Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is it legal for hospitals to do this?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන ප්රශ්නේ අපි වගේ රටවල මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා "අනේ දොස්තර මහත්තයෝ " කියාගෙන දොස්තරලට දෙවියන්ට වගේ සලකන්න. හැබැයි හැමෝම හිතා ගනිල්ලා. අනිත් හැම රකියාවකම වගේ දොස්තරලා අතරත් ඉන්නවා,

හොරු, මංකොල්ලකාරයෝ, බඩු කාරයෝ, සමලින්ගිකයෝ, මානසික ලෙඩ්ඩු, නාන්නේ නැති උන්, රීල පු# හෝදන්නේ නැති උන්..... etc etc..... ඒ වගේම දෙවිවරු වගේ බොහොම සුලුතරයකුත් ඉන්නවා.

අනිත් එක උඹල දැකල තියෙනවද දැන් ඉන්න බොහෝ දොස්තරලා බෙහෙත් ගන්න ගියාම ලෙඩෙකින් වලකින හැටි කියල දෙනවා. නැහැ, නිකන් බෙහෙත් දෙනවා විතරයි.

ඒ වගේම පට්ට හොරු ඉන්නවා, උදාහරණයක් විදියට ලංකාවට පාම් තෙල් ගෙන්නන එකා හොඳ කුට්ටියක් දුන්නොත් පොල් තෙල් නරකයි කියල සමාජගත කරන්න ලැස්ති දොස්තරලා ඉන්නවා.

අර දෙවිවරු වගේ සුලුතරයකුත් ඉන්නවා. තමන්ගෙ වෝඩ් එකට ඩෙංගු හැදිලා අමාරු පොඩි එකෙක් ආවම කාටවත් නොකියා රෑට පන්සල් ගිහින් තමන්ට කිසිම නෑ කමක් නැති ඒ පොඩි එකා වෙනුවෙන් බෝධි පූජාවක් කරපු දොස්තර කෙනෙක් ගැනත් මම දන්නවා.

[QUOTE="SahanJ123, post: 20720370, member: 396052"] [SIZE=4][COLOR=DarkGreen]මෙතන ප්රශ්නේ අපි වගේ රටවල මිනිස්සු පුරුදු වෙලා ඉන්නවා "අනේ දොස්තර මහත්තයෝ " කියාගෙන දොස්තරලට දෙවියන්ට වගේ සලකන්න. හැබැයි හැමෝම හිතා ගනිල්ලා. අනිත් හැම රකියාවකම වගේ දොස්තරලා අතරත් ඉන්නවා, හොරු, මංකොල්ලකාරයෝ, බඩු කාරයෝ, සමලින්ගිකයෝ, මානසික ලෙඩ්ඩු, නාන්නේ නැති උන්, රීල පු# හෝදන්නේ නැති උන්..... etc etc..... [/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkGreen][SIZE=4][COLOR=DarkGreen]ඒ වගේම දෙවිවරු වගේ බොහොම සුලුතරයකුත් ඉන්නවා.[/COLOR][/SIZE] අනිත් එක උඹල දැකල තියෙනවද දැන් ඉන්න බොහෝ දොස්තරලා බෙහෙත් ගන්න ගියාම ලෙඩෙකින් වලකින හැටි කියල දෙනවා. නැහැ, නිකන් බෙහෙත් දෙනවා විතරයි. ඒ වගේම පට්ට හොරු ඉන්නවා, උදාහරණයක් විදියට ලංකාවට පාම් තෙල් ගෙන්නන එකා හොඳ කුට්ටියක් දුන්නොත් පොල් තෙල් නරකයි කියල සමාජගත කරන්න ලැස්ති දොස්තරලා ඉන්නවා. අර දෙවිවරු වගේ සුලුතරයකුත් ඉන්නවා. තමන්ගෙ වෝඩ් එකට ඩෙංගු හැදිලා අමාරු පොඩි එකෙක් ආවම කාටවත් නොකියා රෑට පන්සල් ගිහින් තමන්ට කිසිම නෑ කමක් නැති ඒ පොඩි එකා වෙනුවෙන් බෝධි පූජාවක් කරපු දොස්තර කෙනෙක් ගැනත් මම දන්නවා. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom