Iron Drome Weapon System Engineering

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    හමාස්කාරයෝ රොකට් ගහලා Iron Dome සිස්ටම් එක overwhelm කරපු දවස නේද මේ
     
    • Like
    Reactions: CamelToe

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    ත්‍රෙඩ් එක දානකොට රෑ වෙලා වැඩියි දවල් ඉස්සකෝලෙ ගිහින් ආපු එක්ස්පර්ට්ලා රෑට කාල නිදි ඇති දැං
    හෙට හවස 2-3ට වගේ bump එකක් දාපන්. එතකොට ඉස්කෝලෙ ගිහින් හෙට දවසෙ ඉගෙනගෙන ආපු ටිකත් එක්ක ත්‍රෙඩ් එක අප්ඩේට් කරයි.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    එහෙම එකෙක් හිටියා " ආචාර්‍ය අමිත් මුනින්ද්‍රදාස " පොරව උබලා පුක දෙන යුදෙව්වෝ මැරුවා
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,744
    3,331
    113
    ෆ්ලුජා නගරය
    ඔබේ Iron Drome system එක කැඩිලද ? Spare පාර්ට්ස් නැද්ද?
    හදා ගන්න උදව්වක් ඕනෙද? Schematics , tech docs හොයා ගන්න අමාරුද?
    expert සහය ඕනෙද? Firmware updates ඕනෙද?
     
    • Haha
    Reactions: SimMaster

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,514
    5,392
    113
    Does it come with warranty period right when did it purchase/granted from USA right?
     
    Last edited: