තමන්ගේ අකවුන්ට්ස් වල Details (Ex: Passwords), Password Manager එකක දාන එක සුරක්ෂිතද ?
Ex: LastPass, Dashlane, Nordpass, 1Password, bitWarden වගේ.
ගොඩක් ඒවගෙන අපේ අකවුන්ට්ස් වලට හොඳ පාස්වර්ඩ් නිර්මාණය කරලා දෙනවා. ගොඩක් සංකීර්ණ ඒවා. ඒවා මතක තියාගන්න අමාරුයි. ඒ නිසා මේ වගේ Password Manager එකකින් නිර්මාණය කරලා දෙන පාස්වර්ඩ් දාන එක සුරක්ෂිතද ?
මට දැනගන්න ඕනි මේ Password Managers වල සුරක්ෂිත බවයි

දිල්වාලේ පුච්නේදේ චා

There are ways of recovering some passwords from the memory as some of the programs fail to scrub the RAM properly after use - too detailed to describe here.

මේවා වෙන්න තියෙන chance එක අඩුයි ඉතින්.