Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iran Israel War Updates LIVE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උන්ගේ රට හදාගත්තේ තම්බින්ගේ තිබ්බ රට අල්ලගෙන නේ. ඊටපස්සෙ westbank & gaza වල උන් පොඩ්ඩ පොඩ්ඩ පලස්තීනයට අයිති කොටස් අල්ල්ගත්තා, තාමත් west bank එකේ ඕක වෙනවා. ඒක කරන්නෙත් පට්ට අමානුශික විදිහට.

අනික මුස්ලිම් විතරක් නෙමේ, මුන්ට ක්රිස්තියානි කාරයො එක්කත් ඇරියස් තියෙනවා. මුන් ඇත්තටම pain in the ass. මුන් ඔය ඊශ්රායල් පිහිටුවන්න කලින් හිටියේ යුරෝපේ සරණාගතයෝ වගේ. ඒකාලේ යුරෝපේ උන්, මුන්ව ඔය ghettos වලට ගාල් කරලා තිබ්බේ, ඒවයින් එළියට ආවොත් මරනවා. හිට්ලර් කරෙත් එදා ඉඳලම යුරෝපේ කරපු දේම තමා mass scale. අන්තිමට ලෝක යුද්ධෙන් පස්සේ සුද්දෝ ලෝකෙට පේන්න ඔක්කොම පව් හිට්ලර්ගේ account එකට දාලා සුදනා උනා.

ඊටපස්සෙ යුදෙව්වන්ගේ තිබ්බ zionist movement එකට support එක දීලා ඇමරිකාව එංගලන්තය මැදිහත් වෙලා මුන්ට ඊශ්රායල් කියලා අර කොටස තම්බින්ගෙන් මැද්දෑවෙ ගෙනත් බලෙන් පදිංචි කෙරෙව්වා. ඒකෙන් සුද්දො අර පරණ පව්වලට balance කරවගත්තා deal එක යුදෙව්වෝ එක්ක. ඒත්, එක්කම මැද පෙර්දිග control එක තියාගත්තා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.

තම්බි හොඳයි කියනවා නෙමේ. ඒත්, ඔය තම්බි ත්රස්තවාදය ඇතිවෙන්න හේතුව, තම්බි රටවල්වලට කෙළවීම. ඒක කරන්න උනේ ඇමරිකාව ඇතුලු බටහිර යුදෙව්වන්ට support කරලා තම්බින්ට ඇනේට යුදෙව්වො පදිංචි කරපු නිසා. ඔය middleeast ප්රශ්න trace කරං ගියොත් 95% ක් විතර මුල ඉන්නේ ඊශ්රායලය.

[QUOTE="CohenLenstra, post: 30784770, member: 585805"] උන්ගේ රට හදාගත්තේ තම්බින්ගේ තිබ්බ රට අල්ලගෙන නේ. ඊටපස්සෙ westbank & gaza වල උන් පොඩ්ඩ පොඩ්ඩ පලස්තීනයට අයිති කොටස් අල්ල්ගත්තා, තාමත් west bank එකේ ඕක වෙනවා. ඒක කරන්නෙත් පට්ට අමානුශික විදිහට. අනික මුස්ලිම් විතරක් නෙමේ, මුන්ට ක්රිස්තියානි කාරයො එක්කත් ඇරියස් තියෙනවා. මුන් ඇත්තටම pain in the ass. මුන් ඔය ඊශ්රායල් පිහිටුවන්න කලින් හිටියේ යුරෝපේ සරණාගතයෝ වගේ. ඒකාලේ යුරෝපේ උන්, මුන්ව ඔය ghettos වලට ගාල් කරලා තිබ්බේ, ඒවයින් එළියට ආවොත් මරනවා. හිට්ලර් කරෙත් එදා ඉඳලම යුරෝපේ කරපු දේම තමා mass scale. අන්තිමට ලෝක යුද්ධෙන් පස්සේ සුද්දෝ ලෝකෙට පේන්න ඔක්කොම පව් හිට්ලර්ගේ account එකට දාලා සුදනා උනා. ඊටපස්සෙ යුදෙව්වන්ගේ තිබ්බ zionist movement එකට support එක දීලා ඇමරිකාව එංගලන්තය මැදිහත් වෙලා මුන්ට ඊශ්රායල් කියලා අර කොටස තම්බින්ගෙන් මැද්දෑවෙ ගෙනත් බලෙන් පදිංචි කෙරෙව්වා. ඒකෙන් සුද්දො අර පරණ පව්වලට balance කරවගත්තා deal එක යුදෙව්වෝ එක්ක. ඒත්, එක්කම මැද පෙර්දිග control එක තියාගත්තා. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි. තම්බි හොඳයි කියනවා නෙමේ. ඒත්, ඔය තම්බි ත්රස්තවාදය ඇතිවෙන්න හේතුව, තම්බි රටවල්වලට කෙළවීම. ඒක කරන්න උනේ ඇමරිකාව ඇතුලු බටහිර යුදෙව්වන්ට support කරලා තම්බින්ට ඇනේට යුදෙව්වො පදිංචි කරපු නිසා. ඔය middleeast ප්රශ්න trace කරං ගියොත් 95% ක් විතර මුල ඉන්නේ ඊශ්රායලය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom