Iran ‘Crushes’ Incoming Israeli Air Barrage; Tehran's Defence Systems 'Intercept' IDF Missiles

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    උන් මොනා හරි මැච් එකක් ගැහුවා දවස් දෙකක් තිස්සේ කෑවට, උන්ගේ එයාර් ඩිෆෙන්ස් බැක් ඔන්ලයින් දැන්. අරූ දැන් පොර ටෝක් දෙන්නෙත් ඕවගෙන් ෆෝර්ම් වෙලා වෙන්න ඇති.
     
    • Like
    Reactions: HKavinda and NRTG

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,908
    3,403
    113
    mewwa wage tamai bn owath :lol:
    6af93130-5224-484b-932a-f0b965473cdd.jpeg
    Screenshot from 2025-06-18 17-30-20.png
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    උන් මොනා හරි මැච් එකක් ගැහුවා දවස් දෙකක් තිස්සේ කෑවට, උන්ගේ එයාර් ඩිෆෙන්ස් බැක් ඔන්ලයින් දැන්. අරූ දැන් පොර ටෝක් දෙන්නෙත් ඕවගෙන් ෆෝර්ම් වෙලා වෙන්න ඇති.
    Pakistan walin fix kara kiyalala thibba.
    China flight eakakuth awa ne.
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,765
    5,731
    113
    උන්ට කෙල උනේ මොසාඩ් එක රුසියාවේ යුක්‍රේන් වලින් කලා වගේ මිශන් එකක් කරා ඩ්‍රෝන් වලින් ඒකෙන්. පොඩි වාහන වල ඩ්‍රෝන් විස්ස තිහ තියන විදිහට හැම එයාර් ඩිපෙන්ස් බේස් වලටම ගැහුවා. එකේනම් තමා මුලින්ම වැඩේ වැරදුනේ. ඊළඟට ඉතින් ඔන්න කරන ඔන් කරන රේඩාර් ස්ටේෂන් එකට ගැහුවා. එකදිගට නොගහපූ එකෙන් තමා යන්තන් හරි නෙට් එක හදන්න ඇත්තේ දැන් ඉතින් ඉතුරු ටික හදා ගන්න තියෙන්නේ. ඊශ්‍රායලයට වෙලා තියෙන්නේ අනිත් පැත්ත. මුලින් ඕනේ එකටයි එපා එකයි නෙලලා දැන් මිසයිල ඉවරළු. යුක්‍රේනයේ යත් වෙලා තියෙන්නේ ඒකයි.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,519
    17,525
    113
    Auckland
    මුන්ගෙ ඩිෆෙන්ස් සිස්ටම් එක හොදයි වගේනෙ අයන් ඩෝං එකට වඩා

    පේන විදියට චීන ට්‍රාන්ස්පෝට් ෆ්ලයිට් වලින් මුන්ට හොද බඩු සෙට් එකක් එවලත් තියනව කවුන්ටර් කරන්න

    බොහෝ දුරට චින්නො සෙට් එකක් එන්න ඇති F35 වලින් ගහන එවාගෙන් ඩෙටා කලෙක්ට් කරන්නත් කියල මට හිතෙනව
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මුන්ගෙ ඩිෆෙන්ස් සිස්ටම් එක හොදයි වගේනෙ අයන් ඩෝං එකට වඩා

    පේන විදියට චීන ට්‍රාන්ස්පෝට් ෆ්ලයිට් වලින් මුන්ට හොද බඩු සෙට් එකක් එවලත් තියනව කවුන්ටර් කරන්න

    බොහෝ දුරට චින්නො සෙට් එකක් එන්න ඇති F35 වලින් ගහන එවාගෙන් ඩෙටා කලෙක්ට් කරන්නත් කියල මට හිතෙනව
    China walin dan indan ma ready wenawa.
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,563
    2,387
    113
    මුන්ගෙ ඩිෆෙන්ස් සිස්ටම් එක හොදයි වගේනෙ අයන් ඩෝං එකට වඩා

    පේන විදියට චීන ට්‍රාන්ස්පෝට් ෆ්ලයිට් වලින් මුන්ට හොද බඩු සෙට් එකක් එවලත් තියනව කවුන්ටර් කරන්න

    බොහෝ දුරට චින්නො සෙට් එකක් එන්න ඇති F35 වලින් ගහන එවාගෙන් ඩෙටා කලෙක්ට් කරන්නත් කියල මට හිතෙනව

