Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Is Elakiri full of IUSF goons? Plz read
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දැකල තියනවා එළකිරි එකේ කට්ටිය සයිටම් ගැන කතා කරනවා. බහුතරයක් දෙනා ඒ ගැන ඍනාත්මක ආකල්පයක් දරන්නෙ. ඉතින් මට හිතුන මේ ගැන යමක් කියන්න. අහේතුකව විරුද්ධ මත පාගල දාන්නෙ නැතුව බුද්ධිමත් සංවාදයකට එකතු වෙන්න.

ලංකාව දීර්ඝ කාලයක් ප්රජාතන්ත්රවාදී රටක් විදිහට තිබුනට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය විසින් අපිව අසාර්ථක කරලා තියෙන්නෙ, විශාල පිරිසක් එක්කො රට අත ඇරලා යනවා, එහෙම නැත්නම් කරන්න දෙයක් නැතිව ලත වෙනවා. අපේ ද්වීතීක අධ්‍යාපනයට වක්රාකාර ලෙස මුදල් යොදවන්නෙ රජයට බදු ගෙවන මේ රටේ ජනතාව. එහෙම මුදල් යොදවල අපි බලාපොරොත්තු වෙනවා ඉගෙන ගන්න අය රටට සේවයක් කරයි කියල.

ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ මොන තරම් පසුගාමීද (ඉතාම නරක ලෙස) කියනවනම් බංග්ලාදේශය වියට්නාමය වගේ රටවල් එක්ක සන්සන්ධනය කරද්දි කමියුනිස්ට් රටවල් වෙලත් එයාලගෙ රාජ්‍ය ක්‍රියාකාරකම් වලට ධනවාදය ගාවගත්තෙ නැති උනාට ධනවාදයේ හොඳ දේවල් එයාලගෙ අධ්‍යාපන ක්‍රමයට උකහාගෙන තියනවා.

සමහරවිට අපේ විශ්වවිද්‍යාල වල තත්වය දැන් අප්‍රිකානු විශ්වවිද්‍යාල මට්ටමට වැටිලා ඉවරයි.

ඩොක්ට නෙවිල්ට උවමනාව තියෙන්නෙ තමන්ගෙ විශ්වවිද්‍යාලයක් දාල රටේ අධ්‍යාපන ක්‍රමේ මේ වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්න. කොහොම උනත් මම පිලිගන්නවා එයා ඒක පටගත්ත විදිහෙ වැරද්දක් තියනවා කියල. එයා ඒක BOI එකේ ආයතනයක් විදහට පටන් නොගෙන ඉන්නයි තිබුනෙ, එහෙම කරන්න ඇත්තෙ බදු සහනයක් ගන්න ඕන නිසා වෙන්න ඇති.

අපි ජාතියක් විදිහට එයාගෙ මේ උදාර කාර්යයට උර දෙන්න ඕන සහ ඒ උරදීමේ ප්‍රමුඛස්ථානය GMOA විසින් දැරිය යුතු උනත් ශෝචනීය ලෙස සිද්ධ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත.

මම මේ වගේ අදහස් දැරීමට හේතු:

GMOA: දේශපාලනීකරණය ඌ සංගමය තමන්ට රටේ තියන නිශේධ බලය නැති වෙයි කියල බයයි.

IUSF: ශාන්ත බණ්ඩාර (අන්තරේ පළමු කැඳවුම්කරු) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමූ JVP නායකයෙක් වූ මොහු 1987 - 1989 කලබල වලට සම්බන්ධයි. ඔහුව 1990 දී ඝාතනය වූවා. බදු ගෙවන්නන්ගේ මුදලින් අවුරුදු ගණන් යැපෙන්නන් තමයි අන්තරේට නායකත්වය දෙන්නෙ.

මට කම්මැලියි. . . . . ඉතුරු ටික කැමතිනම් වෙන කවුරු හරි කෙනෙක් පරිවර්තනය කරලා දාන්න.

[QUOTE="lodbrok, post: 21869918, member: 558599"] [SIZE="4"][COLOR="Indigo"]මම දැකල තියනවා එළකිරි එකේ කට්ටිය සයිටම් ගැන කතා කරනවා. බහුතරයක් දෙනා ඒ ගැන ඍනාත්මක ආකල්පයක් දරන්නෙ. ඉතින් මට හිතුන මේ ගැන යමක් කියන්න. අහේතුකව විරුද්ධ මත පාගල දාන්නෙ නැතුව බුද්ධිමත් සංවාදයකට එකතු වෙන්න. ලංකාව දීර්ඝ කාලයක් ප්රජාතන්ත්රවාදී රටක් විදිහට තිබුනට අපේ රටේ අධ්‍යාපන ක්‍රමය විසින් අපිව අසාර්ථක කරලා තියෙන්නෙ, විශාල පිරිසක් එක්කො රට අත ඇරලා යනවා, එහෙම නැත්නම් කරන්න දෙයක් නැතිව ලත වෙනවා. අපේ ද්වීතීක අධ්‍යාපනයට වක්රාකාර ලෙස මුදල් යොදවන්නෙ රජයට බදු ගෙවන මේ රටේ ජනතාව. එහෙම මුදල් යොදවල අපි බලාපොරොත්තු වෙනවා ඉගෙන ගන්න අය රටට සේවයක් කරයි කියල. ලංකාවෙ අධ්‍යාපන ක්‍රමේ මොන තරම් පසුගාමීද (ඉතාම නරක ලෙස) කියනවනම් බංග්ලාදේශය වියට්නාමය වගේ රටවල් එක්ක සන්සන්ධනය කරද්දි කමියුනිස්ට් රටවල් වෙලත් එයාලගෙ රාජ්‍ය ක්‍රියාකාරකම් වලට ධනවාදය ගාවගත්තෙ නැති උනාට ධනවාදයේ හොඳ දේවල් එයාලගෙ අධ්‍යාපන ක්‍රමයට උකහාගෙන තියනවා. සමහරවිට අපේ විශ්වවිද්‍යාල වල තත්වය දැන් අප්‍රිකානු විශ්වවිද්‍යාල මට්ටමට වැටිලා ඉවරයි. ඩොක්ට නෙවිල්ට උවමනාව තියෙන්නෙ තමන්ගෙ විශ්වවිද්‍යාලයක් දාල රටේ අධ්‍යාපන ක්‍රමේ මේ වැටිලා තියෙන අගාධයෙන් ගොඩ ගන්න. කොහොම උනත් මම පිලිගන්නවා එයා ඒක පටගත්ත විදිහෙ වැරද්දක් තියනවා කියල. එයා ඒක BOI එකේ ආයතනයක් විදහට පටන් නොගෙන ඉන්නයි තිබුනෙ, එහෙම කරන්න ඇත්තෙ බදු සහනයක් ගන්න ඕන නිසා වෙන්න ඇති. අපි ජාතියක් විදිහට එයාගෙ මේ උදාර කාර්යයට උර දෙන්න ඕන සහ ඒ උරදීමේ ප්‍රමුඛස්ථානය GMOA විසින් දැරිය යුතු උනත් ශෝචනීය ලෙස සිද්ධ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත. :lol: [COLOR="DarkRed"]මම මේ වගේ අදහස් දැරීමට හේතු:[/COLOR] GMOA: දේශපාලනීකරණය ඌ සංගමය තමන්ට රටේ තියන නිශේධ බලය නැති වෙයි කියල බයයි. IUSF: ශාන්ත බණ්ඩාර (අන්තරේ පළමු කැඳවුම්කරු) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමූ JVP නායකයෙක් වූ මොහු 1987 - 1989 කලබල වලට සම්බන්ධයි. ඔහුව 1990 දී ඝාතනය වූවා. බදු ගෙවන්නන්ගේ මුදලින් අවුරුදු ගණන් යැපෙන්නන් තමයි අන්තරේට නායකත්වය දෙන්නෙ. මට කම්මැලියි. . . . . ඉතුරු ටික කැමතිනම් වෙන කවුරු හරි කෙනෙක් පරිවර්තනය කරලා දාන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom