Iranian freedom

Mr.Robot

Well-known member
  • Sep 14, 2024
    1,092
    2,005
    113
    Matara

    It's happening...

    Trump ඉරාණෙට හුකන්ඩ ගනීවි ජනවාරි 20න් පස්සෙ
    Trump ඝාතන සැලැස්මවල් ඒම Iran Fund කරා කියල එලියට ආවනෙ
    ඉරාණෙ 1979 අයතුල්ලගෙන් පස්සෙ තමා ඔය ෂරියා හුක ආවෙ .... ඊට කලින් ඉරාණෙත් ෆුල් ෆ්‍රීඩම් ඉඳියෙ

    ඇයි ඉතින් Nethanyahu Trump ගෙ බොක්ක නිසා අනිව වැඩේ දෙයි මොකද Hamas Hizbulla Fund කරන්නෙ Iran නිසා

    Iran Revolution ගැන ගොඩක් ඉස්සර පොතක් කියව්ව Marina Nemat ගෙ Prisoner of Tehran ... සිංහල පරිවර්තනයක් තියනව ටෙහෙරානයේ සිරකාරිය කියල 100% recommend.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,607
    17,501
    113
    Trump ඉරාණෙට හුකන්ඩ ගනීවි ජනවාරි 20න් පස්සෙ
    Trump ඝාතන සැලැස්මවල් ඒම Iran Fund කරා කියල එලියට ආවනෙ
    ඉරාණෙ 1979 අයතුල්ලගෙන් පස්සෙ තමා ඔය ෂරියා හුක ආවෙ .... ඊට කලින් ඉරාණෙත් ෆුල් ෆ්‍රීඩම් ඉඳියෙ

    Iran Revolution ගැන ගොඩක් ඉස්සර පොතක් කියව්ව Marina Nemat ගෙ Prisoner of Tehran ... සිංහල පරිවර්තනයක් තියනව ටෙහෙරානයේ සිරකාරිය කියල 100% recommend.

    275.jpg
     
    • Haha
    Reactions: Mr.Robot