Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iran ‘Crushes’ Incoming Israeli Air Barrage; Tehran's Defence Systems 'Intercept' IDF Missiles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ ෆුටේජ් වලට අනුව නම් ඔය කතාව හරි.

[MEDIA=streamable]jhba5w[/MEDIA]

Iron Dome එක වුනත් ෆයර් කරන්නේ එම්පැක්ට් එක කලින් කැල්කියුලේට් කරලා හානිය වැඩිම වුනොත් නේ. THAAD / Arrow වුනත් ඒ විදියට වෙන්න ඕනේ ඔපරේට් වෙන්නේ.

සාමාන්‍යනෙ ඇරෝ-2 ලෝන්චර් එකක් ගත්තම මිසයිල් ටියුබ් 6ක් තියෙනවා.එහෙම බැලුවොත් වීඩියෝ එකේ හැටියට අඩුම ගානේ එක ලෝන්චර් එකක් එම්ටි වෙනකම් ෆයර් කරනවා.

හැබැයි මෙතන AD system වලින් මිසයිල හයකට වඩා ෆයර් කරනවා පේනවා.ලෝන්චර් එකකට වඩා එතන තියෙනවා ඒ කියන්නේ.

0:32 ඉරාන් මිසයිල එක ඉම්පැක්ට් වෙන්න කලින් අහසේ ෆ්ලෑස් කිහිපයක්ම පේනවා හැබැයි.ඒවා 100%ක්ම අර ඉරාන මිසයිල එක්ක ආපු අනිත් මිසයිල් ඉන්ටර්සෙප්ට් කිරීමෙන් ආපු ෆ්ලෑස් කියන්නත් බෑ.

මොකද ඔය බැලස්ටික් මිසයිල ,decoys පාවිච්චි කරනවා.AD system වලින් ඒවා ඉන්ටර්සෙප්ට් කලා වෙන්නත් පුලුවන්.

ඉන්ටර්සෙප්ට් එකක් නොවුනොත් AD මිසයිල අහසේදීම පිපිරිලා යන විදියට හදලා තියෙන්නේ.ඒ නිසා ෆ්ලෑස් ටික ඒ වගේ සෙල්ෆ් ඩිස්ට්‍රක්ෂන් වෙන්නත් පුලුවන්.

හැබැයි ඉතින් AD සිස්ටම් වල මිසයිල මෙහෙම මැල්ෆන්ෂන් වෙලා පුපුරන වෙලාවලුත් නැතුව නෙමෙයි.මේක නම් ඊශ්‍රායල සිස්ටම් එකක් කියලා කියන්නේ.හැබැයි ඉතින් ඉස්සරහට මෙහෙම ෆුටේජ් බලන්න ලැබෙන එකක් නෑ.මොකද උන් ඊශ්‍රායලය ඇතුලේ මිසයිල ඉම්පැක්ට්,AD සිස්ටම් වල අර වගේ මැල්ෆන්ෂන්ස් වල ෆුටේජ් අන්තර්ජාලයට මුදාහරින එක තහනම් කරලා කියන්නේ.

[MEDIA=streamable]jwxx04[/MEDIA]

Decoys අදුර ගැනීමේ සහ මගහැරීමේ තාක්ෂණය ඔය සිස්ටම් වල නැත්නම් ඒවාටත් ඉන්ටර්සෙප්ටර් මිසයිලම තම වැය වෙන්නේ ..

ඊශ්‍රායල පැත්තෙනුත් ලෝන්ග් රේන්ජ් මිසයිල ඇටෑක් කරද්දී අනිවාර්යෙන්ම Decoys පාවිච්චි කරනවා.ඒකේ ආයේ විවාදයක් නෑ.

ඉරාන හයිපර්සොනික් බැලස්ටික් මිසයිල එකක් ඊශ්‍රායලයට පත බෑවෙන්න අඩුම මිනිත්තු 4ක් වත් යනවා.Arrow-3 වර්ෂන් එක හැදුවේ ඕවාට ගහන්න කියනවා.උන් ගාව දැනට Arrow-3 සිස්ටම් කොච්චර තියෙනවද කියලා කියන්න බෑ.ඉරාන මිසයිල වල හිට් වල හැටියට නම් ප්‍රමාණවත් තරම් නැති බව පේනවා.

Arrow-2 සිස්ටම් එක පාවිච්චි කරන ඉන්ටර්සෙප්ටර් මිසයිල් එකක් අඩුම ඇ.ඩො.මිලියන 3-4ක් වත් වෙනවලු.ඉරාන හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයකුත් ඔය කිට්ටු ගානක් වෙනවා කියනවා.හැබැයි එක ඉරාන මිසයිලයක් වෙනුවෙන් ඉන්ටර්සෙප්ටර් එකකට වඩා ෆයර් කරනවා අනිවාර්යෙන්ම.එහෙම බැලුවොත් මේක තව ඉස්සරහට ඇදුනොත් ඊශ්‍රායලයට අමාරු වෙනවා.මොකද ඉරානය ගාව තියෙන බැලස්ටික් මිසයිල ගානට වඩා වැඩියෙන් ඊශ්‍රායලය ගාව ඉන්ටර්සෙප්ටර් මිසයිල සංචිතයක් තියෙන්න ඕනේ.එක්කෝ වැය වෙන ගානට සමාන ගානක් ෆැක්ටරි වලින් එලියට එන්න ඕනේ.උර්සුලා වගේ ගෑණු මොන කයිවාරු ගැහුවත් රුසියන්කාරයෝ රැකිලා ඉන්නේ උන්ට ඔය වැය වෙන ප්‍රමාණයටත් වඩා සප්ලයි එක තියෙන නිසා.එයාර් බේස් වලටත් ගහපු එකේ,උන්ගේ ෆැක්ටරි වලට ගහන එක අමාරු නෑ.දැනටමත් ජෝකර්ගේ වන් වේ ලෝන්ග් රේන්ජ් ඩ්‍රෝන් ෆැක්ටරිවලට ගහනවා.ඒවා නවත්ත ගන්න ක්‍රමවේද ඉක්මනින් ක්‍රියාත්මක නොකලොත් රුසියාවටත් අමාරු වෙන්න පුලුවන් ඉස්සරහට.

ඉරානය ගාව නම් මේ වගේ ලෝන්ග් ටයිම් මිසයිල් එක්ස්චේන්ජ් එකකට මිසයිල සංචිත ඇති කියලා හිතන්න පුලුවන්.උන්ගේ ඉන්ටර්සෙප්ටර් මිසයිල සංචිත වල කතා ඊට වෙනස් වෙන්න පුලුවන්.සංචිත තියෙනවා නම් උන් කරන්න ඕනේ ඉතිරි වෙලා තියෙන AD සිස්ටම් ටික වත් බේරගන්න එක තමයි.ජෝකර්ලා ගාව තාම AD systems ඉතුරු වෙලා තියෙන්නේ උන් ඒවා 24/7 හොට් මූඩ් එකේ ඔපරේට් නොකරන හින්දා වෙන්න ඕනේ.එහෙම වුනා කියලා ඉතින් උන් මිසයිල කන එක නම් නැවතිලා නෑ.

ඊශ්‍රායල සයිඩ් එකේ කතාව ඔයිට වෙනස් .උන්ගේ ඉතිහාසය බැලුවම යුද්ධ ඉක්මණට ඉවර කරගන්න තමයි බලන්නේ.රුසියන්කාරයෝ වගේ ලෝන්ග් වෝ එකක් කරන්න තරම් ආර්ථික,යුදමය වශයෙන් උන් ශක්තිමත් නෑ කියන එක පිළිගන්න වෙනවා(සෑම්ලාගේ උදව් නැතුව ).මේ වගේ ලෝන්ග් රේන්ජ් වෙපන්වලින් සන්නද්ධ සතුරෙක් උන්ට මීට කලින් යුද්ධවලදී හම්බ වෙලා නෑ මන් හිතන්නේ(පලවෙනි ගල්ෆ් යුද්ධය ඇරෙන්න.ඒත් සදාම් මෙච්චර මිසයිල ගැහුවේ නෑ).මේ යුද්ධය තව ඉස්සරහට ඇදුනොත්,පිටස්තර උදව් නැතුව මුන්ට ලේසි වෙන්නේ නෑ.එහෙම බැලුවොත් මෙච්චර දිග යුද්ධයකට අවශ්‍ය තරම් ඉන්ටර්සෙප්ටර් සංචිත හදාගෙන ඇති කියලා හිතන්න බෑ.

[QUOTE="Dr.Amdan, post: 30791507, member: 549909"] මේ වගේ ෆුටේජ් වලට අනුව නම් ඔය කතාව හරි. [MEDIA=streamable]jhba5w[/MEDIA] Iron Dome එක වුනත් ෆයර් කරන්නේ එම්පැක්ට් එක කලින් කැල්කියුලේට් කරලා හානිය වැඩිම වුනොත් නේ. THAAD / Arrow වුනත් ඒ විදියට වෙන්න ඕනේ ඔපරේට් වෙන්නේ. සාමාන්‍යනෙ ඇරෝ-2 ලෝන්චර් එකක් ගත්තම මිසයිල් ටියුබ් 6ක් තියෙනවා.එහෙම බැලුවොත් වීඩියෝ එකේ හැටියට අඩුම ගානේ එක ලෝන්චර් එකක් එම්ටි වෙනකම් ෆයර් කරනවා. හැබැයි මෙතන AD system වලින් මිසයිල හයකට වඩා ෆයර් කරනවා පේනවා.ලෝන්චර් එකකට වඩා එතන තියෙනවා ඒ කියන්නේ. 0:32 ඉරාන් මිසයිල එක ඉම්පැක්ට් වෙන්න කලින් අහසේ ෆ්ලෑස් කිහිපයක්ම පේනවා හැබැයි.ඒවා 100%ක්ම අර ඉරාන මිසයිල එක්ක ආපු අනිත් මිසයිල් ඉන්ටර්සෙප්ට් කිරීමෙන් ආපු ෆ්ලෑස් කියන්නත් බෑ. මොකද ඔය බැලස්ටික් මිසයිල ,decoys පාවිච්චි කරනවා.AD system වලින් ඒවා ඉන්ටර්සෙප්ට් කලා වෙන්නත් පුලුවන්. ඉන්ටර්සෙප්ට් එකක් නොවුනොත් AD මිසයිල අහසේදීම පිපිරිලා යන විදියට හදලා තියෙන්නේ.ඒ නිසා ෆ්ලෑස් ටික ඒ වගේ සෙල්ෆ් ඩිස්ට්‍රක්ෂන් වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් AD සිස්ටම් වල මිසයිල මෙහෙම මැල්ෆන්ෂන් වෙලා පුපුරන වෙලාවලුත් නැතුව නෙමෙයි.මේක නම් ඊශ්‍රායල සිස්ටම් එකක් කියලා කියන්නේ.හැබැයි ඉතින් ඉස්සරහට මෙහෙම ෆුටේජ් බලන්න ලැබෙන එකක් නෑ.මොකද උන් ඊශ්‍රායලය ඇතුලේ මිසයිල ඉම්පැක්ට්,AD සිස්ටම් වල අර වගේ මැල්ෆන්ෂන්ස් වල ෆුටේජ් අන්තර්ජාලයට මුදාහරින එක තහනම් කරලා කියන්නේ. [MEDIA=streamable]jwxx04[/MEDIA] Decoys අදුර ගැනීමේ සහ මගහැරීමේ තාක්ෂණය ඔය සිස්ටම් වල නැත්නම් ඒවාටත් ඉන්ටර්සෙප්ටර් මිසයිලම තම වැය වෙන්නේ .. ඊශ්‍රායල පැත්තෙනුත් ලෝන්ග් රේන්ජ් මිසයිල ඇටෑක් කරද්දී අනිවාර්යෙන්ම Decoys පාවිච්චි කරනවා.ඒකේ ආයේ විවාදයක් නෑ. ඉරාන හයිපර්සොනික් බැලස්ටික් මිසයිල එකක් ඊශ්‍රායලයට පත බෑවෙන්න අඩුම මිනිත්තු 4ක් වත් යනවා.Arrow-3 වර්ෂන් එක හැදුවේ ඕවාට ගහන්න කියනවා.උන් ගාව දැනට Arrow-3 සිස්ටම් කොච්චර තියෙනවද කියලා කියන්න බෑ.ඉරාන මිසයිල වල හිට් වල හැටියට නම් ප්‍රමාණවත් තරම් නැති බව පේනවා. Arrow-2 සිස්ටම් එක පාවිච්චි කරන ඉන්ටර්සෙප්ටර් මිසයිල් එකක් අඩුම ඇ.ඩො.මිලියන 3-4ක් වත් වෙනවලු.ඉරාන හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයකුත් ඔය කිට්ටු ගානක් වෙනවා කියනවා.හැබැයි එක ඉරාන මිසයිලයක් වෙනුවෙන් ඉන්ටර්සෙප්ටර් එකකට වඩා ෆයර් කරනවා අනිවාර්යෙන්ම.එහෙම බැලුවොත් මේක තව ඉස්සරහට ඇදුනොත් ඊශ්‍රායලයට අමාරු වෙනවා.මොකද ඉරානය ගාව තියෙන බැලස්ටික් මිසයිල ගානට වඩා වැඩියෙන් ඊශ්‍රායලය ගාව ඉන්ටර්සෙප්ටර් මිසයිල සංචිතයක් තියෙන්න ඕනේ.එක්කෝ වැය වෙන ගානට සමාන ගානක් ෆැක්ටරි වලින් එලියට එන්න ඕනේ.උර්සුලා වගේ ගෑණු මොන කයිවාරු ගැහුවත් රුසියන්කාරයෝ රැකිලා ඉන්නේ උන්ට ඔය වැය වෙන ප්‍රමාණයටත් වඩා සප්ලයි එක තියෙන නිසා.එයාර් බේස් වලටත් ගහපු එකේ,උන්ගේ ෆැක්ටරි වලට ගහන එක අමාරු නෑ.දැනටමත් ජෝකර්ගේ වන් වේ ලෝන්ග් රේන්ජ් ඩ්‍රෝන් ෆැක්ටරිවලට ගහනවා.ඒවා නවත්ත ගන්න ක්‍රමවේද ඉක්මනින් ක්‍රියාත්මක නොකලොත් රුසියාවටත් අමාරු වෙන්න පුලුවන් ඉස්සරහට. ඉරානය ගාව නම් මේ වගේ ලෝන්ග් ටයිම් මිසයිල් එක්ස්චේන්ජ් එකකට මිසයිල සංචිත ඇති කියලා හිතන්න පුලුවන්.උන්ගේ ඉන්ටර්සෙප්ටර් මිසයිල සංචිත වල කතා ඊට වෙනස් වෙන්න පුලුවන්.සංචිත තියෙනවා නම් උන් කරන්න ඕනේ ඉතිරි වෙලා තියෙන AD සිස්ටම් ටික වත් බේරගන්න එක තමයි.ජෝකර්ලා ගාව තාම AD systems ඉතුරු වෙලා තියෙන්නේ උන් ඒවා 24/7 හොට් මූඩ් එකේ ඔපරේට් නොකරන හින්දා වෙන්න ඕනේ.එහෙම වුනා කියලා ඉතින් උන් මිසයිල කන එක නම් නැවතිලා නෑ. ඊශ්‍රායල සයිඩ් එකේ කතාව ඔයිට වෙනස් .උන්ගේ ඉතිහාසය බැලුවම යුද්ධ ඉක්මණට ඉවර කරගන්න තමයි බලන්නේ.රුසියන්කාරයෝ වගේ ලෝන්ග් වෝ එකක් කරන්න තරම් ආර්ථික,යුදමය වශයෙන් උන් ශක්තිමත් නෑ කියන එක පිළිගන්න වෙනවා(සෑම්ලාගේ උදව් නැතුව ).මේ වගේ ලෝන්ග් රේන්ජ් වෙපන්වලින් සන්නද්ධ සතුරෙක් උන්ට මීට කලින් යුද්ධවලදී හම්බ වෙලා නෑ මන් හිතන්නේ(පලවෙනි ගල්ෆ් යුද්ධය ඇරෙන්න.ඒත් සදාම් මෙච්චර මිසයිල ගැහුවේ නෑ).මේ යුද්ධය තව ඉස්සරහට ඇදුනොත්,පිටස්තර උදව් නැතුව මුන්ට ලේසි වෙන්නේ නෑ.එහෙම බැලුවොත් මෙච්චර දිග යුද්ධයකට අවශ්‍ය තරම් ඉන්ටර්සෙප්ටර් සංචිත හදාගෙන ඇති කියලා හිතන්න බෑ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom