Iran arrests female student who stripped 😅😅

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113

    ලෙබනන් නෙමෙයි ඉරානෙත් කමේනිට කලින් ඔහොම තමා තිබ්බෙ (පර්සියාව).
    දැන් හැබැයි ආයෙත් modernize වෙලා තියෙන්නෙ. කෙල්ලො එහෙම fashion කරනව. සවුදි වගේ රටක් නෙමෙයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,776
    113
    Sherwood වගේ තැනක


    මුන් කොන්ඩෙ වහගන්න ඕන කිව්වට බං මේකෙ සමහර කෙල්ලෝ යනවනේ කොන්ඩේ පෙන්නගෙන අවුලක් නැතුව.. මොකක්ද වෙනස ?


    ලෙබනන් එච්චරම රැඩිකල් නැති පිරිසකුත් ඉන්නව..
    ලෙබනන් කෙල්ලෙක් එක්ක යාලු වෙලා හිටිය කාලයක්.. සුපිරි ඔයී උන් නිකං යුරෝප් වගේ :P
    ------ Post added on Nov 3, 2024 at 5:35 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,556
    23,134
    113


    මුන් කොන්ඩෙ වහගන්න ඕන කිව්වට බං මේකෙ සමහර කෙල්ලෝ යනවනේ කොන්ඩේ පෙන්නගෙන අවුලක් නැතුව.. මොකක්ද වෙනස ?

    එහෙම අවුලක් නෑ බන් ලංකාවෙ වගේ තමයි. සමහරු හිජාබ් දාන් ගියාට සමහර කෙල්ලො මුස්ලිම් කියල දන්නෙත් කිවුවට පස්සෙනෙ.
     
    • Like
    Reactions: NRTG