Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is doing A/L at 24 crazy idea?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔයාට වැඩ වයසින් අඩුයි එත් අනිවාර්යයෙන්ම විශ්වාසයි මට ඔයාට වැඩ ජීවිතේ අත්දැකීම් තියෙනවා කියල.

"මට හිතෙනවා medicine කරලා ඩොකෙක් වෙන්න". මේ කතාවම කොච්චර බොළඳ දෙයක්ද කියල හිතල බලන්න. IT field එකේ competition එක වැඩි කියල medicine කරන එකේ තේරුමක් නැහැ. A/L කියන්නේ අමුතුම game එකක්. IQ level එක 120 කෙනා F3 ගන්න පුළුවන් වෙන exam එකක්. හිතුන නිසා කරට ප්‍රතිපල ගන්න නම් සැහෙන්න දුක් විදින්න ඕනේ. අනිත් එක අවුරුදු 18දී තිබුන තත්වය නෙවෙඉ නේ දැන් තියෙන්නේ. අලුත් syllabus පොඩි කෙල්ලෝ කොල්ලෝ exam hall එකේ පාපේර් එක ලියන අතර තුරේ රැවුල වැවෙන වයස.

අනිත් එක thread එක මැද maths කරනවා කියලත් දාල තිබුණා. හැමෝම කරනවා කියල ඔයාට game එකක් නෙවෙඉ කියල කියන්න බැහැ. ලංකාවේ කීයක් ඉන්නවද f 3 දාන.

medicine ගිය කියමු. A /L වලට අවුරුදු දෙකයි campus එකේ අවුරුදු 6ඉ එලියට එනකොට තමන්ගේ වයසේ අනිත් අය consultant වෙලා. PP දාගෙන වාහන අරගෙන ගෙවල් හදාගෙන ළමයි දෙන්නෙකුත් ඉන්නවා.

මගේ අදහස ඔයාගේ පහුගිය දේවල් වල වගකීම ඔයාම අරගෙන ඉන්න වලෙන් ගොඩ එන එකයි. පහු ගිය දේවල් ගැන හිතන්න එපා. පහුගිය දේවල් නිවැරදි කරගන්න පුළුවන් කාලය ඔය පහුකරලා ඉවරයි. හෙට ඉදලම පටන් ගන්න ඔය කැමති field එකේ danuma xp වැඩි කරගන්න. ගොඩක් අය වැඩ කරන්න පටන් ගන්නේ අඩු පඩියට තමයි. doctor කෙනෙක් වුනත් ඉනටේර්න් ලැබුණු ගමන් හොයන්නේ සොච්චමයි. එක වර්ධනය කරගන්න ඕනේ තමන්ගේ හැකියාවෙන්. සාර්ථක ජීවිතයක් ප්‍රර්ථනා කරනවා මචන්.

[QUOTE="Ayeshlive, post: 17135217, member: 363439"] [size=4]මම ඔයාට වැඩ වයසින් අඩුයි එත් අනිවාර්යයෙන්ම විශ්වාසයි මට ඔයාට වැඩ ජීවිතේ අත්දැකීම් තියෙනවා කියල. "මට හිතෙනවා medicine කරලා ඩොකෙක් වෙන්න". මේ කතාවම කොච්චර බොළඳ දෙයක්ද කියල හිතල බලන්න. IT field එකේ competition එක වැඩි කියල medicine කරන එකේ තේරුමක් නැහැ. A/L කියන්නේ අමුතුම game එකක්. IQ level එක 120 කෙනා F3 ගන්න පුළුවන් වෙන exam එකක්. හිතුන නිසා කරට ප්‍රතිපල ගන්න නම් සැහෙන්න දුක් විදින්න ඕනේ. අනිත් එක අවුරුදු 18දී තිබුන තත්වය නෙවෙඉ නේ දැන් තියෙන්නේ. අලුත් syllabus පොඩි කෙල්ලෝ කොල්ලෝ exam hall එකේ පාපේර් එක ලියන අතර තුරේ රැවුල වැවෙන වයස. අනිත් එක thread එක මැද maths කරනවා කියලත් දාල තිබුණා. හැමෝම කරනවා කියල ඔයාට game එකක් නෙවෙඉ කියල කියන්න බැහැ. ලංකාවේ කීයක් ඉන්නවද f 3 දාන. medicine ගිය කියමු. A /L වලට අවුරුදු දෙකයි campus එකේ අවුරුදු 6ඉ එලියට එනකොට තමන්ගේ වයසේ අනිත් අය consultant වෙලා. PP දාගෙන වාහන අරගෙන ගෙවල් හදාගෙන ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මගේ අදහස ඔයාගේ පහුගිය දේවල් වල වගකීම ඔයාම අරගෙන ඉන්න වලෙන් ගොඩ එන එකයි. පහු ගිය දේවල් ගැන හිතන්න එපා. පහුගිය දේවල් නිවැරදි කරගන්න පුළුවන් කාලය ඔය පහුකරලා ඉවරයි. හෙට ඉදලම පටන් ගන්න ඔය කැමති field එකේ danuma xp වැඩි කරගන්න. ගොඩක් අය වැඩ කරන්න පටන් ගන්නේ අඩු පඩියට තමයි. doctor කෙනෙක් වුනත් ඉනටේර්න් ලැබුණු ගමන් හොයන්නේ සොච්චමයි. එක වර්ධනය කරගන්න ඕනේ තමන්ගේ හැකියාවෙන්. සාර්ථක ජීවිතයක් ප්‍රර්ථනා කරනවා මචන්.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom