Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is doing A/L at 24 crazy idea?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක ඉතින් දොස්තර අනුව තමයි.

මම කිව්වේ hospitals fees නැතුව. channel කරන්න තමයි 1500 ගන්නේ නවලෝකේ සහා ආසිරි එකෙන්. hospital fee එක 450 වගේ මට මතක හැටියට එතකොට ඔක්කොම එකතු වුනාම 2000 කට කිට්ටු වෙන්න යනවා.

specialist ළගට මිනිස්සු එනවා බන් ඕන තරම්. පැයක් යන්න කලින් සමහර වෙලාවට 15 ක් ඉවරයි.

serious වෙන්න ඕනේම නෑ. normal doctor කෙනෙක්ගෙන් අරගෙන හොද වුනේ නැති වුනාම සාමාන්‍යයෙන් මිනිස්සු යන්නේ specialist ලා ළගටයි. අනික සමහර පෝසත් මිනිස්සු නම් පොඩි ලෙඩේටත් specialist ලා තමයි.

ඔව් ඉතින් ඒකටත් එකතු වීමක් නේ වෙන්නේ.

ඇයි නැත්තේ, මෙහෙම හිතන්න නවලෝකේ චැනලින් ගාස්තුව 1500 යි (average) එතකොට දවසට 100 ක් බැලුවොත්

1500k හම්බ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් බලන්නේ 20 ක් එක වාරයකට. ඒ කියන්නේ දොස්තර 4 ට ආවොත් 20 ක් බලලා 6 ට වගේ යන්නේ. එක hospital එකක විතරක් නෙවෙයි නේ චැනල් කරනේ, multiple කරනවා එතකොට hospital 5 ක කරොත් 100යි නමුත් practically 100 අපහසු වෙන්න පුලුවන්, නමුත් මම උපරිමයට දාලයි කථා කරේ.

[QUOTE="Radioactive, post: 17138039, member: 512093"] ඒක ඉතින් දොස්තර අනුව තමයි. මම කිව්වේ hospitals fees නැතුව. channel කරන්න තමයි 1500 ගන්නේ නවලෝකේ සහා ආසිරි එකෙන්. hospital fee එක 450 වගේ මට මතක හැටියට එතකොට ඔක්කොම එකතු වුනාම 2000 කට කිට්ටු වෙන්න යනවා. specialist ළගට මිනිස්සු එනවා බන් ඕන තරම්. පැයක් යන්න කලින් සමහර වෙලාවට 15 ක් ඉවරයි. :no: serious වෙන්න ඕනේම නෑ. normal doctor කෙනෙක්ගෙන් අරගෙන හොද වුනේ නැති වුනාම සාමාන්‍යයෙන් මිනිස්සු යන්නේ specialist ලා ළගටයි. අනික සමහර පෝසත් මිනිස්සු නම් පොඩි ලෙඩේටත් specialist ලා තමයි. ඔව් ඉතින් ඒකටත් එකතු වීමක් නේ වෙන්නේ. ඇයි නැත්තේ, මෙහෙම හිතන්න නවලෝකේ චැනලින් ගාස්තුව 1500 යි (average) එතකොට දවසට 100 ක් බැලුවොත් 1500k හම්බ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් බලන්නේ 20 ක් එක වාරයකට. ඒ කියන්නේ දොස්තර 4 ට ආවොත් 20 ක් බලලා 6 ට වගේ යන්නේ. එක hospital එකක විතරක් නෙවෙයි නේ චැනල් කරනේ, multiple කරනවා එතකොට hospital 5 ක කරොත් 100යි නමුත් practically 100 අපහසු වෙන්න පුලුවන්, නමුත් මම උපරිමයට දාලයි කථා කරේ. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom