Iran president died or killed

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,476
    2,025
    113

    අඩෝ සිරාවටම Laser එකක් ගහලද දන්නෙ නෑ. අපි දන්න ලොකුම බෝම්බේත් Nuclear. ඔය Weapons technology ඔක්ක‍ොම WW2, Cold War ක‍ාලේ හදපුවනේ. Science and Technology පහුගිය අවුරුදු 20 වගේ හෙනගහන වේගෙන් දියුනු උනේ. ඉතින් ඔය වගේ Advanced weapons නෑ කියන්න පුලුවන්ද?.
    මුන් සුපිරි බඩු හදල හන්ගන් ඇත්තෙ.
     
    • Like
    Reactions: pramodh87 and NRTG