Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is doing A/L at 24 crazy idea?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE]ගෙවුනු කාලයනම් සෑහෙන්න අපරාදේ :dull: ඒත් ගොඩක් දේවල් මම ඒ කාලෙදි ඉගෙන ගත්තා.

මම බැලුවේ ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ජොබක් නේ.. මාසෙට ලක්ෂයක් ලැබුනොත් හොඳටම ඇති. එහෙම ස්ථාවරයක් ආවොත් It පැත්තෙනුත් මොනව හරි කරන්න පුලුවන්.[/CODE]

මම හිතන්නෙ මල්ලි උබ ගෙවුන කාලෙන් මොකුත් ඉගනෙගෙන නෑ..

ඩොකෙක් කියන්නෙ ස්ට්‍රෙස් අඩු ජොබ් එකක් කියලද උබ කියන්නෙ ?

උබ ඩොකෙක් දිහා බලන් ඉදලද එහෙම හිතුවෙ..

උදේ හවස ලේ පෙරෙනවා දකින්න

කුනුවෙච්ච අතපය තුවාල සැරව දකින්න

කෑලි කුඩුවෙච්ච මිනී අතගාන්න..

මැරිච්ච උන්ගෙ ඉන්න උන්ගෙ විලාප අදෝනා අහන්න..

මලයා උබ දකින්නෙ ඩොකාගෙ තත්වෙ ,, සැලරිය.. වාහනේ විතරයි..

ඕක ලෝක දුකක්.. ලොකු කැපකිරීමක්. ඒ වගේම පට්ට ස්ට්‍රෙස් ජොබක්.

උබ දැන් ආයෙම a/L කරලා කැම්පස් ගිහින් එලියට එනකොට 30 පනී..

මලයා ගොඩ යනවනම් මිනිස්සුන්ට කරන්න ඕන තරම් දේවල් තියනවා..

ඉස්සරවෙලා හොදට හිතපං උබ කවුද උබට මොනවද කරන්න පුලුවන් කියලා

උබේ ඇගේ තියෙන්නෙ IT නම් උබ ඩොකෙක් වෙන එක විහිලුවක් කොල්ලෝ..

IT දන්නවනම් ජොබක් අනිවාර්ය නෑ දන්න දේවල් වලින් හම්බකරන උන් ඉන්නවා. හැබෙයි කැපවෙයන්.

මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ඌ උදේ 8-5 හාඩ්වෙයා ටෙක්නීශියන් කෙනෙක් විදියට වැඩ කරනවා. ඊට පස්සෙ ඌ ගෙදරත් පොඩිවට කොම්පියුටර්ස් හදනවා . ඒ වගෙම ඌ CCTV .software වගේ වැඩ කරනවා ඌ පාඩුවෙ මාසෙට 50කට එහා හොයනවා ..

ඒ වගෙම තාම ඌ ඉගනගන්නවා..

ටාගට් එකක් හදාගනින් කොල්ලෝ

හැබෙයි මයිනර් එකකින් හදට යන්ඩ වගෙ ටාගට් හදාගන්ඩ එපා.

මොකද ජීවත් වෙන්ඩ වැඩි කාලයක් නෑ මුලු ජීවිතේම ටාගට් එකට යට කරලත් වැඩක් නෑ..

[QUOTE="BAT-MAN, post: 17132883, member: 345732"] [CODE]ගෙවුනු කාලයනම් සෑහෙන්න අපරාදේ :dull: ඒත් ගොඩක් දේවල් මම ඒ කාලෙදි ඉගෙන ගත්තා. මම බැලුවේ ඩොකෙක් වෙන්න කියල. ස්ට්‍රෙස් පට්ට අඩු ජොබක් නේ.. මාසෙට ලක්ෂයක් ලැබුනොත් හොඳටම ඇති. එහෙම ස්ථාවරයක් ආවොත් It පැත්තෙනුත් මොනව හරි කරන්න පුලුවන්.[/CODE][SIZE=4][COLOR=DarkRed] මම හිතන්නෙ මල්ලි උබ ගෙවුන කාලෙන් මොකුත් ඉගනෙගෙන නෑ.. ඩොකෙක් කියන්නෙ ස්ට්‍රෙස් අඩු ජොබ් එකක් කියලද උබ කියන්නෙ ? උබ ඩොකෙක් දිහා බලන් ඉදලද එහෙම හිතුවෙ.. උදේ හවස ලේ පෙරෙනවා දකින්න කුනුවෙච්ච අතපය තුවාල සැරව දකින්න කෑලි කුඩුවෙච්ච මිනී අතගාන්න.. මැරිච්ච උන්ගෙ ඉන්න උන්ගෙ විලාප අදෝනා අහන්න.. මලයා උබ දකින්නෙ ඩොකාගෙ තත්වෙ ,, සැලරිය.. වාහනේ විතරයි.. ඕක ලෝක දුකක්.. ලොකු කැපකිරීමක්. ඒ වගේම පට්ට ස්ට්‍රෙස් ජොබක්. උබ දැන් ආයෙම a/L කරලා කැම්පස් ගිහින් එලියට එනකොට 30 පනී.. මලයා ගොඩ යනවනම් මිනිස්සුන්ට කරන්න ඕන තරම් දේවල් තියනවා.. ඉස්සරවෙලා හොදට හිතපං උබ කවුද උබට මොනවද කරන්න පුලුවන් කියලා උබේ ඇගේ තියෙන්නෙ IT නම් උබ ඩොකෙක් වෙන එක විහිලුවක් කොල්ලෝ.. IT දන්නවනම් ජොබක් අනිවාර්ය නෑ දන්න දේවල් වලින් හම්බකරන උන් ඉන්නවා. හැබෙයි කැපවෙයන්. මම දන්න මල්ලි කෙනෙක් ඉන්නවා ඌ උදේ 8-5 හාඩ්වෙයා ටෙක්නීශියන් කෙනෙක් විදියට වැඩ කරනවා. ඊට පස්සෙ ඌ ගෙදරත් පොඩිවට කොම්පියුටර්ස් හදනවා . ඒ වගෙම ඌ CCTV .software වගේ වැඩ කරනවා ඌ පාඩුවෙ මාසෙට 50කට එහා හොයනවා .. ඒ වගෙම තාම ඌ ඉගනගන්නවා.. ටාගට් එකක් හදාගනින් කොල්ලෝ හැබෙයි මයිනර් එකකින් හදට යන්ඩ වගෙ ටාගට් හදාගන්ඩ එපා. මොකද ජීවත් වෙන්ඩ වැඩි කාලයක් නෑ මුලු ජීවිතේම ටාගට් එකට යට කරලත් වැඩක් නෑ.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom