Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is Apple Losing its Magic?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටස් මිලේ දරුණු කඬා වැටීමක් වෙළඳසල් වල සෙනඟ නෑ

ලෝක ප්‍රකට ඇපල් තාක්ෂණික නිශ්පාදන සමාගමේ කොටස් වල අගය සීඝ්රයෙන් පහළ වැටෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබේ.

මේ මස මැදදී පැවති වාර්ශික ඇපල් නව තාක්ෂණික නිෂ්පාදන හදුන්වාදීමේ වැඩසටහනට පෙර කොටසක මිල වූයේ ඇමරිකානු ඩොලර් 164 ලෙසය.

නමුත් නව නිෂ්පාදන පෙළ එනම් Apple 8 Apple 10 දුරකථන හදුන්වාදීමත් සමඟ ඇපල් කොටස් මිල ක්‍රමිකව පහත වැටෙමින් තිබේ.

මේ වනවිට කොටසක අගය ඇමරිකානු ඩොලර් 151 කි.

මින් පෙර සෑම වර්ශයකදිම පාහේ නව ඇපල් නිශ්පාදන මිලදී ගැනීමට එහි බලයලත් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගත හැකි වුවද මෙවර එම අලෙවිසැල් පාලු ස්වභාවයක් ගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලා.

මෙවර ඇපල් සමාගම සිය ඇපල් 8 දුරකතනය සමඟ ඇපල් 10 දුරකතනයද එළිදැක්වීම නිසා ඇපල් 8 හී අලෙවිය දැඩි ලෙස පහළ යනු ඇති බවට ආයෝජකයින් පුරෝකථනය කර ඇත. එම නිසා මෙලෙස කොටස් මිල පහත යන බවටද විශ්ලේෂකයින් මත පළ කර ඇත.

ලොව හොඳම ජංගම දුරකතන සහ සන්නිවේදන තාක්ෂණ උපකරණ නිශ්පාදන සමාගම ලෙස සැලකෙන ඇපල්, මෙලෙස දරුණු කඬාවැටීමකට ලක්වීම ඇපල් පාරිභෝගිකයින්ගේ කනස්සල්ලට හේතුවී තිබේ.

Good News for Droids..!!

[QUOTE="jannuse, post: 22275342, member: 18835"] [IMG]http://cdn.lankahitgossip.com/wp-content/uploads/2017/09/22014508_860488510784826_2031759432_n.png[/IMG] [SIZE="4"]කොටස් මිලේ දරුණු කඬා වැටීමක් වෙළඳසල් වල සෙනඟ නෑ ලෝක ප්‍රකට ඇපල් තාක්ෂණික නිශ්පාදන සමාගමේ කොටස් වල අගය සීඝ්රයෙන් පහළ වැටෙමින් තිබෙන බවට තොරතුරු වාර්තා වී තිබේ. මේ මස මැදදී පැවති වාර්ශික ඇපල් නව තාක්ෂණික නිෂ්පාදන හදුන්වාදීමේ වැඩසටහනට පෙර කොටසක මිල වූයේ ඇමරිකානු ඩොලර් 164 ලෙසය. නමුත් නව නිෂ්පාදන පෙළ එනම් Apple 8 Apple 10 දුරකථන හදුන්වාදීමත් සමඟ ඇපල් කොටස් මිල ක්‍රමිකව පහත වැටෙමින් තිබේ. මේ වනවිට කොටසක අගය ඇමරිකානු ඩොලර් 151 කි. මින් පෙර සෑම වර්ශයකදිම පාහේ නව ඇපල් නිශ්පාදන මිලදී ගැනීමට එහි බලයලත් අලෙවිසැල් ඉදිරිපිට දිගු පෝලිම් දැකගත හැකි වුවද මෙවර එම අලෙවිසැල් පාලු ස්වභාවයක් ගෙන ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලා. මෙවර ඇපල් සමාගම සිය ඇපල් 8 දුරකතනය සමඟ ඇපල් 10 දුරකතනයද එළිදැක්වීම නිසා ඇපල් 8 හී අලෙවිය දැඩි ලෙස පහළ යනු ඇති බවට ආයෝජකයින් පුරෝකථනය කර ඇත. එම නිසා මෙලෙස කොටස් මිල පහත යන බවටද විශ්ලේෂකයින් මත පළ කර ඇත. ලොව හොඳම ජංගම දුරකතන සහ සන්නිවේදන තාක්ෂණ උපකරණ නිශ්පාදන සමාගම ලෙස සැලකෙන ඇපල්, මෙලෙස දරුණු කඬාවැටීමකට ලක්වීම ඇපල් පාරිභෝගිකයින්ගේ කනස්සල්ලට හේතුවී තිබේ. Good News for Droids..!![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom