ඔය නිදහස, ප්‍රජාත්‍රන්තවදේ, ඔක්සිජන් වගේ දරුණු මාතෘකා ලංකාවේ උන්ට තේරුම් ගන්න අමාරුයි. එකයි මම ඉස්සෙලා කිව්වේ යුරෝප රටක් එක්ක ලංකාව කම්පෙයාර් කරන්නම බැහැ කියලා. ලංකාවේ උන්ට 2015 ආපු යහපාලන ආණ්ඩුව දුන්නා අමර නිදහසක්. ජනාදිපතිට ඩිරෙක්ට් බනින්න, හු කියන්න, වේදිකාවේ කෑගහන්න, අගමැතිට පොන්නයා කියන්න වගේ මිනිස්සු නිදහස පාවිච්චි කළා. ටික කාලයක් යනකොට මේ නිදහස ලංකාවේ උන්ට ඔරොත්තු දෙන්නේ නැතුව ගියා. ඒ නිසා ඕන උනා හිට්ලර් කෙනෙක්. දැන් පේනවනේ ලංකාවේ උන්ගේ තරම. උන් ආසම කාගෙන් හරි පුක් පාරක් කාලා වහල්ලු වගේ ඉන්න. නිදහස, ප්‍රජාත්රන්ත්රවාදේ වගේ ඒවා උන්ට බර වැඩියි... දැන් හෝන් ගැහුවොත් කුඩුවේ.. ඇමතියෙකුට බැන්නොත් පොලුපාර.. දැන් එකට ආසයි..
ඕක සිංහලයන්ගේ ජාන වල තීන එකක් ඉස්සර ඉදන්ම උන් කැමති රජා යටතේ වහල්ලු වගේ ඉන්න. රජා ගමෙහ් අවම ගෑනිව රජා එක්ක සෙට් කොරන්න වගේ ආතල් ගත්ත ජාතියකට ඕන වහල්ලු වගේ ඉන්න එහෙම උන්ට සෙට් වෙන්නේ ඒ වගේ නායකයෝ රටවල් දැන් බලහං චීනා කිව්වම පුක දික් කොරන සිංහලු කී දාහක් ඉන්නවද