Is free Education/Health worth it?

R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,372
    6,247
    113
    Your observations are valid... Ii have always commented here that the SL education system was ruined by that idiot Baduddin Mohammed, who was the Education Minister during Sirimavo time. Remember the days of Parippu and Rice from the Moon....
    No subsequent government or the stupid "Curriculum Development Board" fixed it.... (Probably it should have been aptly named as "Lack of Curriculum Development Board")
    The quality of teaching has fallen, the kids have only superficial knowledge on many subjects without a proper foundation in place. I often wonder why do we run schools. Every weekend when I see the number of children on the road when tuition classes finish, it's more or less like a wesak procession...
    Why don't we close down the damned schools and rent them to tuition masters? Many parents spend huge amounts of money on tuition. Are the kids any smarter? NO.
    We need a whole revamp on education. It's very easy to eliminate the "Parrot" like learning and weed out the clever ones. Sadly the clever educators in the country already left for overseas....... :(

    PS: BTW I fully endorse free education and healthcare. We really need it in place.

    you seem to be highly informative. frankly i have never heard the name of this minister who has ruined the education system in the country until i read your input.
    never feel bored of reading your comments bro..
     
    • Like
    Reactions: imhotep

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මමත් දුප්පත් දෙමාපියන්ගේ දරුවෙක්. ඉතින් නිදහස් අධ්‍යාපනය තිබ්බෙ නැත්නම් මම මෙතන ඉන්න එකකුත් නෑ. ඒවගේම නිදහස් සෞඛ්ය සේවය තිබ්බෙ නැත්නම් හුඟක් මිනිස්සු මේ වෙද්දි මැරිලා.

    ඒත් මේ ටිකත් කියන්නම ඕනෙ.

    1. අධ්‍යාපනය අතින් අපි දිනෙන් දින වලපල්ලට යන්නෙ.
    උදාහරණෙකට සා.පෙ. ගණිතය ගත්තොත් අපේ අම්මලාගේ කාලෙ ඉඳන්ම එන්න එන පේපර් එක ලේසි වෙලා මිසක් අමාරු වෙලා නෑ. ඒ මදිවට පාස් කරන ගානත් අඩු වෙලා. සමහර අවුරුදු වල 18නුත් පාස් කරාලු. ඒත් හිතලා බලන්න එච්චර ලේසි පේපර් එකක පාස් මාර්ක් එක අච්චර අඩු කරලත් ලොකු ගණනක් ෆේල් වෙනවා කියන්නෙ කතා කරලා වැඩක් නෑ.

    2. උගන්වන්න හොඳ ගුරුවරු නෑ. ගුරු වෘත්තියේ පඩි අඩු නිසා ගොඩක් වෙලේට මොකුත්ම කර ගන්න බැරි කට්ටිය තමයි එතනට එන්නේ. කැම්පස් වලත් සමහර වෙලේට මේ තත්වය තියෙනවා. ගුරු වෘත්තියේ සුදුසුකම් වැඩි කරලා හොඳ වැටුපක් දෙන තාක් කල් මේ තත්වය හදන්න බෑ. ගුරු වෘත්තියෙන් හොඳටම හම්බ කරන්නෙ ටියුශන් ගුරුවරු. ඒ වගේම ඒ ගුරුවරුන්ට හොඳට උගන්වන්න පුළුවන්ද? හොඳට උගන්වනවාද කියලා බලන්න ඕනෙ.

    3. උගන්වන්නන් වාලේ ඉගැන්වීමක් හා ඉගෙනගැනීමක් තියෙන්නෙ. ළමයින්ව ඔහේ ගිරව් කරවනවා මිසක් දේවල් ප්‍රායෝගිකව කරන්න කියා දීමක් නෑ. එක්කෝ ඉස්කෝලෙ වෙලාව දික් කරලා ළමයට දවල්ටත් කාලා වැඩ කරන්න වෙලාව දෙන්න ඕනෙ.

    ඔය ඇති...
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,545
    22,662
    113
    අම්බකිස්ස
    ලංකාවේ free education දුන්නට ඒක වැඩක් නැහැ, දෙන්න ඕනවට දෙනවා මිසක් තේරුමක් නැහැ
    free quality education එකක් තියෙන්න ඕන
    එහෙම හොද අධ්‍යාපනයක් ලැබෙනවානම් දවස් හතම ටියුසන් යවන්න වෙන්නේ නැහැ
    ස්කෝල වල උගන්වන්න ඉන්න උන්වත් සිලබස් එක දන්නේ නැහැ
    ඉගෙන ගන්න පුළුවන් එකාට උගන්වනවා මිසක් බැරි එකාව හලලා දානවා
    හරිනම් වෙන්න ඕන බැරි එකාට වෙනම අවධානයක් දීලා උන්ටත් උගන්වන එක
    සමහර රටවල tests තිබුනට පළවෙනියා දෙවෙනියා අන්තිමයා කවුද කියලා කියන්නේ නැහැ
    එහෙම tests තියන්නේ ළමයි ඉන්න තැන බලන්න මිසක් තරගයකට නෙමේ
    උගන්වන්න ඉන්න ස්ටාෆ් එකට අනිවාර්යෙන් මාස්ටර්ස් තියෙන්න ඕන
    ලංකාවේ තියෙන්නේ තනිකරම බොරු free education එකක්, කිසිම quality එකක් නැහැ
    ගිරව් වගේ කට පාඩම් කරන්න පුළුවන් උන්ට හොදයි
    අනේ මන්දා ඕවගෙන් බිහි වෙන දොස්තරලා එහෙම කලාපයේ හොදම health එක හදලා තියෙනවා..රංග ඩයස් මේ පාර most powerful 100ta ඇවිල්ලා.

    ලංකාවේ free education දුන්නට ඒක වැඩක් නැහැ, දෙන්න ඕනවට දෙනවා මිසක් තේරුමක් නැහැ
    free quality education එකක් තියෙන්න ඕන
    එහෙම හොද අධ්‍යාපනයක් ලැබෙනවානම් දවස් හතම ටියුසන් යවන්න වෙන්නේ නැහැ
    ස්කෝල වල උගන්වන්න ඉන්න උන්වත් සිලබස් එක දන්නේ නැහැ
    ඉගෙන ගන්න පුළුවන් එකාට උගන්වනවා මිසක් බැරි එකාව හලලා දානවා
    හරිනම් වෙන්න ඕන බැරි එකාට වෙනම අවධානයක් දීලා උන්ටත් උගන්වන එක
    සමහර රටවල tests තිබුනට පළවෙනියා දෙවෙනියා අන්තිමයා කවුද කියලා කියන්නේ නැහැ
    එහෙම tests තියන්නේ ළමයි ඉන්න තැන බලන්න මිසක් තරගයකට නෙමේ
    උගන්වන්න ඉන්න ස්ටාෆ් එකට අනිවාර්යෙන් මාස්ටර්ස් තියෙන්න ඕන
    ලංකාවේ තියෙන්නේ තනිකරම බොරු free education එකක්, කිසිම quality එකක් නැහැ
    ගිරව් වගේ කට පාඩම් කරන්න පුළුවන් උන්ට හොදයි
    අනේ මන්දා ඕවගෙන් බිහි වෙන දොස්තරලා එහෙම කලාපයේ හොදම health එක හදලා තියෙනවා..රංග ඩයස් මේ පාර most powerful 100ta ඇවිල්ලා.ත
    මමත් දුප්පත් දෙමාපියන්ගේ දරුවෙක්. ඉතින් නිදහස් අධ්‍යාපනය තිබ්බෙ නැත්නම් මම මෙතන ඉන්න එකකුත් නෑ. ඒවගේම නිදහස් සෞඛ්ය සේවය තිබ්බෙ නැත්නම් හුඟක් මිනිස්සු මේ වෙද්දි මැරිලා.

    ඒත් මේ ටිකත් කියන්නම ඕනෙ.

    1. අධ්‍යාපනය අතින් අපි දිනෙන් දින වලපල්ලට යන්නෙ.
    උදාහරණෙකට සා.පෙ. ගණිතය ගත්තොත් අපේ අම්මලාගේ කාලෙ ඉඳන්ම එන්න එන පේපර් එක ලේසි වෙලා මිසක් අමාරු වෙලා නෑ. ඒ මදිවට පාස් කරන ගානත් අඩු වෙලා. සමහර අවුරුදු වල 18නුත් පාස් කරාලු. ඒත් හිතලා බලන්න එච්චර ලේසි පේපර් එකක පාස් මාර්ක් එක අච්චර අඩු කරලත් ලොකු ගණනක් ෆේල් වෙනවා කියන්නෙ කතා කරලා වැඩක් නෑ.

    2. උගන්වන්න හොඳ ගුරුවරු නෑ. ගුරු වෘත්තියේ පඩි අඩු නිසා ගොඩක් වෙලේට මොකුත්ම කර ගන්න බැරි කට්ටිය තමයි එතනට එන්නේ. කැම්පස් වලත් සමහර වෙලේට මේ තත්වය තියෙනවා. ගුරු වෘත්තියේ සුදුසුකම් වැඩි කරලා හොඳ වැටුපක් දෙන තාක් කල් මේ තත්වය හදන්න බෑ. ගුරු වෘත්තියෙන් හොඳටම හම්බ කරන්නෙ ටියුශන් ගුරුවරු. ඒ වගේම ඒ ගුරුවරුන්ට හොඳට උගන්වන්න පුළුවන්ද? හොඳට උගන්වනවාද කියලා බලන්න ඕනෙ.

    3. උගන්වන්නන් වාලේ ඉගැන්වීමක් හා ඉගෙනගැනීමක් තියෙන්නෙ. ළමයින්ව ඔහේ ගිරව් කරවනවා මිසක් දේවල් ප්‍රායෝගිකව කරන්න කියා දීමක් නෑ. එක්කෝ ඉස්කෝලෙ වෙලාව දික් කරලා ළමයට දවල්ටත් කාලා වැඩ කරන්න වෙලාව දෙන්න ඕනෙ.

    ඔය ඇති...
    ඕලෙවල් ලේසි කරන්මේ ඔක්කොම උසස් පෙලට පටවන්න.එහෙම නැති වුනොත් ලොකු සෙට් එකක් එලියට එනවා.එයාලට ජොබ් දෙන්න ඕනි.පැලැස්තර විසදුමක් විදිහට ඔක්කොම උසස් පෙලට පටවනව.උසස් පෙල නන් එන්න එන්න ලේසි වෙලාත් නෑ.ලමයින්ගේ සාමාන්ය ලකුණ දැන් 40කට කිට්ටු වෙලා.හොද දියුවක් තියෙනවා.තියෙන ප්‍රශ්නේ අද්යාපනයයි වෘත්තීයයි අතර සම්බන්ධතාවක් නැති එක..

    මේවා කොච්චර තර්ක කලත ඉවර නැති දේවල්.ඔයාලා කවුරුම හරි මේක වැඩැක් නෑ කියනවා නන් .ලංකාවේ 1948 කලින් තිබුන ක්‍රමය ගැන හිතලා බලන්න.එකම පවුලේ පිරිසක් අද්යාපනය අරගෙන එකම පවුලේ පිරිසක් බලය අරගෙන යනවා.ඒකේ ප්‍රතිඵල අදටත පේනවනේ.
    ------ Post added on Mar 8, 2021 at 10:03 PM
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,545
    22,662
    113
    අම්බකිස්ස
    මේක දාලා තියෙන කෙනාට දෙයක් පැහැදිලි කරලා වැඩක් නන් නෑ ඒ වුනාට මේක ආයේ ආයේ මතු වෙන නිසා සහ සමහරු මේ ගැන හිතන විදිහ නිසා මේ පොඩි පැහැදිලි කිරීම දානවා.

    දැන් ඔය free education and free health කියන දෙක අයින් කරමු.

    health එකේ ප්‍රයිවට් මිල ගනන් හොදටම හැමෝම දන්න නිසා.health එක හැමෝටම ගන්න බැරි පහසුකමක් වෙනවා.ඒකෙන් වෙන්නේ අපේක්ෂිත ආයු කාලය අඩු වෙනවා.ශ්‍රම බලකායේම අපේක්ෂිත ආයු කාලය අඩු වෙනවා,කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව අඩු වෙනවා.අවසානයේ සමස්තයක් විදිහට පාඩුව රටටමයි.

    දෙක අද්යාපනයට යන මිල ගැනත කතා කරලා වැඩක් ගොඩක් අය 90%ක් අය අද කතා කරන්නේ නිදහස් අද්යාපනයට පින් සිද්ද වෙන්න.රනිල් ධවල පත්‍රිකාව දාලා පුද්ගලික පාසල් ආරම්භ කරලා ඒවගෙන් ඉගෙන ගෙන මෙතන ඉන්න අය එක්කෙනෙක්වත් නැතුව ඇති.ඒකෙන් වෙන්නෙ 48ට කලින් වගේ එක පිරිසක් පාලනය තමන් අතේ තියාගෙන ඉන්නවා.ඩී.එස්.සේනානායකට පස්සේ ඩඩ්ලි සේනානායක පත් වුනාට කවුරුවත් මුකුත් නොකිව්වට නාමල් යෝශිත දේශපාලනයට ප්‍රතිරෝධයක් තියනවා.මිනිස්සුන්ගේ දැනුවත බව ඉහල ගිහින්.ඒ නැති වුනොත් අපිට අදාල සේවා වලට අවශ්‍ය පිරිස් ගෙන්න වෙන්නේ වෙන රටවලින්.මෙහේ අද්යාපනය සුදුසුකම සපුරපු අය නැති නිසා.මැද පෙරදිග වල වගේ.ඒක කරන්න තරන් වත්කමක් තියන රටක් නෙමෙයිනේ.

    free education free health කියන් දෙකටම වැය කරන මුදල අපිට වක්‍රාකාරව සපුරාගන්න පුලුවන්.ස්මුර්දිය,පොහොර සහනාධාරය වගේ දේවල් තමයි ඇත්තටම රටට බරක්.නිදහස් අද්යාපනය නිසා රටට සේවයක් කරපු දහස් ගානක් මිනිස්සු පෙනනන් ඕනිම කෙනෙක්ට.ස්මුර්දිය හරි පොහොර සහනාධාරය හරි අරගෙන තමන්ගේ ජීවන මට්ටම උඩට අරගත්ත තමන්ට ඒ සහනාධාරය එපා කියපු කෙනෙක් පෙන්න පුලුවන් නන්
     
    • Like
    Reactions: kasun_kbp

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Sinhalus always talk about complicated stuff online. Most things they say are metaphysical and very complex. Doesn’t matter what their profession is, from tuk tuk driver to theoretical physicist. Also their English language is very good. Sentences are super long, multiple sentences are put together to form longer ones. Always looks like a paragraph from a 18th century book or something. So yeah, I think we achieved it through free education. Let’s celebrate!
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    Your observations are valid... Ii have always commented here that the SL education system was ruined by that idiot Baduddin Mohammed, who was the Education Minister during Sirimavo time. Remember the days of Parippu and Rice from the Moon....
    No subsequent government or the stupid "Curriculum Development Board" fixed it.... (Probably it should have been aptly named as "Lack of Curriculum Development Board")
    The quality of teaching has fallen, the kids have only superficial knowledge on many subjects without a proper foundation in place. I often wonder why do we run schools. Every weekend when I see the number of children on the road when tuition classes finish, it's more or less like a wesak procession...
    Why don't we close down the damned schools and rent them to tuition masters? Many parents spend huge amounts of money on tuition. Are the kids any smarter? NO.
    We need a whole revamp on education. It's very easy to eliminate the "Parrot" like learning and weed out the clever ones. Sadly the clever educators in the country already left for overseas....... :(

    PS: BTW I fully endorse free education and healthcare. We really need it in place.

    the only difference is during wesak they ride motor bikes and sexually assault females.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,891
    1
    12,196
    113
    අදාළ නෑ නේ
    US healthcare is not as bad as the media or the uninformed people portrays it to be. As long as you pay for good insurance, they get the most advanced best health care possible. True that the costs are high compared to other nations, but as long as you have a decent job and insurance you get the best possible service anywhere in the world.
    exactly the point I was trying to make
    I think this is a common point being made by those with a "conservative" mindset, which seems to ignore the fact that not everyone is the same
    a persons upbringing and their social and economical background can have a significant effect on their career or employment opportunities.
    even if we disregard this fact there are those with disabilities who wouldn't have the same capabilities as everyone else. not taking care of the vulnerable and weak is not the correct path a society should take. just because someone who is well off can afford healthcare and lead a good life shouldn't be considered the measuring stick for everyone in a society.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    ලoකාවෙදි ළමය බඩට ආව දවසෙ ඉදන් කවද හරි මැරෙනකන් සියලු සෞඛය වියදම් නොමිලේ, අධයාපනය් නොමිලේ සුබසාධන වියදම් අරව මේව බොහොම හොදයි..

    But now we have to question whether these things are really worth it. Education is sub-standard. Even though we praise the free education system in Sri Lanka and point out a very few success stories, reality is that it's a complete failure. Health service is of no quality as well.

    We should privatize these fields in order to improve the standards and there's no other way around it.

    ඔය එකක්වත් free නෙමෙයිනේ බන්. හැම කෙනෙක්ම බදු ගෙවනවා. හාල්, පරිප්පු වල ඉඳන්, income tax, වාහන වලට tax, තෙල් වලට ආදී එකී මෙකී නොකී හැම විදියෙන්ම ආණ්ඩුව සල්ලි එකතු කරනවා.

    ඊට පස්සේ මධ්‍යම රජය කියනවා, රායිට්, අපි ළඟ සල්ලි තියෙනවා අපි මේවා මැනේජ් කරලා "නිදහස් අධ්‍යාපනය", "නිදහස් සෞඛ්‍ය සේවය" දෙනවා කියල. ඊට පස්සේ ඇමතිගේ ඉඳන් ඇටෙන්ඩන්ට් වෙනකල්, පොඩි සේවකයා වෙනකල් පුළු පුළුවන් විදියට සල්ලි ටිකක් බඩු ටිකක් ගසා කනවා.

    එකෙන් වෙන්නේ දෙන සේවය, කොලිටි එක, "කාර්යක්ෂමතාවය" ටිකෙන් ටික අඩු වෙනවා, but who cares, මාසේ අන්තිමට පඩිය එනවා, performance මදි කියලා අස් කරන්න බෑ (තියෙන නීති එක්ක)

    කරන්න පුළුවන් හොඳම වැඩේ එක එක පත්වීම් දීලා රාජ්‍ය තන්ත්‍රය විසාල කරන එක නෙමෙයි, මධ්‍යම රජය පුංචි කරන එක.

    රජය යටතේ තියෙන ගොඩක් අංශ semi/full privatize කරන එක. එතකොට standards හැදෙයි, කොලිටි එක වැඩි වෙයි, කාර්යක්ෂමතාවය වැඩි වෙයි.

    එත් කිසිම ආණ්ඩුවක් මේක කරන්නේ නෑ, (කරන්නත් බෑ). පොඩි කොනකින් හරි පටන් ගත්තු ගමන් වෙන්නේ උද්ඝෝෂණ වල පැටලිලා, තියෙන කාලෙයි energy එකයි waste වෙන එක. ඒ වගේම එක දේශපාලනික සිය දිවි නසා ගැනීමක්.

    කාට හරි මේ වගේ දෙයක් අවංකව කරන්න නම්, පට්ටම කොන්දක්, හොඳ දැක්මක්, ඒ ඔක්කොටම වඩා අනිත් අයට තමන්ගේ view එක පැහැදිලි කරලා නම්මා ගන්න හොඳ personality/charisma එකක් ඕනේ. එහෙම තියෙන කිසිම නායකයෙක් පේන තෙක් මානෙක නෑ.

    බලය කියන එක කොලේක තිබුනට හෝ, 2/3 තිබුනට හෝ විධායක උනාට හෝ ලැබෙන එකක් නෙමෙයි. පෞද්ගලික දක්ෂතාවය ඕනේ බලය පාවිච්චි කරන්න.

    තනි කෙනෙක්ට හෝ පොඩි කණ්ඩායමකට මේක කරන්න බැරි නම්, පුර වැසියන්ගේ අදහස් වෙනස් වෙන්න ඕනේ, උදා: පෞද්ගලිකරණය කියන්නේ රාක්ෂයෙක් නෙමෙයි වගේ තැනකට. මේක තමා ප්‍රයෝගිකව කරන්න පුළුවන් දේ, හැබැයි කාලයක් යාවි.

    මට හිතෙන්නේ මිනිස්සු ටික ටික ආකල්ප අතින් දියුණු වෙනවා කියන එක. අවංක දක්ෂ පාලකයෙකුට පුළුවන් මිනිස්සුන්ගේ අදහස් වෙනස් වෙන විදියට හිතන්න පුරුදු කරන්න, ඒකට ඕන foundation එක හදලා දෙන්න.

    තල වපුරලා මුං ගන්න බෑ ඒ වගේ මිනිස්සුන්ගේ demand එකට අනුව තමා පාලකයෝ ලැබෙන්නේ.
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~

    රජය යටතේ තියෙන ගොඩක් අංශ semi/full privatize කරන එක. එතකොට standards හැදෙයි, කොලිටි එක වැඩි වෙයි, කාර්යක්ෂමතාවය වැඩි වෙයි.:yes::yes::yes::yes::yes:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,607
    1
    14,734
    113
    මමත් දුප්පත් දෙමාපියන්ගේ දරුවෙක්. ඉතින් නිදහස් අධ්‍යාපනය තිබ්බෙ නැත්නම් මම මෙතන ඉන්න එකකුත් නෑ. ඒවගේම නිදහස් සෞඛ්ය සේවය තිබ්බෙ නැත්නම් හුඟක් මිනිස්සු මේ වෙද්දි මැරිලා.

    ඒත් මේ ටිකත් කියන්නම ඕනෙ.

    1. අධ්‍යාපනය අතින් අපි දිනෙන් දින වලපල්ලට යන්නෙ.
    උදාහරණෙකට සා.පෙ. ගණිතය ගත්තොත් අපේ අම්මලාගේ කාලෙ ඉඳන්ම එන්න එන පේපර් එක ලේසි වෙලා මිසක් අමාරු වෙලා නෑ. ඒ මදිවට පාස් කරන ගානත් අඩු වෙලා. සමහර අවුරුදු වල 18නුත් පාස් කරාලු. ඒත් හිතලා බලන්න එච්චර ලේසි පේපර් එකක පාස් මාර්ක් එක අච්චර අඩු කරලත් ලොකු ගණනක් ෆේල් වෙනවා කියන්නෙ කතා කරලා වැඩක් නෑ.

    2. උගන්වන්න හොඳ ගුරුවරු නෑ. ගුරු වෘත්තියේ පඩි අඩු නිසා ගොඩක් වෙලේට මොකුත්ම කර ගන්න බැරි කට්ටිය තමයි එතනට එන්නේ. කැම්පස් වලත් සමහර වෙලේට මේ තත්වය තියෙනවා. ගුරු වෘත්තියේ සුදුසුකම් වැඩි කරලා හොඳ වැටුපක් දෙන තාක් කල් මේ තත්වය හදන්න බෑ. ගුරු වෘත්තියෙන් හොඳටම හම්බ කරන්නෙ ටියුශන් ගුරුවරු. ඒ වගේම ඒ ගුරුවරුන්ට හොඳට උගන්වන්න පුළුවන්ද? හොඳට උගන්වනවාද කියලා බලන්න ඕනෙ.

    3. උගන්වන්නන් වාලේ ඉගැන්වීමක් හා ඉගෙනගැනීමක් තියෙන්නෙ. ළමයින්ව ඔහේ ගිරව් කරවනවා මිසක් දේවල් ප්‍රායෝගිකව කරන්න කියා දීමක් නෑ. එක්කෝ ඉස්කෝලෙ වෙලාව දික් කරලා ළමයට දවල්ටත් කාලා වැඩ කරන්න වෙලාව දෙන්න ඕනෙ.

    ඔය ඇති...
    ගිරව් වනවාද නිර්මාණාත්මක වෙනවාද? තීරණය අපේ අතේ. 100%ක් හොඳයි කියන්නෙ නෑ. ඒත් හොඳයි මේ ක්‍රමය. හොඳ නෑ වගේ පේන්නෙ එක Illusion එකක් නිසා. ඒ තමයි ලංකාව තමයි අඩුවෙන්ම R&D වලට වියදම් කරන රට. ගිරව් නොවුන විද්‍යාඥයන්ට මෙහෙ තැනක් නෑ. ඒ ඇයට මෙහෙ යන්න පුළුවන් හොඳ රිසරිච් Institute එකක් නෑ. කැම්පස් වලටත් ප්‍රතිපාදන නෑ. Hadron Collider ඕනෙ නෑ සාමාන්‍ය NMR මැෂින් එකක්වත් ගොඩක් කැම්පස් වල නෑ. කරන්න පුළුවන් එකම දේ ලක්චර් කෙනෙක් වෙන එක. අනිත් එක ළමය්න්ගෙ ඔළුව හදල සමාජයෙන් අනිවාර්යෙන් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් වෙන්න. මෙඩිසීන් ලකුණු තිබිල විද්‍යාඥයෙක් වෙන්න සයන්ස් ෆැකල්ටි යන ටික දෙනෙක් හිටියත් බහුතරට පොඩ්ඩක් ලකුණු අඩු උනොත් ඩෙන්ටල් වගේ ලඟින් යන ඒවට යනව. විද්‍යාඥයෙක් වෙන්න තිබ්බ හොඳ ඔළු දත් හාර හාර නාස්ති වෙනව. නැත්තමි ෆිසියොතෙරපි ගිහින් මසාජ් කරනව. එතනත් ක්‍රමයේ වැරැද්ද නෙමෙයි තීරණය කරන කෙනාගෙ වරද. ලංකාවෙ හදන්නෙ වෙන රටවලට විද්‍යාඥයො හදල තමන්ගෙ රටට ගුරුවරු හදවගන්න ක්‍රමයක්. හැදෙන්න ඕනෙ අධ්‍යාපනය නෙමෙයි මිනිස්සුන්ගෙ ආකල්පයෙ රජයේ R&D ප්‍රතිපත්තියයි. අධ්‍යාපන ක්‍රමයේ ලොකු වරදක් මම දකින්නෙ නෑ රටේ ලෝකෙට පේන්න තීරණ නොගෙන තමන් අම්මල පොඩිකාලෙ ඉඳන් දොස්තර ඉංජිනේරු කියල මතුරන්නෙ නැතුව තමන් කැමති දේ කරන්න ගත්තනම්, ලංකාවෙත් හොඳට ගෙවන පර්යේෂණ කරන්න පහසුකම් තියන R&D Institute එකකි තිබ්බනම් මේ අධ්‍යාපන ක්‍රමයෙ හරි වටිනාකම බලාගන්න තිබ්බ. රටෙන් පිට ගිහින් Innovation කරන මිනිස්සු ගැන මේ රටේ මිනිස්සු දැනුවත් නෑ. අර Illusion එක ඒකෙන් ඇත්තක්ම වගේ පේනව.