Iraj's NEW Car

dxx

Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    youtube ඵකෙන් හම්බවුන සල්ලි වලින්ලු.:love:


    fRRSs94.jpg


    0y3Xqnv.jpg
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,493
    22,147
    113
    Comments dakkada :D adenawa :sorry: :baffled: fattama kuhaka minissu inne me lankawe

    අපෝ ඔව්.ලංකාවේ ඉතින් ඉන්නේ ඇල්ටෝ එකක් ගත්තත් ඉරිසියාවේ පැලෙන උන් නේ.:lol:
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    youtube money walin gatta nam apita loku motivation ekak ,lankawe kollanta poddak moral enawa ne youtube lankawe karala goda yanna puluwan kiyala
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය කාරෙක එක්කෝටි අනූලක්ශයක් විතර වෙන්නෙ බන්...ඕක සුපර් කාර් ගනයට වැටෙන එකක් නෙමෙයි..දැන් ඔය අලුත් ප්‍රාඩෝ එකකුත් ඔයිට වඩා ගනන්..ඔයිට වඩා ගනන් වාහන ගොඩක් පාරෙ යනවා .මම හිතන්නේ පෙනුම නිසා ආස ඇති මිනිස්සු..
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,639
    8,427
    113
    In Your Heart
    ela .. lankawe inna kuhaka haththa. gena katha karala wedak na.. mama dan nam muge sindu walata kemathi na poddak wath eth uge salli walin mahansiyen gaththa deyak,, ithin jaya wewa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,327
    21,965
    113
    Gotland
    ඇයි බන් අර සමන්ත කාරයට පෙන්නන්න ගිහින් තීන්නේ
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    ලන්කාවේ වීව්ස් වලින් යූටියුබ් එකෙන් ඔච්චර සල්ලි කන්දරාවක් ගන්නවා කියලා හිතන්න අමාරුයි..මූ එහෙනන් වෙන හොද චැනල් එකක් කරනවා වෙන්න ඕන..
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    ඔය කාරෙක එක්කෝටි අනූලක්ශයක් විතර වෙන්නෙ බන්...ඕක සුපර් කාර් ගනයට වැටෙන එකක් නෙමෙයි..දැන් ඔය අලුත් ප්‍රාඩෝ එකකුත් ඔයිට වඩා ගනන්..ඔයිට වඩා ගනන් වාහන ගොඩක් පාරෙ යනවා .මම හිතන්නේ පෙනුම නිසා ආස ඇති මිනිස්සු..

    E me car ekata tax eke adu nisa...Prado eketa vada me car eke value eke wedi wenna one aniwareyen..:yes:...best worth for money car i guess...:P
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ලන්කාවේ වීව්ස් වලින් යූටියුබ් එකෙන් ඔච්චර සල්ලි කන්දරාවක් ගන්නවා කියලා හිතන්න අමාරුයි..මූ එහෙනන් වෙන හොද චැනල් එකක් කරනවා වෙන්න ඕන..
    utube mny walin owa ganna ba ban lankawe eka channel karayektawath... Iraj patta sallli karayane ban.. pora lambo1k genna hadala anthima mohothe nikan idiye... porage dad kothipathiyane ban
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    wasthilath bmw ekak aragena thiyenne ban
    un upathin salli karayo newei ne;)

    ai dulaj ??? hoda sallikarayane ban..
    mehemayi mam kiyanne lankawe bm1k ganna utube mny madi, wahana walata wadina tax thogeth ekka... utube mny and tawa arahe mehe tiyana serama mny daala gatha haki.. namuth dulaj kiyanne hoda salli karaya...