Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Is it Safe use Password Managers ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එකම pass එක හැම site එකටම හරි සරල password හරි use කරනවට වඩා නම් හුගක් safe.

Bitwarden use කරන්න. ගොඩක් අය recommend කරනවා අනික open source.

Extension එකේ unlock with pin option එක enable කරන්න . සැරින් සැරේ master password එක ගහන්න ඕනේ නෑ.

cloud වල store කරන්න බය නම් Keepass හරි එකේ fork එකක් use කරන්න. එකත් open source, pass ටික locally store වෙන්නේ encrypt වෙලා.

හොඳ complex master password එකක් දාන්න.. ඒක කොහේ හරි ලියලා තියාගන්න කොලේක. ගොඩක් password managers වල master password එක store කරන් තියාගන් නෑ ඒ හින්දා recover කරගන්න බෑ අමතක උනොත්.

2FA අනිවා enable කරගන්න Aegis (open source) වගේ app එකක් use කරන්න vault එක backup කරන් තියාගන්න encrypt කරලා.

YubiKey එකක් එහෙම use කරනවා නම් වැඩිය හොදයි. පුළුවන් හැම account එකකටම 2FA enable කරගන්න.

Cloud breach එකක් උනත් උබේ data encrypt වෙලා තියෙන්නේ..දාල තියෙන master password එක අවුල් නම් ඉතින් chance එකක් තියෙනවා කෙල වෙන්න. ඒත් ඉතින් තව risks තියෙනවා. PC එකේ trojan එකක් වගේ install වෙලා තිබ්බොත් master pass එක leak වෙන්න පුළුවන්. Clipboard එකට copy කරන එකත් අවුල් හැම app එකටම වගේ access තියෙන හින්ද. තව ඉතින් extensions වල vulnerabilities හින්ද කෙල වෙන්නත් පුළුවන්  මේවා වෙන්න තියෙන chance එක අඩුයි ඉතින්.

මාස දෙක තුනකට පාරක් Vault එක export කරලා 7zip වලින් හරි veracrypt container එකක දාල හරි encrypt කරලා cloud එකකට හරි pen එකකට හරි copy කරලා තියාගන්න හදිස්සියෙවත් vault එකට access නැති උනොත් කියලා.

[QUOTE="Kevin_Fdo, post: 25419588, member: 570000"] එකම pass එක හැම site එකටම හරි සරල password හරි use කරනවට වඩා නම් හුගක් safe. :yes: Bitwarden use කරන්න. ගොඩක් අය recommend කරනවා අනික open source. Extension එකේ unlock with pin option එක enable කරන්න . සැරින් සැරේ master password එක ගහන්න ඕනේ නෑ. cloud වල store කරන්න බය නම් Keepass හරි එකේ fork එකක් use කරන්න. එකත් open source, pass ටික locally store වෙන්නේ encrypt වෙලා. හොඳ complex master password එකක් දාන්න.. ඒක කොහේ හරි ලියලා තියාගන්න කොලේක. ගොඩක් password managers වල master password එක store කරන් තියාගන් නෑ ඒ හින්දා recover කරගන්න බෑ අමතක උනොත්. 2FA අනිවා enable කරගන්න Aegis (open source) වගේ app එකක් use කරන්න vault එක backup කරන් තියාගන්න encrypt කරලා. [SIZE=4]YubiKey එකක් එහෙම use කරනවා නම් වැඩිය හොදයි. පුළුවන් හැම account එකකටම 2FA enable කරගන්න. [/SIZE] Cloud breach එකක් උනත් උබේ data encrypt වෙලා තියෙන්නේ..දාල තියෙන master password එක අවුල් නම් ඉතින් chance එකක් තියෙනවා කෙල වෙන්න. ඒත් ඉතින් තව risks තියෙනවා. PC එකේ trojan එකක් වගේ install වෙලා තිබ්බොත් master pass එක leak වෙන්න පුළුවන්. Clipboard එකට copy කරන එකත් අවුල් හැම app එකටම වගේ access තියෙන හින්ද. තව ඉතින් extensions වල vulnerabilities හින්ද කෙල වෙන්නත් පුළුවන් :baffled: මේවා වෙන්න තියෙන chance එක අඩුයි ඉතින්. මාස දෙක තුනකට පාරක් Vault එක export කරලා 7zip වලින් හරි veracrypt container එකක දාල හරි encrypt කරලා cloud එකකට හරි pen එකකට හරි copy කරලා තියාගන්න හදිස්සියෙවත් vault එකට access නැති උනොත් කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom