Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is doing A/L at 24 crazy idea?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් ඒක ඇත්ත,  බෙහෙත් ටික මතක තියාගන්න විතරයි ඕනේ, ඒකත් දැන් ඕනේ නෑ, Brand වලින් බෙහෙත් ලිව්වම හරි.  නමුත් surgeon කෙනෙක් වෙන එක තමයි අමාරු නමුත් හැමෝටම surgeon වැඩ කරන්න ඕනේ නෑ. කලින් එකෙක් කියලා තිබ්බා නේ මිනිස්සුන්ගේ කැත කුණු අතගාන්න ඕනේ කියලා, එහෙම ඕනේ නෑ, ඒකට තමයි nurses ලා ඉන්නේ, සුළු සේවකයෝ ඉන්නේ, ඒකත් කරන්න ඕනේ සැත්කමක් කරන්න ගියම විතරයි නැත්නම් බෙහෙත් ලිය ලිය හිටියම ඒකත් ඕනේ නෑ. බෙහෙත් ලියන එකෙන් තමයි උඩ තියෙන ගාණ (මම ලියපු) හොයන්න පුලුවන් නමුත් සැත්කමක් කරොත් ඊට වඩා හොයන්න පුලුවන්.

වයස නම් ප්රශ්ණයක් නෑ doctor කෙනෙක් වෙන්න. උබට doctor කෙනෙක් වෙන්න ඕනේ නම් ,මේකට එන එක නවත්වලා පොඩ්ඩක් ඉගෙන ගනින්. chemistry කරන්න ඕනේනම් chemistry simulator එකක් හරහා ඉගෙන ගන්න එක තමයි ගොඩක්ම හොද එතකොට වියදම ගොඩක් අඩුවෙන් යන්නේ, ඇත්තට කරන්න ගියොත් උබ ඔක්කොම සල්ලි දීලා ගන්න ඕනේ.

Chemistry simulator වලට හොදම එක ,Model Chelab එකයි ,Chemistry Lab Simulator එකයි ,Physic වලට Physion එක හොදයි. එතකොට BIO වලට http://www.healthline.com/human-body-maps/female-breast මේක හොදයි, දැන්ම පටන් ගනින්. ආයි මේ පැත්තේ වරෙන් doctor කෙනෙක් වෙලාම. goodluck.!!

[QUOTE="Radioactive, post: 17137691, member: 512093"] ඔව් ඒක ඇත්ත, :yes: බෙහෙත් ටික මතක තියාගන්න විතරයි ඕනේ, ඒකත් දැන් ඕනේ නෑ, Brand වලින් බෙහෙත් ලිව්වම හරි. :P:rolleyes: නමුත් surgeon කෙනෙක් වෙන එක තමයි අමාරු නමුත් හැමෝටම surgeon වැඩ කරන්න ඕනේ නෑ. කලින් එකෙක් කියලා තිබ්බා නේ මිනිස්සුන්ගේ කැත කුණු අතගාන්න ඕනේ කියලා, එහෙම ඕනේ නෑ, ඒකට තමයි nurses ලා ඉන්නේ, සුළු සේවකයෝ ඉන්නේ, ඒකත් කරන්න ඕනේ සැත්කමක් කරන්න ගියම විතරයි නැත්නම් බෙහෙත් ලිය ලිය හිටියම ඒකත් ඕනේ නෑ. බෙහෙත් ලියන එකෙන් තමයි උඩ තියෙන ගාණ (මම ලියපු) හොයන්න පුලුවන් නමුත් සැත්කමක් කරොත් ඊට වඩා හොයන්න පුලුවන්. :yes: වයස නම් ප්රශ්ණයක් නෑ doctor කෙනෙක් වෙන්න. උබට doctor කෙනෙක් වෙන්න ඕනේ නම් ,මේකට එන එක නවත්වලා පොඩ්ඩක් ඉගෙන ගනින්. chemistry කරන්න ඕනේනම් chemistry simulator එකක් හරහා ඉගෙන ගන්න එක තමයි ගොඩක්ම හොද එතකොට වියදම ගොඩක් අඩුවෙන් යන්නේ, ඇත්තට කරන්න ගියොත් උබ ඔක්කොම සල්ලි දීලා ගන්න ඕනේ. Chemistry simulator වලට හොදම එක ,Model Chelab එකයි ,Chemistry Lab Simulator එකයි ,Physic වලට Physion එක හොදයි. එතකොට BIO වලට [url]http://www.healthline.com/human-body-maps/female-breast[/url] මේක හොදයි, දැන්ම පටන් ගනින්. ආයි මේ පැත්තේ වරෙන් doctor කෙනෙක් වෙලාම. goodluck.!! [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom