Ireland lifted amlost all හෙම්බිරිස්සා aka covid restrictions

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හුගක් රටවල් අයින් කරගේන නේද. මන් දැක්ක post එකක් තිබ්බා
    මේ තනිකර කරන්නෙ mbbs ගොබ්බයින්ගෙ වැඩ බැරිකම සහ ගොන්කම වහගන්න කරන ඇන්දවිල්ලක්.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    No wonder

    Ireland
    Total doses given10.3M
    People fully vaccinated3.87M
    % fully vaccinated77.4%
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    කොරෝන හැදුනොත්, ලගම තියන ආයුර්වේද රෝහලට යන්න.

    ටිකක් අමාරු උනාට පස්සෙ එතනින්, ආන්ඩුවෙ හොස්පිටල් ඒකට එවාවි
    කොරෝන හැදුනොත්, ලගම තියන ආයුර්වේද රෝහලට යන්න.

    ටිකක් අමාරු උනාට පස්සෙ එතනින්, ආදාහනාගාරයට එවාවි.
     
    • Haha
    Reactions: Solo Rider