Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iran ‘Crushes’ Incoming Israeli Air Barrage; Tehran's Defence Systems 'Intercept' IDF Missiles
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩ්රෝන් හිට්ස් වල ෆුටේජ් නැති හින්දද එහෙම කියන්නේ ?

මන් දැක්කා සමහර එවුන් කියනවා ඉරානකාරයෝ තිබ්බ සංචිත රුසියාවට වික්ක නිසා දැන් උන්ට ඩ්රෝන් හිගයක් ඇවිත් වගේ කතාවක්.ඒවා නම් මරි මෝඩ කතා.

වෙන්න පුලුවන් දේවල් තමයි.

-ඊශ්රායලයට වන් වේ ඇටෑක් ඩ්රෝන් එන පාත් එකක් ජෝර්දානය හරහා වැටිලා තියෙනවා.උන්ගේ AD system වලින් මේවා ඩවුන් කරනවා.උන්ගෙන් බේරිලා ආවොත් ඊශ්රායල් ඇපාචි තමයි ලාභ මෙතඩ් එක ඩ්රෝන් බිම දාන්න.ඕක ජෝකර්ලා අත්හදා බලපු මොතඩ් එකක්.

මේක ජෝර්දාන් හෙලියකින් ඩ්රෝන් එකක් බිම දානවලු

[MEDIA=streamable]jnyo3l[/MEDIA]

ඩ්රෝන් එකක් චේස් කරන සීන් එකක්..මේක ඊශ්රායෙල් ඇපාචි එක්ක වගේ.කියන විදියට උන් ඉන්නේ ජෝර්දාන් ගුවන් අවකාශයේ.නානලා වෙනුවෙන් නානලා

[MEDIA=streamable]ekk2of[/MEDIA]

ඊට අමතරව ෆයිටර් ජෙට් වලින් ගිහින් බිම දානවා.

රේඩාර් වලට අහු වෙනවා,අහුවෙන්නම නෑ කිව්වත් අර එන්ජිමේ ආවේණික සද්දයෙන් හදුනගන්න පුලුවන් බඩු එනවා කියලා.

එවන්න පුලුවන් පාත් ටික තමයි ජෝර්දානය,සිරියාව හෝ ලෙබනනය හරහා..ඒ පාත් ටික කවර් කලොත් බිම දාන එක අමාරු නෑ.Iron Dome එකට වඩා ලාභයි ඇපාචි වලින් ගහන එක.හැබැයි ඉතින් Shahed 136 වල අලුත් වර්ෂන් පරණ ඒවාට වඩා ස්පීඩ් එහෙම වුනොත් ඇපාචි වලට අවාසියක් තියෙනවා.උදා:Shahed-238 වගේ ගත්තම ටොප් ස්පීඩ් එක 600 kph තියෙනවා කියනවා.ඇපාචි වල ටොප් ස්පීඩ් එක 300kph එහා යන එකක් නෑ.

උන් පාවිච්චි කරන්නේ හෙලියේ ගන් එක.ඒක තමයි ලාභම.ඒකේ රවුන්ඩ් එකක් ඇ.ඩො. 4K වත් වෙනවා කියලා ගත්තම.Shahed 136 එකක් වැඩිම වුනොත් ඇ.ඩො.50K කියලා හිතුවොත්. රවුන්ඩ් 10ක් ෆයර් කලොත් ෂේප්.එක ඩ්රෝන් එකකට ඊට වඩා ගියත් ඒත් ලාභයි ගයිඩඩ් මිසයිල් එකක් ගහනවට වඩා.Stinger එකක්ම දැන් ඩොලර් ලක්ෂයකට අඩුවෙන් ගන්න බෑ මන් හිතන්නේ.

[MEDIA=streamable]8kw712[/MEDIA]

රටවල් කිහිපයකම ගුවන් හමුදා ඩ්රෝන් බිම දාන්න උදව් කරනවා කියලා ආරංචියි. 2024 ගහද්දිත් එහෙම උදව් තිබ්බ නිසා ඊශ්රායලයට වාසි තිබ්බා.

-අනිත් වෙන්න පුලුවන් දේ තමයි ඉරානය මේ පාර වන් වේ ඇටෑක් ඩ්රෝන් අඩුවෙන් පාවිච්චි කලා කියන එක.ඒක ඉෆෙක්ට් එක අඩු නිසා එහෙම කලා වෙන්නත් පුලුවන්.

-අනිත් එක,හිට්ස් වල ෆුටේජ් එලියට ඒම වැළකිලා කියන එක.උන්ගේ ආමි එක censorship දාලා තිබ්බා ෆුටේජ් රිලීස් කරනවට (වෙන්න පුලුවන් දේවල් වලින් අඩුම සම්භාවිතාව )

ඕවායි මොකක් හරි තමයි වෙන්න පුලුවන්.වෙන්න පුලුවන් වැඩිම සම්භාවිතාවය තියෙන්නේ පලවෙනි කාරණය.ඩ්රෝන් වලින් බහුතරය බිම දැම්මා කියන එක.

[QUOTE="Dr.Amdan, post: 30791849, member: 549909"] ඩ්රෝන් හිට්ස් වල ෆුටේජ් නැති හින්දද එහෙම කියන්නේ ? මන් දැක්කා සමහර එවුන් කියනවා ඉරානකාරයෝ තිබ්බ සංචිත රුසියාවට වික්ක නිසා දැන් උන්ට ඩ්රෝන් හිගයක් ඇවිත් වගේ කතාවක්.ඒවා නම් මරි මෝඩ කතා. වෙන්න පුලුවන් දේවල් තමයි. -ඊශ්රායලයට වන් වේ ඇටෑක් ඩ්රෝන් එන පාත් එකක් ජෝර්දානය හරහා වැටිලා තියෙනවා.උන්ගේ AD system වලින් මේවා ඩවුන් කරනවා.උන්ගෙන් බේරිලා ආවොත් ඊශ්රායල් ඇපාචි තමයි ලාභ මෙතඩ් එක ඩ්රෝන් බිම දාන්න.ඕක ජෝකර්ලා අත්හදා බලපු මොතඩ් එකක්. මේක ජෝර්දාන් හෙලියකින් ඩ්රෝන් එකක් බිම දානවලු [MEDIA=streamable]jnyo3l[/MEDIA] ඩ්රෝන් එකක් චේස් කරන සීන් එකක්..මේක ඊශ්රායෙල් ඇපාචි එක්ක වගේ.කියන විදියට උන් ඉන්නේ ජෝර්දාන් ගුවන් අවකාශයේ.නානලා වෙනුවෙන් නානලා [MEDIA=streamable]ekk2of[/MEDIA] ඊට අමතරව ෆයිටර් ජෙට් වලින් ගිහින් බිම දානවා. රේඩාර් වලට අහු වෙනවා,අහුවෙන්නම නෑ කිව්වත් අර එන්ජිමේ ආවේණික සද්දයෙන් හදුනගන්න පුලුවන් බඩු එනවා කියලා. එවන්න පුලුවන් පාත් ටික තමයි ජෝර්දානය,සිරියාව හෝ ලෙබනනය හරහා..ඒ පාත් ටික කවර් කලොත් බිම දාන එක අමාරු නෑ.Iron Dome එකට වඩා ලාභයි ඇපාචි වලින් ගහන එක.හැබැයි ඉතින් [B]Shahed 136 [/B]වල අලුත් වර්ෂන් පරණ ඒවාට වඩා ස්පීඩ් එහෙම වුනොත් ඇපාචි වලට අවාසියක් තියෙනවා.උදා:Shahed-238 වගේ ගත්තම ටොප් ස්පීඩ් එක 600 kph තියෙනවා කියනවා.ඇපාචි වල ටොප් ස්පීඩ් එක 300kph එහා යන එකක් නෑ. උන් පාවිච්චි කරන්නේ හෙලියේ ගන් එක.ඒක තමයි ලාභම.ඒකේ රවුන්ඩ් එකක් ඇ.ඩො. 4K වත් වෙනවා කියලා ගත්තම.[B]Shahed 136 [/B]එකක් වැඩිම වුනොත් ඇ.ඩො.50K කියලා හිතුවොත්. රවුන්ඩ් 10ක් ෆයර් කලොත් ෂේප්.එක ඩ්රෝන් එකකට ඊට වඩා ගියත් ඒත් ලාභයි ගයිඩඩ් මිසයිල් එකක් ගහනවට වඩා.[B]Stinger [/B]එකක්ම දැන් ඩොලර් ලක්ෂයකට අඩුවෙන් ගන්න බෑ මන් හිතන්නේ. [MEDIA=streamable]8kw712[/MEDIA] රටවල් කිහිපයකම ගුවන් හමුදා ඩ්රෝන් බිම දාන්න උදව් කරනවා කියලා ආරංචියි. 2024 ගහද්දිත් එහෙම උදව් තිබ්බ නිසා ඊශ්රායලයට වාසි තිබ්බා. -අනිත් වෙන්න පුලුවන් දේ තමයි ඉරානය මේ පාර වන් වේ ඇටෑක් ඩ්රෝන් අඩුවෙන් පාවිච්චි කලා කියන එක.ඒක ඉෆෙක්ට් එක අඩු නිසා එහෙම කලා වෙන්නත් පුලුවන්. -අනිත් එක,හිට්ස් වල ෆුටේජ් එලියට ඒම වැළකිලා කියන එක.උන්ගේ ආමි එක censorship දාලා තිබ්බා ෆුටේජ් රිලීස් කරනවට (වෙන්න පුලුවන් දේවල් වලින් අඩුම සම්භාවිතාව ) ඕවායි මොකක් හරි තමයි වෙන්න පුලුවන්.වෙන්න පුලුවන් වැඩිම සම්භාවිතාවය තියෙන්නේ පලවෙනි කාරණය.ඩ්රෝන් වලින් බහුතරය බිම දැම්මා කියන එක. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom