Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Iran's Strategic Volley Analysis
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙන දේද? හිටහන් හරියටම කියන්නම්. හැබැයි see more ඔබන්න එපා ජුක හිතෙනවා.

අැමරිකාවයි ඊශ්‍රායලයයි එකතු වෙලා professional armed forces දෙකක් විදිහට ඉරානෙ හමුදා සම්පත් ටික කොණක ඉඳල පිළිවෙලට අතුගාල දානවා. Stealth නැති F16 පවා ඉරානෙ කිලෝ මීටර් සිය දාස් ගාණක් අැතුළට ගිහින් ලෙල්ල හුටන් වෙන්ඩම කෙළල අැරලා, ඉරානෙ අැතුළෙදිම aerial refuel පවා කරගෙන නිදහසේ එනවා. අහසම අපිට තමයි.

අරෙහෙන් ඉරාන කාරයොන්ගෙ Navy එකත් එහෙම පිටින්ම සුන්නද්ධූලියි. තිබ්බෙ ලොකු නැව් 11 යි 11 ම කපෝතියි. දැන් අර මාලු අල්ලන සයිස් චූටි බෝට්ටු විතරයි ඉතිරි.  ඊශ්‍රායලයෙ, අැමරිකාවෙ කිසිම moving asset එකකට ඉලක්ක කරලා කැටපෝල් එකක්වත් විදගන්ඩ උන්ට ක්‍රමයක් නෑ. කොටින්ම ලොකු ලොකු මිසයිල ටිකවත් එළියට අරන් launch කරගන්ඩ විදිහක් නෑ, launcher ටිකත් කොණක ඉඳලා විනාස කරල දානවා. තව ටික දවසක් යද්දි ලොකු මිසයිල ටික අහස් කූර වගේ වැලක එල්ලල පත්තු කරන්ඩ තමයි වෙන්නෙ.

හැබැයි දෙයියනේ කියල අඩු කුලේ මදුරු ඩ්‍රෝන් ටිකකුයි, මෝල් ගහකට පොඩ්ඩක් ලොකු දෙකයි පනහෙ චූටි මිසයිලයි තාම ඉතිරි නිසා එව්වා ටික stationary තියෙන bases ටිකටයි, සිවිල් වැසියන්ගෙ බිල්ඩින්වලටයි ගහල දානවා.

මේවාගෙ වීඩියෝ Social media වලටයි, ඉන්දියන් film බලල හුරේ දාන උන්ටයි නම් හම්මේ තමයි ඉතින්. අැයි බාල පුපුරණ ද්‍රව්‍යවලින් නිකන් Hollywood වල, බොලිවුඩ්වල පෙට්‍රල් පුරවල ගිනි තියන effect එක එද්දි එ්ක මරු කියලනෙ හිතාගෙන ඉන්නෙ. ඉතින් උන්ට බිල්ඩිමකට එහෙම වැදිලා අරුන්ගෙ මදුරු ඩ්‍රෝන් එකක් ගිනි ගත්තාම හම්මේ මාරම චූන්. High explosive වලින් ගහන එ්වා ඉතින් ගින්නක් පේන්ඩවත් නෑනෙ. දුම විතරයි, damage උපරිමයි. හැබැයි ඉන්දියන් බලියක් බලල හුරේ දාන උන්ට එ්ක දැක්කම ගැම්ම මදි. කහ පාටට ගින්දර පිට වෙන්ඩ වදිනවා දැක්කම වැඩි damage එකක් නැතත් ජංගිය තෙත් වෙනවා.

අැත්ත යථාර්ථය ඉරානය කනවා කෑමක් ඉස්මුරුත්තා වෙන්ඩම. හැබැයි එ්ක පෙන්න පෙන්න ගහන්ඩ තරම් අර රටවල් දෙකට පුk පිස්සුවක් නෑනෙ. තියෙන අඩු කුලේ ඩ්‍රෝන් කෑලි ටිකයි, ඉඳල හිටල යාන්තම් launch කරගන්ඩ හම්බෙන (launch කරපු ගමන් radar/thermal blip එක හොයාගෙන එ්කෙත් launcher එකයි, ඉතිරි මිසයිල deport එකයි වනසලාම දානවා. කීයක් තිබ්බත් මුලින් ගහන එක විතරයි යවා ගන්ඩ හම්බෙන්නෙ. ) බහුතරයක් දෙකයි පනහෙ චූටි මිසයිල ටිකයි, AI වලින් හදලා, නැත්තම් හද්දා පරණ අදාළම නැති වීඩියෝයි උස්සලා අමුණලා කරල දාල ගහන බයිලා බලාගෙන ගැලරිය චූන් කර කර ඉන්නවා.

සරලවම කිව්වොත් රී ගත්ත බෙට්ට තලාගෙන පුටුවෙ වාඩි වෙලා නිකට උස්සගෙන ගැම්මෙන් ඉන්නවා අපි තමයි පොර වගේ. ටිකක් වෙලා ඉන්ඩ පුළුවන්, වටේටම ගඳ එද්දියි නැගිට්ටමයි තමයි පේන්නෙ වැඩේ හැටි.

ඔන්න ඕකයි අැත්තටම වෙන්නෙ. කිව්වම රිදෙයි. ජුක තමා.

[QUOTE="IndrajithGamage, post: 31269278, member: 581741"] [url=https://ibb.co/HDxqz15w][img]https://i.ibb.co/1fdTqhFy/IMG-20260304-015344.jpg[/img][/url] වෙන දේද? හිටහන් හරියටම කියන්නම්. හැබැයි see more ඔබන්න එපා ජුක හිතෙනවා. 🤭 අැමරිකාවයි ඊශ්‍රායලයයි එකතු වෙලා professional armed forces දෙකක් විදිහට ඉරානෙ හමුදා සම්පත් ටික කොණක ඉඳල පිළිවෙලට අතුගාල දානවා. Stealth නැති F16 පවා ඉරානෙ කිලෝ මීටර් සිය දාස් ගාණක් අැතුළට ගිහින් ලෙල්ල හුටන් වෙන්ඩම කෙළල අැරලා, ඉරානෙ අැතුළෙදිම aerial refuel පවා කරගෙන නිදහසේ එනවා. අහසම අපිට තමයි. අරෙහෙන් ඉරාන කාරයොන්ගෙ Navy එකත් එහෙම පිටින්ම සුන්නද්ධූලියි. තිබ්බෙ ලොකු නැව් 11 යි 11 ම කපෝතියි. දැන් අර මාලු අල්ලන සයිස් චූටි බෝට්ටු විතරයි ඉතිරි. 🤣 ඊශ්‍රායලයෙ, අැමරිකාවෙ කිසිම moving asset එකකට ඉලක්ක කරලා කැටපෝල් එකක්වත් විදගන්ඩ උන්ට ක්‍රමයක් නෑ. කොටින්ම ලොකු ලොකු මිසයිල ටිකවත් එළියට අරන් launch කරගන්ඩ විදිහක් නෑ, launcher ටිකත් කොණක ඉඳලා විනාස කරල දානවා. තව ටික දවසක් යද්දි ලොකු මිසයිල ටික අහස් කූර වගේ වැලක එල්ලල පත්තු කරන්ඩ තමයි වෙන්නෙ. 🤭 හැබැයි දෙයියනේ කියල අඩු කුලේ මදුරු ඩ්‍රෝන් ටිකකුයි, මෝල් ගහකට පොඩ්ඩක් ලොකු දෙකයි පනහෙ චූටි මිසයිලයි තාම ඉතිරි නිසා එව්වා ටික stationary තියෙන bases ටිකටයි, සිවිල් වැසියන්ගෙ බිල්ඩින්වලටයි ගහල දානවා. මේවාගෙ වීඩියෝ Social media වලටයි, ඉන්දියන් film බලල හුරේ දාන උන්ටයි නම් හම්මේ තමයි ඉතින්. අැයි බාල පුපුරණ ද්‍රව්‍යවලින් නිකන් Hollywood වල, බොලිවුඩ්වල පෙට්‍රල් පුරවල ගිනි තියන effect එක එද්දි එ්ක මරු කියලනෙ හිතාගෙන ඉන්නෙ. ඉතින් උන්ට බිල්ඩිමකට එහෙම වැදිලා අරුන්ගෙ මදුරු ඩ්‍රෝන් එකක් ගිනි ගත්තාම හම්මේ මාරම චූන්. High explosive වලින් ගහන එ්වා ඉතින් ගින්නක් පේන්ඩවත් නෑනෙ. දුම විතරයි, damage උපරිමයි. හැබැයි ඉන්දියන් බලියක් බලල හුරේ දාන උන්ට එ්ක දැක්කම ගැම්ම මදි. කහ පාටට ගින්දර පිට වෙන්ඩ වදිනවා දැක්කම වැඩි damage එකක් නැතත් ජංගිය තෙත් වෙනවා. 🤭 අැත්ත යථාර්ථය ඉරානය කනවා කෑමක් ඉස්මුරුත්තා වෙන්ඩම. හැබැයි එ්ක පෙන්න පෙන්න ගහන්ඩ තරම් අර රටවල් දෙකට පුk පිස්සුවක් නෑනෙ. තියෙන අඩු කුලේ ඩ්‍රෝන් කෑලි ටිකයි, ඉඳල හිටල යාන්තම් launch කරගන්ඩ හම්බෙන (launch කරපු ගමන් radar/thermal blip එක හොයාගෙන එ්කෙත් launcher එකයි, ඉතිරි මිසයිල deport එකයි වනසලාම දානවා. කීයක් තිබ්බත් මුලින් ගහන එක විතරයි යවා ගන්ඩ හම්බෙන්නෙ. 🤭) බහුතරයක් දෙකයි පනහෙ චූටි මිසයිල ටිකයි, AI වලින් හදලා, නැත්තම් හද්දා පරණ අදාළම නැති වීඩියෝයි උස්සලා අමුණලා කරල දාල ගහන බයිලා බලාගෙන ගැලරිය චූන් කර කර ඉන්නවා. සරලවම කිව්වොත් රී ගත්ත බෙට්ට තලාගෙන පුටුවෙ වාඩි වෙලා නිකට උස්සගෙන ගැම්මෙන් ඉන්නවා අපි තමයි පොර වගේ. ටිකක් වෙලා ඉන්ඩ පුළුවන්, වටේටම ගඳ එද්දියි නැගිට්ටමයි තමයි පේන්නෙ වැඩේ හැටි. 💩🤭 ඔන්න ඕකයි අැත්තටම වෙන්නෙ. කිව්වම රිදෙයි. ජුක තමා. 🤣🤣🤣 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom