Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is doing A/L at 24 crazy idea?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ ඔය කියන විදියට ඇත්තටම කරන්න පුලුවන්නම්  උබ මාරම මීටරයක් වෙන්න ඕනේ බන්. අනේ මන්ද උබ කියන සමහර දේවල් වලින් මට හිතන්නේ තාම ජීවිතය ගැන තේරුම්ගැනීම මදි කියලා. මේකේ සමහරු කියල තියෙන විදියට හම්බකරන ඩොකෙක් වෙන්න specalist කෙනෙක් වෙන්න ඕනේ, වැල නොකැඩී ලෙඩ්ඩු ඇදෙන්න ඩොකාගේ ප්‍රයිවට් චැනලින් එකට. මම දන්නා විදියට ලංකාවේ A/L හොදටම පාස් වෙලා කැම්පස් ගිහින් MBBS medicine or surgery අවුරුදු 5ක් උපරිම කට්ට කාලා තව අවුරුද්දක් residency period කරලා යන්න වෙන තැනක අන්තිමේට ඩොකෙක් කියලා හරියටම රෙජිස්ටර් වෙන්නේ Sri Lanka Medical Council (SLMC) එකේ. ඊටපස්සේ Specalist MD වෙන්න තව අවුරුදු 3, 4 ක් ඉගෙනගන අමාරු විබාග ට්‍රේනින් පාස් කොරලා අන්තීමට හොද thesis එකක් ලියල ඉවරවුනාට පස්සේ තමයිලු MD Specalist වෙන්න පුළුවන්. ඔතනට යන්න එතකොට a/l අවුරුදු 2ත් එක්ක සම්පුර්ණ අවුරුදු 12 විතර යනව ලංකාවේ මම දන්නා තරමින්, මම කියලා තියෙන දේවල් වැරදිනම් ඒක හරියටම දන්න කෙනෙක් නිවැරදි කරන්න.

ඉස්සෙල්ල office ඇරෙන time එකක බස් එකක හරි කෝච්චියක හරි ගිහින් බලපන් පැයක් විතර. යන ගමන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ මුනවල් දිහා හොදට බලපන්, එතකොට උබට තේරෙයි ජීවත්වෙන්න ලංකාවේ මිනිස්සු කන කට්ට. ලපටි පම් පම් වගේ computer ඒක ඉස්සරහ ඉදගෙන බැහැ මචන් ජීවිතේ තේරුම් ගන්න!.

කියපු ඒවාට තරහවෙන්න එපා. මම පුළුවන් විදියට කලින් පත පොස්ට් කෙටුවේ, මොකද මගේ වයසේම කොල්ලෙක් නිසා කොහොමහරි ජීවිතේ ගොඩදාගන්න හදන.

[QUOTE="simonAppu, post: 17138971, member: 513847"] [SIZE=3]උබ ඔය කියන විදියට ඇත්තටම කරන්න පුලුවන්නම් :rolleyes: උබ මාරම මීටරයක් වෙන්න ඕනේ බන්. අනේ මන්ද උබ කියන සමහර දේවල් වලින් මට හිතන්නේ තාම ජීවිතය ගැන තේරුම්ගැනීම මදි කියලා. මේකේ සමහරු කියල තියෙන විදියට හම්බකරන ඩොකෙක් වෙන්න specalist කෙනෙක් වෙන්න ඕනේ, වැල නොකැඩී ලෙඩ්ඩු ඇදෙන්න ඩොකාගේ ප්‍රයිවට් චැනලින් එකට. මම දන්නා විදියට ලංකාවේ A/L හොදටම පාස් වෙලා කැම්පස් ගිහින් MBBS medicine or surgery අවුරුදු 5ක් උපරිම කට්ට කාලා තව අවුරුද්දක් residency period කරලා යන්න වෙන තැනක අන්තිමේට ඩොකෙක් කියලා හරියටම රෙජිස්ටර් වෙන්නේ Sri Lanka Medical Council (SLMC) එකේ. ඊටපස්සේ Specalist MD වෙන්න තව අවුරුදු 3, 4 ක් ඉගෙනගන අමාරු විබාග ට්‍රේනින් පාස් කොරලා අන්තීමට හොද thesis එකක් ලියල ඉවරවුනාට පස්සේ තමයිලු MD Specalist වෙන්න පුළුවන්. ඔතනට යන්න එතකොට a/l අවුරුදු 2ත් එක්ක සම්පුර්ණ අවුරුදු 12 විතර යනව ලංකාවේ මම දන්නා තරමින්, මම කියලා තියෙන දේවල් වැරදිනම් ඒක හරියටම දන්න කෙනෙක් නිවැරදි කරන්න. ඉස්සෙල්ල office ඇරෙන time එකක බස් එකක හරි කෝච්චියක හරි ගිහින් බලපන් පැයක් විතර. යන ගමන් ඇතුලේ ඉන්න මිනිස්සුන්ගේ මුනවල් දිහා හොදට බලපන්, එතකොට උබට තේරෙයි ජීවත්වෙන්න ලංකාවේ මිනිස්සු කන කට්ට. ලපටි පම් පම් වගේ computer ඒක ඉස්සරහ ඉදගෙන බැහැ මචන් ජීවිතේ තේරුම් ගන්න!:P. කියපු ඒවාට තරහවෙන්න එපා. මම පුළුවන් විදියට කලින් පත පොස්ට් කෙටුවේ, මොකද මගේ වයසේම කොල්ලෙක් නිසා කොහොමහරි ජීවිතේ ගොඩදාගන්න හදන.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom