Iranamadu Domestic Airport

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    ජනාධිපති රාජපක්ෂ මැතිතුමා, ඊයේ පෙරවරුවේ, ( 2013-06-15 ) ඉරණමඩුවේ අලුතින් ඉදිකරන ලද, ශ්‍රී ලංකාවේ දහසයවන අභ්‍යන්තර ගුවන්තොටුපල උත්සවාකාරයෙන් විවෘත කළේය.

    1001640_10151412261391467_1568702048_n.jpg


    7811_10151412261796467_1998926647_n.jpg


    9359_10151412261761467_1223477064_n.jpg


    1017203_10151412261911467_2061352149_n.jpg



    1001450_10151412262106467_350825320_n.jpg

     
    • Like
    Reactions: Iron Monger

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,434
    22,087
    113
    Gotland
    මේක ඩොමේස්ටික් සිවිලියන් එකක් ද මිලිටරි එකක් ද ? සිරාවටම මටත් මතක් උනේ ගඩාෆිව.. එක නම් එච්චර හොද දෙයක් නෙවි.

    එනිවේ හොද වැඩක්.. මේ වගේ ගුවන් පත දියුණු කරන එක තවයි හොදම වැඩේ. මට්ටල වගේ ගු වැඩ නොකර.
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම මේ කල්පනා කරේ බැරි වෙලාවත් රනිල් කාරයා ඕක ඕපන් කරා නන් දැන් ආණ්ඩුවේ ඉන්න උන් කියයි නේද ප්‍රභාකරන් හදපු ගුවන් පථය ප්‍රභාකරන් සිහිවෙන්ඩ ආයෙත් ඕපන් කරා කියලා? නැද්ද මම අහන්නේ? මහින්ද අබේසුන්දරයාගේ විමසුම මට දැන් මැවිලා පේනවා :P:rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    මම මේ කල්පනා කරේ බැරි වෙලාවත් රනිල් කාරයා ඕක ඕපන් කරා නන් දැන් ආණ්ඩුවේ ඉන්න උන් කියයි නේද ප්‍රභාකරන් හදපු ගුවන් පථය ප්‍රභාකරන් සිහිවෙන්ඩ ආයෙත් ඕපන් කරා කියලා? නැද්ද මම අහන්නේ? මහින්ද අබේසුන්දරයාගේ විමසුම මට දැන් මැවිලා පේනවා :P:rofl:

    ade me koti ekale horen hadapu ekada diyunu karala aran thiyanne:shocked::shocked:
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,097
    316
    83
    meh air strip eka develop karala lesiyenma international air port ekak hadanne thibba.... ara maththala labbak nathuwa.... ehenam api uthurata salakanne nae kiyana unge kata wahannath thibba.......

    kohoma unath meka hari hadappu eka loku deyak
     

    superman1

    Well-known member
  • Apr 16, 2008
    1,097
    316
    83
    iranamadu walata mokatada ban int. airport ekak?? kawda owaa asse yanne

    poddak hithapan machan... ape uthru, uthuru mada, wayamba, uthuru nagenahira wage palaath wala inne minissunta kochchara lesida ehema air port ekak dammanam.... maththala air port ekak dammata eken labunu lokuwaasiyak nae.... mokada galle high way eka thiyena nisa colombo ena eka dakune minissunta dan echchara gemak nae........

    thawa prabakaran kenek hadenna echchara kaalayak yanne ne.... ea prabakaran wa nawathanne balen neethi walin bae... oya wage facilities uthuratath deela.... hariyatama kiyanawanam MOTHTHEN thamai ea prabakaran wa nawaththanne puluwan....... athal eke film hall ekakin film ekak balala... athe thiyena widiyata restaurant ekakin kaala puluwan widiyata winoda wela inne puluwannam KAUDA BAN YUDDA KARANNE YANNE......
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    පූස්;15154288 said:
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    ලංකාව දියුණු වෙනව නං එච්චරයි
    11.gif


    Iranamadu Domestic... 06-17-2013 11:12 AM පල පල ගෑනු කිචා
    reputation_balance.gif
    Iranamadu Domestic... 06-17-2013 10:21 AM hahaha balan hitapan diyunu wei.
    මචන් ලංකාව දියුණු වෙයි කියල කිව්වම විහිළුවටවත් ශ්‍රීලාංකිකයෙක් විදියට මෙහෙම කමෙන්ට් දෙන්න එපා. -රෙප් වල අවුලක් නෑ. මට රෙප් වලින් අඩු පාඩුවක් නෑ... කමෙන්ට් එකෙයි අවුල. පොඩ්ඩක් තමන්ගේ ජාතිය ගැන හිතල බලල කියන්න.:yes:
    ලංකාව දියුණු වෙනව නං එච්චරයි කියල මම කිව්වෙ එක හිතෙන් මිසක් කාටවත් පක්ෂ පාතී වෙලා නෙමේ. ජනාධිපති එක්ක තියෙන තරහ රටෙන් ඇරගන්න එපා.:oo:
    ඒකත් එක්තරා විදියක පාපයක් :eek::eek:
    මම මේ කමෙන්ට් එක දැම්මෙ ඒක කියන්න. රට වෙනුවෙන් දාපු පොස්ට් එකකට ඔය වගේ කමෙන්ට් එකක් දාපු එකට රිදිලා තමා මෙහෙම කිව්වෙ.:dull:
    සිරාවටම සහෝ කුජීතයි.
    :eek:

    මෙතන කසුන් දාල තියෙන්නෙ ඉරණමඩු පථය ගැන. හැම මගුලම හරහට බලන්න එපා. හරියට බලන්න ඕනේ දේ හරියට බලන්න. පක්ෂ වලින් ගත්තම අපි මහින්දට සප් නෑ. ඒත්
    හරියට බලන්න ඕනේ දේ හරියට බලනව. මොකද මේ අපේ රට නිසා. නිකන්ම තියෙන රුපියල් දහයත් කනවට වඩා ඕක කොච්චර හොදද? කාට හරි රස්සා නැති එකෙක්ට රස්සාවක් හම්බෙනවා. ඔය පැත්තෙන් ගියාම ෆ්ලයිට් එකක් ගන්න පුළුවන්කම හම්බෙනවා අනාගතයේදී. වෙන රටවල් වලත් කාන්තාර වල ඉදල ගුවන් පථ තියෙනවා.



    එනිවේ හොද වැඩක්.. මේ වගේ ගුවන් පත දියුණු කරන එක තවයි හොදම වැඩේ. මට්ටල වගේ ගු වැඩ නොකර.
    :yes::yes:
     
    Last edited: