දිගු කාලයක් සතුටු විවාහ ජීවතයක් ගත කරන්න ඕනේ නං සෙක්ස් කරන්න මාසෙකට සැරයක් විතර. සේක්ෂුවල් එනර්ජි එක බිල්ඩ් අප් වෙලා රිලීස් කරද්දී දැනෙන බ්ලිස්ෆුල් ෆිලින්ග් එක යුෆොරික් ෆිලින් එක පාර්ට්නර් එක්ක තියෙන කනෙක්ෂන් එක දවස ගානේ සෙක්ස් කරනවට වඩා වැඩි. හැමදාම සෙක්ස් කරන කපල් එකක් නම් නිකමට සෙක්ස් නවත්තලා බලන්න මැරේජ් එක නිකං ෆෝල් ඩවුන් වෙනවා වගේනං ඔයාගේ මැරේජ් එක තනිකරම බේස් වෙලා තියෙන්නෙ සෙක්ස් මත.