Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
IS සංවිධානය සමලිංගිකත්වයට දෙන දඬුවම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

IS සංවිධානය සමලිංගිකත්වයට දෙන දඬුවම

IS සංවිධානය සමලිංගිකත්වයට දෙන දඬුවම

IS ඉස්ලාම් සංවිධානය විසින් සම ලිංගික පුද්ගලයන් සොයා ඔවුන්ව උස් ගොඩනැගිලි වලින් පිටතට තල්ලු කොට මරා දමන බව ඉරාකයෙන් පළා ගිය සම ලිංගික තරුණයකු පවසයි.

තමා සම ලිංගිකයෙකු බව දැන ගත් පසු IS ඉස්ලාම් සංවිධානය තමන්ව අල්ලා ගෙන යාමට උත්සාහ කළ බවත් ඉන් ගැලවී ලෙබනනයට පළා ආ බවත් 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයා බීබීසියට කියා සිටියේය.

ඉරාකයෙන් පළා ගිය තරුණයා(රිස්වාන්) කියා සිටියේ සිය සමාජය තුල සමලිංගික වීමේ ප්‍රතිඵලය මරණය වන බවයි.

'සමලිංගිකත්වය යනු රෝගයක්'

ඔහු වැඩි දුරටත් කියා සිටියේ IS සංවිධානයෙන් සම ලිංගිකයන් සොයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිය රටේ වැඩි පිරිසක් සතුටු වන අතර ඔවුන්ගේ මතයට අනුව සමලිංගිකත්වය යනු ව්‍යාධියක් බවයි.

තමන් සමලිංගික බව වයස අවුරුදු දහ තුනේදී පමණ ඒත්තු ගිය අතර සමලිංගිකත්වය යනු රෝගයක් යන සමාජයේ පොදු මතය හේතුවෙන් තමා මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට පෙළඹුණු බවයි ඔහු කියා සිටියේ.

දිනක් ඔමාර් නම් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකු සමග දබරයකට පැටලුණු බවත් ඔමාර් පසුව IS සංවිධානයේ සාමාජිකයෙකු බවට පත් වුනු බවත් කියා සිටි රිස්වාන් පැවසුවේ සිය නරක කාලය එතැන් සිට ඇරඹුණු බවයි.

තමන් සමලිංගිකයෙකු බව දැන ගත් ඔමාර් තවත් කණ්ඩායමක් සමග එකතු වී තමන්ට පහර දුන් බව පැවසූ රිස්වාන් කියා සිටියේ ප්‍රබල මුස්ලිම් පසුබිමකින් පැවතෙන සිය පවුල සහ පියාණන්ට දක්වන ගරු කිරීමක් ලෙස තමාව ඝාතනය නොකිරීමට තීරණය කළ බව ඔමාර් තමන්ට කියා සිටි බවයි.

නැවත නැවතත් එම කණ්ඩායමේ දැඩි පහර දීම් වලට ලක් වීමට සිදු වූ අතර එම හේතුව නිසා බොහෝ කාලයක් විශ්ව විද්‍යාලයට යාමට තමන්ට නොහැකි වූ බවයි රිස්වාන් කියා සිටියේ.

පසුව ඔමාර් IS සංවිධානය වෙනුවෙන් ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට පටන් ගත් අතර වරක් දුරකතනයෙන් තමන් අමතා IS සංවිධානයට සම්බන්ධ වන ලෙස තමන්ට බල කර සිටි බවයි රිස්වාන් වැඩි දුරටත් කියා සිටියේ.

සමලිංගිකයන් සොයමින් IS මෙහෙයුම්

ඕමාර් විසින් කරන ලද යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය තමන් සමලිංගිකයෙකු බව ඔහු විසින් IS සංවිධානයට දැනුම් දීම වූ බවයි රිස්වාන් පැවසුවේ.

IS සංවිධානයෙන් තමන්ගේ ගෙදරට පැමිණ පියාගෙන් ප්‍රශ්න කළ අතර පියා තමන් ඒ බව නොදන්නා බැවින් තතු විමසීමට සංවිධානයෙන් කාලය ඉල්ලා සිටි බවත් පසුව තමන් වෙත පැමිණ කියා සිටියේ ‘නුඹ සමලිංගිකයෙකු නම් මම IS සංවිධානයට ඒ බව දැනුම් දී නුඹව අල්ලා දෙනවා’ යනුවෙන් බවයි රිස්වාන් සිය අමිහිරි මතකය අවදි කරමින් කියා සිටියේ.

මේ සිදුවීමෙන් පසු සිය මව කඩිනමින් තමන්ව නිවසින් පිට කිරීමටත් දෙවනුව ඉරාකයෙන් පිට කිරීමටත් ක්‍රියා කළ බව රිස්වාන් සිහි කළේ සිය පියා තමන් සමලිංගිකයෙකු වීම හේතුවෙන් තමන්ගේ මරණය ප්‍රාර්ථනා කළ බව තවමත් විශ්වාස කළ නොහැකි බව පවසමිනි.

මහත් දුෂ්කරතා මැද රටවල් කිහිපයක දේශ සීමා පසු කරමින් සිය දිවි බේරා ගෙන ලෙබනනයට තමන් පැමිණි ගමන රිස්වාන් විස්තර කළේ කඳුළු පිරි දෙනෙතිනි.

තමන් වැනි සමලිංගිකයන් සොයමින් IS ඉස්ලාම් සංවිධානය මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ගේ අවසන් ඉරණම වන්නේ මරණය බවයි රිස්වාන් පවසන්නේ.

IS ඉස්ලාම් සංවිධානය විසින් අල්ලා ගනු ලබන සම ලිංගිකයන් උස් ගොඩනැගිල්ලකින් තල්ලු කරන බවත් ගොඩනැගිල්ලෙන් වැටීමෙන් මිය නොයන තරුණයන් ගල් ගසා මරා දමන බවත් පවසන රිස්වාන් වැඩි දුරටත් කියා සිටියේ මෙම සාහසික ම්ලේච්ඡ ක්‍රියා පටිගත කොට අන්තර්ජාලයේ පළ කිරීමට IS සංවිධානය ක්‍රියා කරන බවයි.

මෙම ලිපියේ විස්තර කෙරෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් වෙනුවෙන් උපකල්පිත නම් භාවිතා කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.

BBC

[QUOTE="hemalsilva, post: 18721855, member: 7335"] [b]IS සංවිධානය සමලිංගිකත්වයට දෙන දඬුවම[/b] [CENTER][SIZE="6"]IS සංවිධානය සමලිංගිකත්වයට දෙන දඬුවම[/SIZE] [IMG]http://ichef.bbci.co.uk/news/ws/660/amz/worldservice/live/assets/images/2015/07/26/150726125607_is_gay_killings_512x288_bbc_nocredit.jpg[/IMG] [SIZE="4"]IS ඉස්ලාම් සංවිධානය විසින් සම ලිංගික පුද්ගලයන් සොයා ඔවුන්ව උස් ගොඩනැගිලි වලින් පිටතට තල්ලු කොට මරා දමන බව ඉරාකයෙන් පළා ගිය සම ලිංගික තරුණයකු පවසයි. තමා සම ලිංගිකයෙකු බව දැන ගත් පසු IS ඉස්ලාම් සංවිධානය තමන්ව අල්ලා ගෙන යාමට උත්සාහ කළ බවත් ඉන් ගැලවී ලෙබනනයට පළා ආ බවත් 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යයා බීබීසියට කියා සිටියේය. ඉරාකයෙන් පළා ගිය තරුණයා(රිස්වාන්) කියා සිටියේ සිය සමාජය තුල සමලිංගික වීමේ ප්‍රතිඵලය මරණය වන බවයි. 'සමලිංගිකත්වය යනු රෝගයක්' ඔහු වැඩි දුරටත් කියා සිටියේ IS සංවිධානයෙන් සම ලිංගිකයන් සොයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිය රටේ වැඩි පිරිසක් සතුටු වන අතර ඔවුන්ගේ මතයට අනුව සමලිංගිකත්වය යනු ව්‍යාධියක් බවයි. තමන් සමලිංගික බව වයස අවුරුදු දහ තුනේදී පමණ ඒත්තු ගිය අතර සමලිංගිකත්වය යනු රෝගයක් යන සමාජයේ පොදු මතය හේතුවෙන් තමා මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා ගැනීමට පෙළඹුණු බවයි ඔහු කියා සිටියේ. දිනක් ඔමාර් නම් තවත් විශ්ව විද්‍යාල සිසුවෙකු සමග දබරයකට පැටලුණු බවත් ඔමාර් පසුව IS සංවිධානයේ සාමාජිකයෙකු බවට පත් වුනු බවත් කියා සිටි රිස්වාන් පැවසුවේ සිය නරක කාලය එතැන් සිට ඇරඹුණු බවයි. තමන් සමලිංගිකයෙකු බව දැන ගත් ඔමාර් තවත් කණ්ඩායමක් සමග එකතු වී තමන්ට පහර දුන් බව පැවසූ රිස්වාන් කියා සිටියේ ප්‍රබල මුස්ලිම් පසුබිමකින් පැවතෙන සිය පවුල සහ පියාණන්ට දක්වන ගරු කිරීමක් ලෙස තමාව ඝාතනය නොකිරීමට තීරණය කළ බව ඔමාර් තමන්ට කියා සිටි බවයි. නැවත නැවතත් එම කණ්ඩායමේ දැඩි පහර දීම් වලට ලක් වීමට සිදු වූ අතර එම හේතුව නිසා බොහෝ කාලයක් විශ්ව විද්‍යාලයට යාමට තමන්ට නොහැකි වූ බවයි රිස්වාන් කියා සිටියේ. පසුව ඔමාර් IS සංවිධානය වෙනුවෙන් ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට පටන් ගත් අතර වරක් දුරකතනයෙන් තමන් අමතා IS සංවිධානයට සම්බන්ධ වන ලෙස තමන්ට බල කර සිටි බවයි රිස්වාන් වැඩි දුරටත් කියා සිටියේ. සමලිංගිකයන් සොයමින් IS මෙහෙයුම් ඕමාර් විසින් කරන ලද යෝජනාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලය තමන් සමලිංගිකයෙකු බව ඔහු විසින් IS සංවිධානයට දැනුම් දීම වූ බවයි රිස්වාන් පැවසුවේ. IS සංවිධානයෙන් තමන්ගේ ගෙදරට පැමිණ පියාගෙන් ප්‍රශ්න කළ අතර පියා තමන් ඒ බව නොදන්නා බැවින් තතු විමසීමට සංවිධානයෙන් කාලය ඉල්ලා සිටි බවත් පසුව තමන් වෙත පැමිණ කියා සිටියේ ‘නුඹ සමලිංගිකයෙකු නම් මම IS සංවිධානයට ඒ බව දැනුම් දී නුඹව අල්ලා දෙනවා’ යනුවෙන් බවයි රිස්වාන් සිය අමිහිරි මතකය අවදි කරමින් කියා සිටියේ. මේ සිදුවීමෙන් පසු සිය මව කඩිනමින් තමන්ව නිවසින් පිට කිරීමටත් දෙවනුව ඉරාකයෙන් පිට කිරීමටත් ක්‍රියා කළ බව රිස්වාන් සිහි කළේ සිය පියා තමන් සමලිංගිකයෙකු වීම හේතුවෙන් තමන්ගේ මරණය ප්‍රාර්ථනා කළ බව තවමත් විශ්වාස කළ නොහැකි බව පවසමිනි. මහත් දුෂ්කරතා මැද රටවල් කිහිපයක දේශ සීමා පසු කරමින් සිය දිවි බේරා ගෙන ලෙබනනයට තමන් පැමිණි ගමන රිස්වාන් විස්තර කළේ කඳුළු පිරි දෙනෙතිනි. තමන් වැනි සමලිංගිකයන් සොයමින් IS ඉස්ලාම් සංවිධානය මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ගේ අවසන් ඉරණම වන්නේ මරණය බවයි රිස්වාන් පවසන්නේ. IS ඉස්ලාම් සංවිධානය විසින් අල්ලා ගනු ලබන සම ලිංගිකයන් උස් ගොඩනැගිල්ලකින් තල්ලු කරන බවත් ගොඩනැගිල්ලෙන් වැටීමෙන් මිය නොයන තරුණයන් ගල් ගසා මරා දමන බවත් පවසන රිස්වාන් වැඩි දුරටත් කියා සිටියේ මෙම සාහසික ම්ලේච්ඡ ක්‍රියා පටිගත කොට අන්තර්ජාලයේ පළ කිරීමට IS සංවිධානය ක්‍රියා කරන බවයි. මෙම ලිපියේ විස්තර කෙරෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා ඔවුන් වෙනුවෙන් උපකල්පිත නම් භාවිතා කිරීමට සිදු වූ බව කරුණාවෙන් සලකන්න.[/SIZE][/CENTER] BBC [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom