Iran's Quds Force commander Qaani missing (10/7)

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    380
    83
    හාමු ළග
    මුට ගැහුවේ අර බංකරේ දෙවෙනි හිස්බුල්ලා නයකයා පත් කරන්න ගිය වෙලේ... මිනි ටික ගොඩගන්න යන්නත් දෙන්නේ නෑ.. අරුන් උඩින් ගහනවාලූ ගියොත්. ලෙබනනය ඇමරිකාව හරහා ඉශ්‍රායෙලයෙන් ඉල්ලලා. උන් බෑ කියලා 😀