    Those were evac planes. (lu)
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උන්ට කෙල උනේ මොසාඩ් එක රුසියාවේ යුක්‍රේන් වලින් කලා වගේ මිශන් එකක් කරා ඩ්‍රෝන් වලින් ඒකෙන්. පොඩි වාහන වල ඩ්‍රෝන් විස්ස තිහ තියන විදිහට හැම එයාර් ඩිපෙන්ස් බේස් වලටම ගැහුවා. එකේනම් තමා මුලින්ම වැඩේ වැරදුනේ. ඊළඟට ඉතින් ඔන්න කරන ඔන් කරන රේඩාර් ස්ටේෂන් එකට ගැහුවා. එකදිගට නොගහපූ එකෙන් තමා යන්තන් හරි නෙට් එක හදන්න ඇත්තේ දැන් ඉතින් ඉතුරු ටික හදා ගන්න තියෙන්නේ. ඊශ්‍රායලයට වෙලා තියෙන්නේ අනිත් පැත්ත. මුලින් ඕනේ එකටයි එපා එකයි නෙලලා දැන් මිසයිල ඉවරළු. යුක්‍රේනයේ යත් වෙලා තියෙන්නේ ඒකයි.

    මේ වගේ ෆුටේජ් වලට අනුව නම් ඔය කතාව හරි.

    Iron Dome එක වුනත් ෆයර් කරන්නේ එම්පැක්ට් එක කලින් කැල්කියුලේට් කරලා හානිය වැඩිම වුනොත් නේ. THAAD / Arrow වුනත් ඒ විදියට වෙන්න ඕනේ ඔපරේට් වෙන්නේ.

    සාමාන්‍යනෙ ඇරෝ-2 ලෝන්චර් එකක් ගත්තම මිසයිල් ටියුබ් 6ක් තියෙනවා.එහෙම බැලුවොත් වීඩියෝ එකේ හැටියට අඩුම ගානේ එක ලෝන්චර් එකක් එම්ටි වෙනකම් ෆයර් කරනවා.

    හැබැයි මෙතන AD system වලින් මිසයිල හයකට වඩා ෆයර් කරනවා පේනවා.ලෝන්චර් එකකට වඩා එතන තියෙනවා ඒ කියන්නේ.

    0:32 ඉරාන් මිසයිල එක ඉම්පැක්ට් වෙන්න කලින් අහසේ ෆ්ලෑස් කිහිපයක්ම පේනවා හැබැයි.ඒවා 100%ක්ම අර ඉරාන මිසයිල එක්ක ආපු අනිත් මිසයිල් ඉන්ටර්සෙප්ට් කිරීමෙන් ආපු ෆ්ලෑස් කියන්නත් බෑ.

    මොකද ඔය බැලස්ටික් මිසයිල ,decoys පාවිච්චි කරනවා.AD system වලින් ඒවා ඉන්ටර්සෙප්ට් කලා වෙන්නත් පුලුවන්.

    ඉන්ටර්සෙප්ට් එකක් නොවුනොත් AD මිසයිල අහසේදීම පිපිරිලා යන විදියට හදලා තියෙන්නේ.ඒ නිසා ෆ්ලෑස් ටික ඒ වගේ සෙල්ෆ් ඩිස්ට්‍රක්ෂන් වෙන්නත් පුලුවන්.

    හැබැයි ඉතින් AD සිස්ටම් වල මිසයිල මෙහෙම මැල්ෆන්ෂන් වෙලා පුපුරන වෙලාවලුත් නැතුව නෙමෙයි.මේක නම් ඊශ්‍රායල සිස්ටම් එකක් කියලා කියන්නේ.හැබැයි ඉතින් ඉස්සරහට මෙහෙම ෆුටේජ් බලන්න ලැබෙන එකක් නෑ.මොකද උන් ඊශ්‍රායලය ඇතුලේ මිසයිල ඉම්පැක්ට්,AD සිස්ටම් වල අර වගේ මැල්ෆන්ෂන්ස් වල ෆුටේජ් අන්තර්ජාලයට මුදාහරින එක තහනම් කරලා කියන්නේ.

    Decoys අදුර ගැනීමේ සහ මගහැරීමේ තාක්ෂණය ඔය සිස්ටම් වල නැත්නම් ඒවාටත් ඉන්ටර්සෙප්ටර් මිසයිලම තම වැය වෙන්නේ ..

    ඊශ්‍රායල පැත්තෙනුත් ලෝන්ග් රේන්ජ් මිසයිල ඇටෑක් කරද්දී අනිවාර්යෙන්ම Decoys පාවිච්චි කරනවා.ඒකේ ආයේ විවාදයක් නෑ.

    ඉරාන හයිපර්සොනික් බැලස්ටික් මිසයිල එකක් ඊශ්‍රායලයට පත බෑවෙන්න අඩුම මිනිත්තු 4ක් වත් යනවා.Arrow-3 වර්ෂන් එක හැදුවේ ඕවාට ගහන්න කියනවා.උන් ගාව දැනට Arrow-3 සිස්ටම් කොච්චර තියෙනවද කියලා කියන්න බෑ.ඉරාන මිසයිල වල හිට් වල හැටියට නම් ප්‍රමාණවත් තරම් නැති බව පේනවා.

    Arrow-2 සිස්ටම් එක පාවිච්චි කරන ඉන්ටර්සෙප්ටර් මිසයිල් එකක් අඩුම ඇ.ඩො.මිලියන 3-4ක් වත් වෙනවලු.ඉරාන හයිපර්සොනික් බැලස්ටික් මිසයිලයකුත් ඔය කිට්ටු ගානක් වෙනවා කියනවා.හැබැයි එක ඉරාන මිසයිලයක් වෙනුවෙන් ඉන්ටර්සෙප්ටර් එකකට වඩා ෆයර් කරනවා අනිවාර්යෙන්ම.එහෙම බැලුවොත් මේක තව ඉස්සරහට ඇදුනොත් ඊශ්‍රායලයට අමාරු වෙනවා.මොකද ඉරානය ගාව තියෙන බැලස්ටික් මිසයිල ගානට වඩා වැඩියෙන් ඊශ්‍රායලය ගාව ඉන්ටර්සෙප්ටර් මිසයිල සංචිතයක් තියෙන්න ඕනේ.එක්කෝ වැය වෙන ගානට සමාන ගානක් ෆැක්ටරි වලින් එලියට එන්න ඕනේ.උර්සුලා වගේ ගෑණු මොන කයිවාරු ගැහුවත් රුසියන්කාරයෝ රැකිලා ඉන්නේ උන්ට ඔය වැය වෙන ප්‍රමාණයටත් වඩා සප්ලයි එක තියෙන නිසා.එයාර් බේස් වලටත් ගහපු එකේ,උන්ගේ ෆැක්ටරි වලට ගහන එක අමාරු නෑ.දැනටමත් ජෝකර්ගේ වන් වේ ලෝන්ග් රේන්ජ් ඩ්‍රෝන් ෆැක්ටරිවලට ගහනවා.ඒවා නවත්ත ගන්න ක්‍රමවේද ඉක්මනින් ක්‍රියාත්මක නොකලොත් රුසියාවටත් අමාරු වෙන්න පුලුවන් ඉස්සරහට.

    ඉරානය ගාව නම් මේ වගේ ලෝන්ග් ටයිම් මිසයිල් එක්ස්චේන්ජ් එකකට මිසයිල සංචිත ඇති කියලා හිතන්න පුලුවන්.උන්ගේ ඉන්ටර්සෙප්ටර් මිසයිල සංචිත වල කතා ඊට වෙනස් වෙන්න පුලුවන්.සංචිත තියෙනවා නම් උන් කරන්න ඕනේ ඉතිරි වෙලා තියෙන AD සිස්ටම් ටික වත් බේරගන්න එක තමයි.ජෝකර්ලා ගාව තාම AD systems ඉතුරු වෙලා තියෙන්නේ උන් ඒවා 24/7 හොට් මූඩ් එකේ ඔපරේට් නොකරන හින්දා වෙන්න ඕනේ.එහෙම වුනා කියලා ඉතින් උන් මිසයිල කන එක නම් නැවතිලා නෑ.

    ඊශ්‍රායල සයිඩ් එකේ කතාව ඔයිට වෙනස් .උන්ගේ ඉතිහාසය බැලුවම යුද්ධ ඉක්මණට ඉවර කරගන්න තමයි බලන්නේ.රුසියන්කාරයෝ වගේ ලෝන්ග් වෝ එකක් කරන්න තරම් ආර්ථික,යුදමය වශයෙන් උන් ශක්තිමත් නෑ කියන එක පිළිගන්න වෙනවා(සෑම්ලාගේ උදව් නැතුව ).මේ වගේ ලෝන්ග් රේන්ජ් වෙපන්වලින් සන්නද්ධ සතුරෙක් උන්ට මීට කලින් යුද්ධවලදී හම්බ වෙලා නෑ මන් හිතන්නේ(පලවෙනි ගල්ෆ් යුද්ධය ඇරෙන්න.ඒත් සදාම් මෙච්චර මිසයිල ගැහුවේ නෑ).මේ යුද්ධය තව ඉස්සරහට ඇදුනොත්,පිටස්තර උදව් නැතුව මුන්ට ලේසි වෙන්නේ නෑ.එහෙම බැලුවොත් මෙච්චර දිග යුද්ධයකට අවශ්‍ය තරම් ඉන්ටර්සෙප්ටර් සංචිත හදාගෙන ඇති කියලා හිතන්න බෑ.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,151
    113
    Ado, mun air defence tika hada genada? Hebei, Iran unge missile arsenal eka iwara wenakan tamai okkoma sellan tiyenne. mun are shaheed drones yawala wat Israel wala air defence exhaust karanna weda karanawa dekke nehane. ekata Russian un nam eken henata weda gatta. ohe missiles tika gahala dala waste kara wage.

    මුන්ගෙ ඩිෆෙන්ස් සිස්ටම් එක හොදයි වගේනෙ අයන් ඩෝං එකට වඩා

    පේන විදියට චීන ට්‍රාන්ස්පෝට් ෆ්ලයිට් වලින් මුන්ට හොද බඩු සෙට් එකක් එවලත් තියනව කවුන්ටර් කරන්න

    බොහෝ දුරට චින්නො සෙට් එකක් එන්න ඇති F35 වලින් ගහන එවාගෙන් ඩෙටා කලෙක්ට් කරන්නත් කියල මට හිතෙනව
    iron dome eken intercept karanne short range badu ne ban, artillery shells, rockets wage. Iran un gahana missiles intercept karanna ganne Arrow defence system ekalu. ewageth me rate eken Iran un gehuwoth badu iwara wena case ekak tiyenne. tawa US unge Patriot & THAAD missile system eka tiyenawa kiyala dekka news wala.
    ------ Post added on Jun 18, 2025 at 9:08 PM
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,109
    2,204
    113
    Ado, mun air defence tika hada genada? Hebei, Iran unge missile arsenal eka iwara wenakan tamai okkoma sellan tiyenne. mun are shaheed drones yawala wat Israel wala air defence exhaust karanna weda karanawa dekke nehane. ekata Russian un nam eken henata weda gatta. ohe missiles tika gahala dala waste kara wage.

    iron dome eken intercept karanne short range badu ne ban, artillery shells, rockets wage. Iran un gahana missiles intercept karanna ganne Arrow defence system ekalu. ewageth me rate eken Iran un gehuwoth badu iwara wena case ekak tiyenne. tawa US unge Patriot & THAAD missile system eka tiyenawa kiyala dekka news wala.
    ------ Post added on Jun 18, 2025 at 9:08 PM
    mat dakka oya seen eka
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ado, mun air defence tika hada genada? Hebei, Iran unge missile arsenal eka iwara wenakan tamai okkoma sellan tiyenne. mun are shaheed drones yawala wat Israel wala air defence exhaust karanna weda karanawa dekke nehane. ekata Russian un nam eken henata weda gatta. ohe missiles tika gahala dala waste kara wage.

    ඩ්‍රෝන් හිට්ස් වල ෆුටේජ් නැති හින්දද එහෙම කියන්නේ ?

    මන් දැක්කා සමහර එවුන් කියනවා ඉරානකාරයෝ තිබ්බ සංචිත රුසියාවට වික්ක නිසා දැන් උන්ට ඩ්‍රෝන් හිගයක් ඇවිත් වගේ කතාවක්.ඒවා නම් මරි මෝඩ කතා.

    වෙන්න පුලුවන් දේවල් තමයි.

    -ඊශ්‍රායලයට වන් වේ ඇටෑක් ඩ්‍රෝන් එන පාත් එකක් ජෝර්දානය හරහා වැටිලා තියෙනවා.උන්ගේ AD system වලින් මේවා ඩවුන් කරනවා.උන්ගෙන් බේරිලා ආවොත් ඊශ්‍රායල් ඇපාචි තමයි ලාභ මෙතඩ් එක ඩ්‍රෝන් බිම දාන්න.ඕක ජෝකර්ලා අත්හදා බලපු මොතඩ් එකක්.

    මේක ජෝර්දාන් හෙලියකින් ඩ්‍රෝන් එකක් බිම දානවලු

    ඩ්‍රෝන් එකක් චේස් කරන සීන් එකක්..මේක ඊශ්‍රායෙල් ඇපාචි එක්ක වගේ.කියන විදියට උන් ඉන්නේ ජෝර්දාන් ගුවන් අවකාශයේ.නානලා වෙනුවෙන් නානලා

    ඊට අමතරව ෆයිටර් ජෙට් වලින් ගිහින් බිම දානවා.

    රේඩාර් වලට අහු වෙනවා,අහුවෙන්නම නෑ කිව්වත් අර එන්ජිමේ ආවේණික සද්දයෙන් හදුනගන්න පුලුවන් බඩු එනවා කියලා.

    එවන්න පුලුවන් පාත් ටික තමයි ජෝර්දානය,සිරියාව හෝ ලෙබනනය හරහා..ඒ පාත් ටික කවර් කලොත් බිම දාන එක අමාරු නෑ.Iron Dome එකට වඩා ලාභයි ඇපාචි වලින් ගහන එක.හැබැයි ඉතින් Shahed 136 වල අලුත් වර්ෂන් පරණ ඒවාට වඩා ස්පීඩ් එහෙම වුනොත් ඇපාචි වලට අවාසියක් තියෙනවා.උදා:Shahed-238 වගේ ගත්තම ටොප් ස්පීඩ් එක 600 kph තියෙනවා කියනවා.ඇපාචි වල ටොප් ස්පීඩ් එක 300kph එහා යන එකක් නෑ.

    උන් පාවිච්චි කරන්නේ හෙලියේ ගන් එක.ඒක තමයි ලාභම.ඒකේ රවුන්ඩ් එකක් ඇ.ඩො. 4K වත් වෙනවා කියලා ගත්තම.Shahed 136 එකක් වැඩිම වුනොත් ඇ.ඩො.50K කියලා හිතුවොත්. රවුන්ඩ් 10ක් ෆයර් කලොත් ෂේප්.එක ඩ්‍රෝන් එකකට ඊට වඩා ගියත් ඒත් ලාභයි ගයිඩඩ් මිසයිල් එකක් ගහනවට වඩා.Stinger එකක්ම දැන් ඩොලර් ලක්ෂයකට අඩුවෙන් ගන්න බෑ මන් හිතන්නේ.

    රටවල් කිහිපයකම ගුවන් හමුදා ඩ්‍රෝන් බිම දාන්න උදව් කරනවා කියලා ආරංචියි. 2024 ගහද්දිත් එහෙම උදව් තිබ්බ නිසා ඊශ්‍රායලයට වාසි තිබ්බා.

    -අනිත් වෙන්න පුලුවන් දේ තමයි ඉරානය මේ පාර වන් වේ ඇටෑක් ඩ්‍රෝන් අඩුවෙන් පාවිච්චි කලා කියන එක.ඒක ඉෆෙක්ට් එක අඩු නිසා එහෙම කලා වෙන්නත් පුලුවන්.

    -අනිත් එක,හිට්ස් වල ෆුටේජ් එලියට ඒම වැළකිලා කියන එක.උන්ගේ ආමි එක censorship දාලා තිබ්බා ෆුටේජ් රිලීස් කරනවට (වෙන්න පුලුවන් දේවල් වලින් අඩුම සම්භාවිතාව )

    ඕවායි මොකක් හරි තමයි වෙන්න පුලුවන්.වෙන්න පුලුවන් වැඩිම සම්භාවිතාවය තියෙන්නේ පලවෙනි කාරණය.ඩ්‍රෝන් වලින් බහුතරය බිම දැම්මා කියන එක.
     
    Last edited:

    ekane ban, Nanala tikama Jew unwa protect karanakota tawa mona kathada 😅😅

    Russian un nam den Iran walin shahed ganne nehalu un ehe mass production karanawa kiyala tibune. den okema Jet engine version ekak tiyenawa kiyala dekka. Faster, but Range eka nam adui lu.

    geran-3.jpg