Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is doing A/L at 24 crazy idea?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උබලට කියල ඇතිනේ මගේ අැත්ත කතාව. තිත්ත ජීවිතයක් තනිකර. මම ඉන්න පැත්තේ මොන ජොබට යන්න ගියත් රු 10000ට ත් අඩුවෙන් කතා කරන්නේ

මම IT පැත්තෙන් යන්න හැදුවත් පට්ට තරඟයක් තියෙන්නේ. ඕන එකෙක්ට IT වැඩ කාරයෙක් වෙන්න පුලුවන් නෙට් එකෙන් ඉගෙන ගෙනම.

මම හිතුවා අයිමත් A/L කරන්න කියල. මට දැන් 24ක් වෙනව. මොන හුයන්න කරන්න ගියත් a/l තියෙනවද කියල අහනව

ගෙවුනු කාලයනම් සෑහෙන්න අපරාදේ  ඒත් ගොඩක් දේවල් මම ඒ කාලෙදි ඉගෙන ගත්තා.

මම බැලුවේ ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ජොබක් නේ.. මාසෙට ලක්ෂයක් ලැබුනොත් හොඳටම ඇති. එහෙම ස්ථාවරයක් ආවොත් It පැත්තෙනුත් මොනව හරි කරන්න පුලුවන්.

උබල මේ ගැන හිතන්නේ කොහොමද? අවන්කව අදහසක් දෙන්න.

මම අයිමත් පන්ති නම් යන්නෑ තියරි වලට. නෙට් එකෙන් ඉගෙන ගෙන. රිවිෂන්වලට ගිහින් ටෙස් කරගන්නව මගේ තරම.

[QUOTE="AloneGuy90, post: 17132751, member: 513555"] [SIZE="4"][COLOR="DarkRed"]මම උබලට කියල ඇතිනේ මගේ අැත්ත කතාව. තිත්ත ජීවිතයක් තනිකර. මම ඉන්න පැත්තේ මොන ජොබට යන්න ගියත් රු 10000ට ත් අඩුවෙන් කතා කරන්නේ :baffled::no: මම IT පැත්තෙන් යන්න හැදුවත් පට්ට තරඟයක් තියෙන්නේ. ඕන එකෙක්ට IT වැඩ කාරයෙක් වෙන්න පුලුවන් නෙට් එකෙන් ඉගෙන ගෙනම. මම හිතුවා අයිමත් A/L කරන්න කියල. මට දැන් 24ක් වෙනව. මොන හුයන්න කරන්න ගියත් a/l තියෙනවද කියල අහනව :angry::angry::angry: ගෙවුනු කාලයනම් සෑහෙන්න අපරාදේ :dull: ඒත් ගොඩක් දේවල් මම ඒ කාලෙදි ඉගෙන ගත්තා. මම බැලුවේ ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ජොබක් නේ.. මාසෙට ලක්ෂයක් ලැබුනොත් හොඳටම ඇති. එහෙම ස්ථාවරයක් ආවොත් It පැත්තෙනුත් මොනව හරි කරන්න පුලුවන්. උබල මේ ගැන හිතන්නේ කොහොමද? අවන්කව අදහසක් දෙන්න. මම අයිමත් පන්ති නම් යන්නෑ තියරි වලට. නෙට් එකෙන් ඉගෙන ගෙන. රිවිෂන්වලට ගිහින් ටෙස් කරගන්නව මගේ තරම. ;)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom