is it worth buying iphone

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    ආසයි නං ගන්න. අරගෙන ටික දවසක් ගියාම ඔය ආසාව නැතුව යනව. ඒත් ගත්තෙ නැත්තං ඔය ආසාව දිගටම තියෙයි. ඒ නිසා අරං ආසාව ගියාම ඕන්නෑ කියල හිතෙනවනං විකුණල වෙන එකක් ගනිං. ඔයිට වඩා අඩුවට ඕකට මැච් කරන්න පුලුවන් තව ෆෝන් තියනව.