Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is “Sinhala-Hindu New Year, a British creation’"?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්තමාන ලෝකයේ ප්‍රචලිතම අලුත්අවුරුදු දිනය ජනවාරි 1 වැනිදා වශයෙන් සැලකුණ ද එය නියම තළේ කි්රස්තුපූර්ව 1 වන සියවසේ රෝම අධිරාජයා වු ජූලියස් සීසර් විසිනි.

මුල් අවදියේ දී අවුරුද්දවශයෙන් සැලැකුවේ මාර්තු 2 වැනිදා ය. ඒ අතරමඑංගලන්තයේ එය දෙසැම්බර් 25 වැනිදාවශයෙන් භාවිත ව තිබී පසු ව, ජනවාරි පළමුවැනිදා වශයෙන් සලකන්නට වූයේකි්ර.ව. 1751න් පසුවයි.

[FONT=&quot]අප්‍රේල් 01[FONT=&quot] අප මෝඩයාගේ දිනය ලෙස සලකන[/FONT][FONT=&quot]පුරාණ ප්‍රංශයේ අලුත් අවුරුදු දිනය[/FONT][FONT=&quot]ගැන ඔබ දැනගන්න.. මෙතනින් යන්න

[/FONT][/FONT]

එහෙත් ලංකාවේ පුරවැසියන් බක් මාසයේ පැවැත්වෙන නිසා බක් මහ උළෙල ලෙසත්, සූර්යසංක්රාන්තිය හේතුකොට ගෙන සැමරෙන නිසා සූර්ය මංගල්‍යය ලෙසත් හැඳින්වෙන මහා ජාතිකඋත්සවය සැමරීමට සිංහල හා හින්දු ජනයා එකට එක්ව ලංකාවේ අලුත් අවුරුද්ද සමරනු ලබන අතර මෙලෙස සමරන අලුත් අවුරුද්දේ ඉතිහාසය පටන් ගැන්ම හරියාකාරව නොදනින නමුත් සාක්ෂි මගින් කියාපාන්නේ 15 වැනි සියවස වන තෙක් දිවයන බවයි.

ගහ කොළට, සතා සිවුපාවන්ට හා සමස්ථ මිනිස් වර්ගයාටම ජීවය,ශක්තිය දෙන සූර්යයා ඔවුන්ටහිරු දෙවියෝ වූහ. මේ සූර්ය වන්දනාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවුරුදු චාරිත්රවාරිත්ර ඇති වී තිබෙන බව පිලිගැනීමයි.

අපේ පැරැන්නෝ හිරු, දෙවියෝ ඇදවූහ. එක් තැනක නොසිට ගමන් කරමින් හිරු චක්රයක ගමන් කරනබව ඔවුන්ගේ පිළිගැනීම විය.

එය කොටස් 12කින් යුතු රාශි චක්‍රය විය. රාශි දොළහෙන්පළමුවැන්න මේෂ රාශියයි. එසේම දොළොස් වැන්න මීන රාශියයි. ඉරු දෙවියන්ට මේෂයේ සිටමීනයට ගමන් කිරීමට ගත වන කාලය අවුරුද්දකි.

හිරු මීන රාශියට පැමිණි විට වසරක නිමාවවේ. එම අන්තිම දවස පරණ අවුරුද්ද ලෙස පැරැන්නෝ සැමරූහ. හිරු නැවතත් ක්‍රමයෙන් මේෂරාශියට සම්පූර්ණයෙන් ම සංක්‍රාන්ති වීම හෝ පැමිණීම අලුත් අවුරුද්ද ලෙස සැළකූහ.

සූර්යයා මීන රාශියෙන් නව ගමනක් ඇරැඹීම සඳහා මේෂ රාශියට සංක්‍රාන්ති වීමට පැයකිහිපයක් ගතවේ. ඒ අතර තුල කාලයේදී සූර්යයා සිටින්නේ මීන රාශියත් මේෂ රාශියත් අතරතුර වන අතරමේ කාල පරාසය සූර්ය සංක්‍රාන්තිය ලෙස සැළකේ.

මේ කාලය අලුත් අවුරුද්දටත් පරණඅවුරුද්දටත් අදාළ නැති කාලය ලෙස සලකමින් එම කාලය සුබ නැකැත් නැතිකාලයක් ලෙස නො-නැකත වී පසුව කාලයත් සමඟ නොනගතය බවට පත්ව ඇත. නැකැත් නැති,අසුබ,එම කාලය පුණ්‍ය කාලය ලෙස සැලකූහ.

මෙන්න මේ විදිහට අපි හැමදාම දන්න සිංහල හින්දු අලුත් අවුරුද්දේ නොදන්න ඉතිහාසය ගැන නැත්නම් පටන් ගැන්ම ගැන ටිකක් හොයලා බලන්න හිතුනා...

මොකද හිතන්නේ හොදයි නේද??

අන්තර්ජාලය පුරා සොයා බලමින් මේ තොරතුරු පුවත්පත් වෙබ් අඩවි, සිංහල විකිපීඩියාව තුලින් එක් රැස් කරගත් අතර යම් යම් වෙනස් කම් හා ගැටලු තිබෙන්නට හැකියාවත් තියෙනවා..

කොහෝම වුනත් ඔබේ දැනුමට යමක් ලබාගෙන අදහසක් එක්කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා...

අලුත් අවුරුද්ද මනිනු ලබන්නේ ශක වර්ෂ ක්‍රමය හෙවත් සූර්ය මාස ක්‍රමය අනුව සකස් කර ගත් ලිත්ක්රමයකටයි.එක් අවුරුද්දක්අපේ්රල් 14 දා ඇරැඹි ඊළඟ අවුරුද්දේ අපේ‍්‍රල් 13 අවසන් වන නිසා මෙය සම්පූර්ණචක්රයක් ලෙස සලකයි. එබැවින් එය “සකවස” නමැති වේ.

මේ අනුව අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියේ සිට මේෂරාශියට සංක්‍රමණය වන අවස්ථාවයි.පොසොන් වැනි පුරාණ ලංකාවේ උත්සව පිළියෙලවූයේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව ය.

උතුරු ඉන්දියාවේ මහායාන බෞද්ධයන් අතර කනිෂ්ක වර්ෂයක් භාවිතාවේ පැවතුනත් එය “ශකවර්ෂය” යනුවෙන් හැඳින්වීම සිදු නොවීය.

ඒ එය හැදින්වුයේ “කනිෂ්ක වර්ෂ” නම්න් වීමයි..එබැවින් ලංකාවේ ශක වර්ෂ ක්‍රමය පාවිච්චියට ගැනීම කලේ නැත.

පෝය 12 වැදගත්කම ඔබ දන්නවාද?? ඒ ගැන දැනගන්න මෙතනින් යන්න...

නමුත් මහනුවරයුගයේදී නායක්කර් රජවරුන් දවස එය ලංකාවේ භාවිතයට පැමිණ ඇත්තේ සංස්කෘත බසට හරවා “හකවර්ෂ” ලෙසට හදුන්වා ඇත. ශක රාජවංශයේ කනිෂ්ක රජු ක්‍රි. වර්ෂ 78 දී රජවීම හා ශකවර්ෂය ද එම වසරින්ඇරැඹීම නිසා මේ කනිෂ්ක වර්ෂය නිමිත්ත කර උත්සව පැවැත්වීමක් බවට එකල ලංකාව පාලනය කල ඉංගි්රසි සිවිල්නිලධාරිහු විශ්වාස කරන ලදි.

සඳහන් වෙන පරිදි 1886 දී අධිරාජ්‍ය ආණ්ඩුව විසින් ඉන්දියාවේ හින්දූන්ට නැති අපේ‍්‍රල් අලුත් අවුරුද්දක්ලංකාවේදී පිහිටුවා දෙමින් හා එය නිවාඩු දිනයක් කරමින් සිංහල හාහින්දු අලුත් අවුරුද්ද ලෙසට නීතිගත කරන ලද්දේ 1886 අංක 4 දරන නිවාඩු දින

(Holiday Act 1886)  පණතිනි.

1885 ජාතික නිවාඩු දින පණතින් සම්මත වී 1885 මාර්තු 27 දින 4648 අංක දරන ගැසට්පත්‍රයේ පලවුනේ අපේ‍්‍රල් 11, අපේ‍්‍රල් 28 හා සැප්. 21 නිවාඩු දින ලෙස පිළිගත්බවය. අපේ‍්‍රල් 28 යනු වෙසක් නිවාඩුවයි. 1885 වසර මැද දී ව්‍යවස්ථාදායක සභාවේ දෙමළනියෝජිතයා ලෙස අලුතින් පත් වූ පොන්නම්බලම් රාමනාදන් මහතා බෞද්ධයන්ට වෙසක්නිවාඩුව දුන් නිසා හින්දු අයට ද ආගමික නිවාඩු දිනයක් අවශ්‍ය බව කියා සිටි නිසා නැවතත් නිවාඩු දින පණත් කෙටුම්පතක් ලෙස (Holiday Bill) 1885 දෙසැම්බර්හි ඉදිරිපත් විය.

1886 ජනවාරි 15 දා එය විවාදයට ගැනිණ.

නිලලත් මන්ත්‍රිවරු 2 සහ නිල නොලත් එක් මන්ත්‍රිවරයෙක් පමණක් විවාදයට සහභාගි වූ අතරසිංහල නියෝජිතයා හෝ දෙමළ නියෝජිතයා සහභාගි නොවූ අතර භාණ්ඩාගාරයේ වැඩ බලන ලේකම්පැටර්සන් මහතා මූලික වශයෙන්ම කීවේ පසුගිය අවුරුදු 27 කාලයේදී අපේ‍්‍රල් 11 දින වැඩිම සංඛ්යාවක්නිවාඩු ලබා ගෙන ඇති දිනය නිසා එම දිනය නිවාඩු දිනයක් කිරීම සුදුසු බවය. එවිට මධ්‍යම පළාතේ ආණ්ඩුවේ ඒජන්තටෙම්ප්ලර් මහතා කියා සිටියේ අපේ‍්‍රල් 11 සිංහලයන්ගේ අලුත් අවුරුද්ද පමණක් නිසා එය ජාතිකනිවාඩු දිනයක්නොවන බවය. මෙවිට පත්කර මන්ත්‍රී (නිල නොලත්) ලිච්මන් මහතා ප්‍රකාශකර සිටියේඅපේ්රල් 28 සිංහලයින්ගේ හා බෞද්ධයන්ගේ නිවාඩු දිනය (වෙසක් පෝය) ලෙස සලකාඅපේ්රල් 11 සිංහලයන්ගේ හා හින්දුන්ගේ අලුත් අවුරුද්ද ලෙස සැලකිය හැකි බවය. ඒ අනුවඋප ලේඛනයට ඇතුළත් කිරීම සුදුසු බව ද කීය. යාපනේ හින්දුන් ද සිත්තර වර්ෂම් නමැතිඅවුරුදු උත්සවය මෙදිනම පවත්වන හැටි ද ඔහු වැඩි දුරටත් දැක්වීය.

එලෙස පණත සම්මත විය.

සිත්තර වර්ෂම් නමැතිඅවුරුදු උත්සවය යනු ඕලන්ද හා බ්‍රිතාන්‍ය පාලනය යටත යාපනය අර්ධවීපයට ගෙන ආ දෙමළ හින්දුහු 19 සියවසේදී“සිත්තර වර්ෂම්“ නොහොත් “සිත්තර පුත්තාන්ඩු“ නමැති හින්දු ආගමික උත්සවයක් පවත්වන්ට වූහ.සිත්තර නමැති වචනයේ අර්ථය හතර යන්නයි. පුත්තාන්ඩු හා වර්ෂම් යනු වර්ෂයයි. එහි අදහසවන්නේ අවුරුද්දේ හතරවැනි මාසයේ (අපේ‍්‍රල්) උත්සවය යන්නයි. අපේ‍්‍රල් හතරවැනි මාසයවන්නේ ඉංගි්රසි දින දර්ශනය අනුව වේ.

අලුයම අවදි වී ස්නානය කරපිරිසිදු වී කෝවිලට ගොස් යැදීම් කර පූජා පවත්වා අවුත් ළිප ගිනි මොලවා කිරිබත්පිසිති. මෙදින ගෙදරට අමුත්තෙකුට ආරාධනය කරන අතර බුලත් කොළයේ ඔතන ලද කාසි (දැන්නෝට්ටු) හුවමාරු කරගනිති. මේ ගනුදෙනුවයි. අනතුරුව හැම දෙනාම එකතු වී කිරිබත්, කැවුම් කෙසෙල් ආදිය අනුභව කරති.

සම්ප්‍රදායානුකූල ව වර්ණවත් සහල්වලින් පොළවේ චිත්රඇඳ පුරවා ඇත. සිත්තර උළෙලට ප්‍රථම ගෙවතු පිරිසිදු කර ගෙදරට මකුළු දැල් කඩා ගොම මැටිගා පිරිසිදු කර ඇත. උත්සවය දින හැම දෙනාම අලුත් ඇඳුම් ඇඳීමට බ්‍රිතාන්‍ය යුගයේදීපෙළඹුණි. මධ්‍යාහ්නය වන විට සිත්තර පුත්තාන්ඩු අවසාන වෙයි. අපගේ මෙන් උත්සව සතියක්ඔවුන්ට නැත. හිසතෙල් ගෑමක් හා ස්නානයක් ද නැත.

උතුරු ඉන්දියාවේ හින්දුන් ද අපේ‍්‍රල් 14 දිනයේවසන්ත උත්සව පවත්වති. ඒ නැවතත් හිරු පායා ගස්වල කොළ අවුත් මල්පල හටගැනීම වෙනුවෙනි.එය ද ඉරු දෙවියන් මුල්කර ඇත.

[QUOTE="chamikawp, post: 12484184, member: 100066"] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]වර්තමාන ලෝකයේ ප්‍රචලිතම අලුත්[/B][B]අවුරුදු දිනය ජනවාරි [/B][B]1[/B][B] වැනිදා වශයෙන් සැලකුණ ද එය නියම තළේ කි‍්‍රස්තු[/B][B]පූර්ව [/B][B]1 [/B][B]වන සියවසේ රෝම අධිරාජයා වු ජූලියස් සීසර් විසිනි.[/B][B]:D[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4] [IMG]http://1.bp.blogspot.com/-w_-imKuLkLQ/TaYPAF935oI/AAAAAAAAAfI/atIe2vZIPbg/s1600/2010.jpg[/IMG][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]මුල් අවදියේ දී අවුරුද්ද[/B][B]වශයෙන් සැලැකුවේ මාර්තු [/B][B]2 [/B][B]වැනිදා ය. ඒ අතරම[/B][B]එංගලන්තයේ එය දෙසැම්බර් [/B][B]25 [/B][B]වැනිදා[/B][B]වශයෙන් භාවිත ව තිබී පසු ව[/B][B], [/B][B]ජනවාරි පළමුවැනිදා වශයෙන් සලකන්නට වූයේ[/B][B]කි‍්‍ර.ව. [/B][B]1751[/B][B]න් පසුවයි. [/B][B]:yes: [/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER] [B][FONT=Comic Sans MS][SIZE=4][URL="http://chamikawp.blogspot.com/2012/03/blog-post.html"][FONT="]අප්‍රේල් [/URL][/SIZE][/FONT][SIZE=4][URL="http://chamikawp.blogspot.com/2012/03/blog-post.html"]01[FONT="] අප මෝඩයාගේ දිනය ලෙස සලකන[/FONT][FONT="]පුරාණ ප්‍රංශයේ අලුත් අවුරුදු දිනය[/FONT][/URL][FONT="][URL="http://chamikawp.blogspot.com/2012/03/blog-post.html"]ගැන ඔබ දැනගන්න.. මෙතනින් යන්න[/URL] :D [/FONT][/SIZE][/FONT][/B] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B] එහෙත් ලංකාවේ පුරවැසියන් බක් මාසයේ පැවැත්වෙන නිසා බක් මහ උළෙල ලෙසත්[/B][B], [/B][B]සූර්ය[/B][B]සංක්‍රාන්තිය හේතුකොට ගෙන සැමරෙන නිසා සූර්ය මංගල්‍යය ලෙසත් හැඳින්වෙන මහා ජාතික[/B][B]උත්සවය සැමරීමට සිංහල හා හින්දු ජනයා එකට එක්ව ලංකාවේ අලුත් අවුරුද්ද සමරනු ලබන අතර මෙලෙස සමරන අලුත් අවුරුද්දේ ඉතිහාසය පටන් ගැන්ම හරියාකාරව නොදනින නමුත් සාක්ෂි මගින් කියාපාන්නේ [/B][B]15 [/B][B]වැනි සියවස වන තෙක් දිවයන බවයි. [/B][B]:dull::dull:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]ගහ කොළට[/B][B], [/B][B]සතා සිවුපාවන්ට හා සමස්ථ මිනිස් වර්ගයාටම ජීවය[/B][B],[/B][B]ශක්තිය දෙන සූර්යයා ඔවුන්ට[/B][B]හිරු දෙවියෝ වූහ. මේ සූර්ය වන්දනාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවුරුදු චාරිත්‍ර[/B][B]වාරිත්‍ර ඇති වී තිබෙන බව පිලිගැනීමයි. [/B][B]:yes:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]අපේ පැරැන්නෝ හිරු[/B][B], [/B][B]දෙවියෝ ඇදවූහ. එක් තැනක නොසිට ගමන් කරමින් හිරු චක්රයක ගමන් කරන[/B][B]බව ඔවුන්ගේ පිළිගැනීම විය. [/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]එය කොටස් [/B][B]12[/B][B]කින් යුතු රාශි චක්‍රය විය. රාශි දොළහෙන්[/B][B]පළමුවැන්න මේෂ රාශියයි. එසේම දොළොස් වැන්න මීන රාශියයි. ඉරු දෙවියන්ට මේෂයේ සිට[/B][B]මීනයට ගමන් කිරීමට ගත වන කාලය අවුරුද්දකි. [/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]හිරු මීන රාශියට පැමිණි විට වසරක නිමාව[/B][B]වේ. එම අන්තිම දවස පරණ අවුරුද්ද ලෙස පැරැන්නෝ සැමරූහ. හිරු නැවතත් ක්‍රමයෙන් මේෂ[/B][B]රාශියට සම්පූර්ණයෙන් ම සංක්‍රාන්ති වීම හෝ පැමිණීම අලුත් අවුරුද්ද ලෙස සැළකූහ.[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]සූර්යයා මීන රාශියෙන් නව ගමනක් ඇරැඹීම සඳහා මේෂ රාශියට සංක්‍රාන්ති වීමට පැය[/B][B]කිහිපයක් ගතවේ. ඒ අතර තුල කාලයේදී සූර්යයා සිටින්නේ මීන රාශියත් මේෂ රාශියත් අතරතුර වන අතර[/B][B]මේ කාල පරාසය සූර්ය සංක්‍රාන්තිය ලෙස සැළකේ. [/B][B]:D[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]මේ කාලය අලුත් අවුරුද්දටත් පරණ[/B][B]අවුරුද්දටත් අදාළ නැති කාලය ලෙස සලකමින් එම කාලය සුබ නැකැත් නැති[/B][B]කාලයක් ලෙස නො-නැකත වී පසුව කාලයත් සමඟ නොනගතය බවට පත්ව ඇත. නැකැත් නැති[/B][B],[/B][B]අසුබ[/B][B],[/B][B]එම කාලය පුණ්‍ය කාලය ලෙස සැලකූහ. [/B][B]:D[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]මෙන්න මේ විදිහට අපි හැමදාම දන්න සිංහල හින්දු අලුත් අවුරුද්දේ නොදන්න ඉතිහාසය ගැන නැත්නම් පටන් ගැන්ම ගැන ටිකක් හොයලා බලන්න හිතුනා...[/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]මොකද හිතන්නේ හොදයි නේද[/B][B]?? [/B][B]:yes:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]අන්තර්ජාලය පුරා සොයා බලමින් මේ තොරතුරු පුවත්පත් වෙබ් අඩවි[/B][B], සිංහල විකිපීඩියාව තුලින් එක් රැස් කරගත් අතර යම් යම් වෙනස් කම් හා ගැටලු තිබෙන්නට හැකියාවත් තියෙනවා.. [/B][B]:P[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]කොහෝම වුනත් ඔබේ දැනුමට යමක් ලබාගෙන අදහසක් එක්කරලා යන්න කියලා ඉල්ලා සිටිනවා... [/B][B]:D[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]අලුත් අවුරුද්ද මනිනු ලබන්නේ ශක වර්ෂ ක්‍රමය හෙවත් සූර්ය මාස ක්‍රමය අනුව සකස් කර ගත් ලිත්[/B][B]ක්රමයකටයි.[/B][B]එක් අවුරුද්දක්[/B][B]අපේ‍්‍රල් [/B][B]14[/B][B] දා ඇරැඹි ඊළඟ අවුරුද්දේ අපේ‍්‍රල් [/B][B]13[/B][B] අවසන් වන නිසා මෙය සම්පූර්ණ[/B][B]චක්‍රයක් ලෙස සලකයි. එබැවින් එය [/B][B]“[/B][B]සකවස[/B][B]” [/B][B]නමැති වේ. [/B][B]:nerd:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]මේ අනුව අලුත් අවුරුද්ද යනු සූර්යයා මීන රාශියේ සිට මේෂ[/B][B]රාශියට සංක්‍රමණය වන අවස්ථාවයි.[/B][B]පොසොන් වැනි පුරාණ ලංකාවේ උත්සව පිළියෙල[/B][B]වූයේ චන්ද්‍ර මාස ක්‍රමය අනුව ය.[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]උතුරු ඉන්දියාවේ මහායාන බෞද්ධයන් අතර කනිෂ්ක වර්ෂයක් භාවිතාවේ පැවතුනත් එය[/B][B] “[/B][B]ශකවර්ෂය[/B][B]” [/B][B]යනුවෙන් හැඳින්වීම සිදු නොවීය.[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]ඒ එය හැදින්වුයේ [/B][B]“[/B][B]කනිෂ්ක වර්ෂ[/B][B]” [/B][B]නම්න් වීමයි..[/B][B]එබැවින් ලංකාවේ ශක වර්ෂ ක්‍රමය පාවිච්චියට ගැනීම කලේ නැත. [/B][B]:no:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][URL="http://chamikawp.blogspot.com/2011/12/12-brief-description-of-12-poyas-in.html"][B]පෝය 12 වැදගත්කම ඔබ දන්නවාද[/B][/URL][B][URL="http://chamikawp.blogspot.com/2011/12/12-brief-description-of-12-poyas-in.html"]?? [/URL][URL="http://chamikawp.blogspot.com/2011/12/12-brief-description-of-12-poyas-in.html"]ඒ ගැන දැනගන්න මෙතනින් යන්න...[/URL] :P[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]නමුත් මහනුවර[/B][B]යුගයේදී නායක්කර් රජවරුන් දවස එය ලංකාවේ භාවිතයට පැමිණ ඇත්තේ සංස්කෘත බසට හරවා [/B][B]“[/B][B]හකවර්ෂ[/B][B]” [/B][B]ලෙසට හදුන්වා ඇත. ශක රාජවංශයේ කනිෂ්ක රජු ක්‍රි. වර්ෂ [/B][B]78[/B][B] දී රජවීම හා ශකවර්ෂය ද එම වසරින්[/B][B]ඇරැඹීම නිසා මේ කනිෂ්ක වර්ෂය නිමිත්ත කර උත්සව පැවැත්වීමක් බවට එකල ලංකාව පාලනය කල ඉංගි්රසි සිවිල්[/B][B]නිලධාරිහු විශ්වාස කරන ලදි. [/B][B]:rolleyes:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]සඳහන් වෙන පරිදි [/B][B]1886[/B][B] දී අධිරාජ්‍ය ආණ්ඩුව විසින් ඉන්දියාවේ හින්දූන්ට නැති අපේ‍්‍රල් අලුත් අවුරුද්දක්[/B][B]ලංකාවේදී පිහිටුවා දෙමින් හා එය නිවාඩු දිනයක් කරමින් සිංහල හා[/B][B]හින්දු අලුත් අවුරුද්ද ලෙසට නීතිගත කරන ලද්දේ [/B][B]1886 [/B][B]අංක [/B][B]4 [/B][B]දරන නිවාඩු දින[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]([/B][B]Holiday Act 1886[/B][B]) [/B][B] පණතිනි. [/B][B]:D[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]1885 [/B][B]ජාතික නිවාඩු දින පණතින් සම්මත වී [/B][B]1885 [/B][B]මාර්තු [/B][B]27 [/B][B]දින [/B][B]4648 [/B][B]අංක දරන ගැසට්[/B][B]පත්‍රයේ පලවුනේ අපේ‍්‍රල් [/B][B]11, [/B][B]අපේ‍්‍රල් [/B][B]28[/B][B] හා සැප්. [/B][B]21[/B][B] නිවාඩු දින ලෙස පිළිගත්[/B][B]බවය. අපේ‍්‍රල් [/B][B]28[/B][B] යනු වෙසක් නිවාඩුවයි. [/B][B]1885[/B][B] වසර මැද දී ව්‍යවස්ථාදායක සභාවේ දෙමළ[/B][B]නියෝජිතයා ලෙස අලුතින් පත් වූ පොන්නම්බලම් රාමනාදන් මහතා බෞද්ධයන්ට වෙසක්[/B][B]නිවාඩුව දුන් නිසා හින්දු අයට ද ආගමික නිවාඩු දිනයක් අවශ්‍ය බව කියා සිටි නිසා නැවතත් නිවාඩු දින පණත් කෙටුම්පතක් ලෙස ([/B][B]Holiday Bil[/B][B]l) 1885 [/B][B]දෙසැම්බර්හි ඉදිරිපත් විය. [/B][/SIZE][/FONT][/CENTER] [FONT=Comic Sans MS][SIZE=4] [/SIZE][/FONT] [CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]1886 [/B][B]ජනවාරි [/B][B]15 [/B][B]දා එය විවාදයට ගැනිණ. [/B][B]:nerd:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]නිලලත් මන්ත්‍රිවරු [/B][B]2[/B][B] සහ නිල නොලත් එක් මන්ත්‍රිවරයෙක් පමණක් විවාදයට සහභාගි වූ අතර[/B][B]සිංහල නියෝජිතයා හෝ දෙමළ නියෝජිතයා සහභාගි නොවූ අතර භාණ්ඩාගාරයේ වැඩ බලන ලේකම්[/B][B]පැටර්සන් මහතා මූලික වශයෙන්ම කීවේ පසුගිය අවුරුදු [/B][B]27[/B][B] කාලයේදී අපේ‍්‍රල් [/B][B]11[/B][B] දින වැඩිම සංඛ්‍යාවක්[/B][B]නිවාඩු ලබා ගෙන ඇති දිනය නිසා එම දිනය නිවාඩු දිනයක් කිරීම සුදුසු බවය. එවිට මධ්‍යම පළාතේ ආණ්ඩුවේ ඒජන්ත[/B][B]ටෙම්ප්ලර් මහතා කියා සිටියේ අපේ‍්‍රල් [/B][B]11[/B][B] සිංහලයන්ගේ අලුත් අවුරුද්ද පමණක් නිසා එය ජාතික[/B][B]නිවාඩු දිනයක්[/B][B]නොවන බවය. මෙවිට පත්කර මන්ත්‍රී (නිල නොලත්) ලිච්මන් මහතා ප්‍රකාශකර සිටියේ[/B][B]අපේ‍්‍රල් [/B][B]28[/B][B] සිංහලයින්ගේ හා බෞද්ධයන්ගේ නිවාඩු දිනය (වෙසක් පෝය) ලෙස සලකා[/B][B]අපේ‍්‍රල් [/B][B]11[/B][B] සිංහලයන්ගේ හා හින්දුන්ගේ අලුත් අවුරුද්ද ලෙස සැලකිය හැකි බවය. ඒ අනුව[/B][B]උප ලේඛනයට ඇතුළත් කිරීම සුදුසු බව ද කීය. යාපනේ හින්දුන් ද සිත්තර වර්ෂම් නමැති[/B][B]අවුරුදු උත්සවය මෙදිනම පවත්වන හැටි ද ඔහු වැඩි දුරටත් දැක්වීය. [/B][B]:yes::yes:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]එලෙස පණත සම්මත විය. [/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]සිත්තර වර්ෂම් නමැති[/B][B]අවුරුදු උත්සවය යනු ඕලන්ද හා බ්‍රිතාන්‍ය පාලනය යටත යාපනය අර්ධවීපයට ගෙන ආ දෙමළ හින්දුහු [/B][B]19[/B][B] සියවසේදී[/B][B]“[/B][B]සිත්තර වර්ෂම්[/B][B]“[/B][B] නොහොත් [/B][B]“[/B][B]සිත්තර පුත්තාන්ඩු[/B][B]“ [/B][B]නමැති හින්දු ආගමික උත්සවයක් පවත්වන්ට වූහ.[/B][B]සිත්තර නමැති වචනයේ අර්ථය හතර යන්නයි. පුත්තාන්ඩු හා වර්ෂම් යනු වර්ෂයයි. එහි අදහස[/B][B]වන්නේ අවුරුද්දේ හතරවැනි මාසයේ (අපේ‍්‍රල්) උත්සවය යන්නයි. අපේ‍්‍රල් හතරවැනි මාසය[/B][B]වන්නේ ඉංගි්රසි දින දර්ශනය අනුව වේ. [/B][B]:D[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]අලුයම අවදි වී ස්නානය කර[/B][B]පිරිසිදු වී කෝවිලට ගොස් යැදීම් කර පූජා පවත්වා අවුත් ළිප ගිනි මොලවා කිරිබත්[/B][B]පිසිති. මෙදින ගෙදරට අමුත්තෙකුට ආරාධනය කරන අතර බුලත් කොළයේ ඔතන ලද කාසි (දැන්[/B][B]නෝට්ටු) හුවමාරු කරගනිති. මේ ගනුදෙනුවයි. අනතුරුව හැම දෙනාම එකතු වී කිරිබත්[/B][B], [/B][B]කැවුම් කෙසෙල් ආදිය අනුභව කරති. [/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]සම්ප්‍රදායානුකූල ව වර්ණවත් සහල්වලින් පොළවේ චිත්‍ර[/B][B]ඇඳ පුරවා ඇත. සිත්තර උළෙලට ප්‍රථම ගෙවතු පිරිසිදු කර ගෙදරට මකුළු දැල් කඩා ගොම මැටි[/B][B]ගා පිරිසිදු කර ඇත. උත්සවය දින හැම දෙනාම අලුත් ඇඳුම් ඇඳීමට බ්‍රිතාන්‍ය යුගයේදී[/B][B]පෙළඹුණි. මධ්‍යාහ්නය වන විට සිත්තර පුත්තාන්ඩු අවසාන වෙයි. අපගේ මෙන් උත්සව සතියක්[/B][B]ඔවුන්ට නැත. හිසතෙල් ගෑමක් හා ස්නානයක් ද නැත. :no::no:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [CENTER][CENTER][FONT=Comic Sans MS][SIZE=4][B]උතුරු ඉන්දියාවේ හින්දුන් ද අපේ‍්‍රල් [/B][B]14[/B][B] දිනයේ[/B][B]වසන්ත උත්සව පවත්වති. ඒ නැවතත් හිරු පායා ගස්වල කොළ අවුත් මල්පල හටගැනීම වෙනුවෙනි.[/B][B]එය ද ඉරු දෙවියන් මුල්කර ඇත. [/B][B]:yes:[/B][/SIZE][/FONT][/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom