Is Life Meaningless?

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
Is Life Meaningless?

මේ ජිවිතය තෙරුමක් නැද්ද? ජිවිතය යනු නිකම්ම ගලායන ගාන්ගාවක් වැනි දෙයක් ද?

කට්ටියක් කියන්න පුලුවන් මේ ජිවිතය දුකක් එහි කිසිදු සතුරක්, අරමුනක් නැ කියලා තවත් අය අද ඉතා ඉහලින් උගන්වනවා "Positive Thinking Ideas" තුලින් ජිවිතය ජයගන්නෙ කොහොමද කියලා තවත් සමහර පිරිසක් කියන්වා ජිවිතය දෙවියන්ගෙන් ලද තයාගයක් කියලා, මේ කට්ටි දෙකෙන් පරලොව කෙසෙවෙතත් ඇසට පෙනෙන, ඇගට දැනෙන මේ ජිවිතය සාර්තකත්වයට හෙතුවෙන්නෙ කුමන Attitude එක ද? අන්න එ දේ අනුගමනය කරන්න

Brought you By
Idea-Cellular2-200x160.jpg

මෙ ජිවිතය අර්තවත්ව ජිවතවන්න , මිනිසාගෙ පරම යුතුකම මිනිසාට සෙවය කිරිමයි නිතරම සුබාවාදිව සිතන්න
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Life is beautiful

    for Person like you. Sunk in a Myth and fools like a pig

    ලිප ගිනි මොළවන තෙක් දිය සැළියේ
    සැපයක්යැයි කකුලුවා දිය කෙලියේ
    එපවත් තොප සිතතොත් නොහැකිලියේ
    සැපයක් නම් නැත කම් රස කෙලියේ

    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    for Person like you. Sunk in a Myth and fools like a pig

    Person like you life is meaningless right? for me it is a greatest gift

    by looking at your evil words we can be sure of one thing ...

    life is ...... for you

    but B'live me do not waste your life , do not hate others rather love one another

    God bless you !
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Person like you life is meaningless right? for me it is a greatest gift

    by looking at your evil words we can be sure of one thing ...

    life is ...... for you

    but B'live me do not waste your life , do not hate others rather love one another

    God bless you !

    How are you say our life meaningless. If you guess like that how we describe your meaningless life ?? no word for it.

    Born as a human is a fortune we have. Lord Buddha say don't waste it.

    කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදකිනි මෙසසර දුක් දුර ලන්නේ
    සුදනිනි කිම වීරිය නොකරන්නේ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Person like you life is meaningless right? for me it is a greatest gift

    by looking at your evil words we can be sure of one thing ...

    life is ...... for you

    but B'live me do not waste your life , do not hate others rather love one another

    God bless you !

    I'm with you here..........even Buddha didn't say to worry about our lives... so why this kolevari di?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මහ නිළමේ;12383818 said:
    ලයිෆ් එක බියුටිෆුල් වෙන්නේ අපි ජීවත් වෙන විදිහ අනුවයි.

    එක පිලිගත්ත එක ගැන සතු‍ටුයි, ජිවිතය අනාගත්ත අය කියනවා මෙ ජිවිතයෙ පලක් නැ කියලා ජිවිතය සාර්තක කරගත් මිනිසා සිතනවා මෙ ජිවිතය සුන්දරයි කියලා නමුත් සමහර ඉගැන්විම් වලින් කියන්නෙ ජ්විතය දුකකි එයින් මිදෙන්න බලන්න කියලා එම ප්‍රයර්තයෙදි ජිවිතයෙ සැබැ අරුතට විරුද්ධවයි ඔබ කටයුතු කරන්නෙ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ජිවිතය දිහා බලලා පිලිකුල් කරන එක එතරම් උචිත නැ කියලයි මම හිතන්නෙ නේ
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    How are you say our life meaningless. If you guess like that how we describe your meaningless life ?? no word for it.

    Born as a human is a fortune we have. Lord Buddha say don't waste it.

    කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
    මෙදකිනි මෙසසර දුක් දුර ලන්නේ
    සුදනිනි කිම වීරිය නොකරන්නේ

    If the cap fits wear it
     
    Sep 12, 2011
    884
    120
    0
    මහ නිළමේ;12383818 said:
    ලයිෆ් එක බියුටිෆුල් වෙන්නේ අපි ජීවත් වෙන විදිහ අනුවයි.

    එක පිලිගත්ත එක ගැන සතු‍ටුයි, ජිවිතය අනාගත්ත අය කියනවා මෙ ජිවිතයෙ පලක් නැ කියලා ජිවිතය සාර්තක කරගත් මිනිසා සිතනවා මෙ ජිවිතය සුන්දරයි කියලා නමුත් සමහර ඉගැන්විම් වලින් කියන්නෙ ජ්විතය දුකකි එයින් මිදෙන්න බලන්න කියලා එම ප්‍රයර්තයෙදි ජිවිතයෙ සැබැ අරුතට විරුද්ධවයි ඔබ කටයුතු කරන්නෙ

    ලයිෆ් එක බියුටිෆුල් වෙන්නේ ජීවත් වෙන විදිහ අනුව නම ඉතින් මොකටද දෙවි කෙනෙක් පස්සේ යන්නේ නේද? දෙවියා ඇදහුවත් නැතත් තමන් හොඳින් ජීවත් වෙනවනම් ඒ ඇති නේ?

    බුදු දහමේ නම් ඉතින් ලෞකික ජීවිතය සාර්ථක කර ගැනීමට ඕන තරම් උපදෙස් දීල තියෙනවා. හැබැයි නිවනට පත් වීම ඊට වඩා උතුම්.

    අනික ඉතින් පංච කාම ආස්වාද පස්සේ යන පුද්ගලයට ජීවිතය දුකක් තමයි. එයින් මිදීම යහපතකි.
     
    Sep 12, 2011
    884
    120
    0
    I'm with you here..........even Buddha didn't say to worry about our lives... so why this kolevari di?

    ජිවිතය දිහා බලලා පිලිකුල් කරන එක එතරම් උචිත නැ කියලයි මම හිතන්නෙ නේ

    කවුද කිව්වේ ජීවිතය පිළිකුල් කරන්න කියලා.:eek::eek: පිළිකුල් කරන්න ඕනේ පංච කාම ආස්වාද පස්සේ යන එකනේ? :yes::yes: හැබැයි එක පාරමත් බෑ ඉතින්.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එක පිලිගත්ත එක ගැන සතු‍ටුයි, ජිවිතය අනාගත්ත අය කියනවා මෙ ජිවිතයෙ පලක් නැ කියලා ජිවිතය සාර්තක කරගත් මිනිසා සිතනවා මෙ ජිවිතය සුන්දරයි කියලා නමුත් සමහර ඉගැන්විම් වලින් කියන්නෙ ජ්විතය දුකකි එයින් මිදෙන්න බලන්න කියලා එම ප්‍රයර්තයෙදි ජිවිතයෙ සැබැ අරුතට විරුද්ධවයි ඔබ කටයුතු කරන්නෙ

    අනේ ගොන් වහන්ස එතකොට හැම මිනිහගේම ජීවිත සාර්ථකද ?? මේ ලෝකේ උඹට කියන්න පුලුවන්ද මිනිස්සු කී දෙනෙක් මුලු ජීවිත කාලය සතුටින් ගත කරනවද කියලා. නිකන් Joke කරන්න එපා. අර කලින් කිව්වා වගේ සම්පූර්ණ ජීවිතය අරගත්තම ඒක දුකක්. ඒ අතර තුර සැපදුක‍ දෝලනය වෙනවා. ජීවි‍තයේ සැබෑ අරැත කාමසුඛල්ලිකානුවේ යෙදිලා සැප ගැනීම නෙවෙයි. බව සසරින් එතෙර වීමේ සැපත සොයා යෑමයි. මේ ‍ලෙෘකිකි සැප තාවකාලිකයි. එහෙම බැලුවම තොපි වගේ එවුන් තමාගේ අම්මා මැරැනත් සතුටින් ඉන්න කාලකන්නි ජාතියක් බවයි පේන්නේ. ඔව් ඉතින් අම්මා අප්පා කවුද අර හොර දෙයිය නේ ඔක්කෝම කොරන්නේ නේද ???
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ජිවිතය දිහා බලලා පිලිකුල් කරන එක එතරම් උචිත නැ කියලයි මම හිතන්නෙ නේ

    ජීවිතය දිහා බලලා පිළිකුල් කරන්න කියලා‍ කොහේද කියලා තියෙන්නේ මහත්තයෝ. අර දෙයියවත් කිව්වද එහෙම. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා උඹ වගේ එවුන්ගේ ජීවිතය දැක්කමනම් අපිට පිළිකුලක් ඇති වෙනවා
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    I'm with you here..........even Buddha didn't say to worry about our lives... so why this kolevari di?

    Why This Kolaveri Di ??

    Because This Y2K and other useless followers are insulting Buddhism and questioning. Important thing, are they questioning honestly ???

    No GuneBhai this is their contract. they executing there contract here and others doing it in real life. read following news

    ජ'පුර සිසුන් අන්‍යාගමිකරණය කලැයි 4 දෙනෙක් පොලීසියට

    පසුගිය 18 වනදා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුන් අන්‍යාගමිකරණය කිරීමේ වැඩ පිළිවෙලක යෙදී සිටි බවට චෝදනා කරමින් හතර දෙනෙකු ප්‍රදේශවාසින් විසින් අල්ලා ගැනීමෙන් අනතුරුව මිරිහාන පොලීසියට බාරදුන් බව වාර්තා වෙනවා.

    ඔවුන්ට විරුද්ධව CIB03.284/190 2012.3.18 යන පැමිණිලි අංකය යටතේ පැමිණිල්ලක් ගොනු කර ඇති අතර බෞද්ධ තරුණ, තරුණියන් ඉලක්ක කරගෙන අන්‍ය ආගම්වලට හැරවීමේ වැඩපිළිවෙලක් බව අල්ලාගත් පිරිසගෙන් අනාවරණය වූ බවයි වාර්තා වෙන්නේ.

    ඔවුන් සතුව තිබුන පත්‍රිකා පහතින් දැක්වේ.
    yohowa-00.jpg

    yohowa-2.jpg

    yohowa3.jpg

    I think you can understand Why This Kolaveri Di
    . Presently we working for stop these gangs useless crap (not only on the web in real life too).
     
    Sep 12, 2011
    884
    120
    0

    ජිවිතය අනාගත්ත අය කියනවා මෙ ජිවිතයෙ පලක් නැ කියලා ජිවිතය සාර්තක කරගත් මිනිසා සිතනවා මෙ ජිවිතය සුන්දරයි කියලා නමුත් සමහර ඉගැන්විම් වලින් කියන්නෙ ජ්විතය දුකකි එයින් මිදෙන්න බලන්න කියලා එම ප්‍රයර්තයෙදි ජිවිතයෙ සැබැ අරුතට විරුද්ධවයි ඔබ කටයුතු කරන්නෙ

    ජීවි‍තයේ සැබෑ අරැත කාමසුඛල්ලිකානුවේ යෙදිලා සැප ගැනීම නෙවෙයි. බව සසරින් එතෙර වීමේ සැපත සොයා යෑමයි. මේ ‍ලෙෘකිකි සැප තාවකාලිකයි.

    මේ ලෝකේ තියෙනවා දහම් වර්ග තුනක්. ඒ තමයි හීන දහම්, මධ්‍යම දහම්, සහ ප්‍රණීත දහම් කියන තුන.

    හීන දහම් කියන්නේ දස අකුසල් සහ සියලුම නරක වැඩ. ඒවා නොකරන්න අපි වග බලා ගන්න ඕනේ.

    මධ්‍යම දහම් කියන්නේ ඔය අපි පින් කරන ඒවා සියල්ලම, දානය දෙන එක , එතකොට හොඳට ඉගෙනීම වගේ දේවල්, ධාර්මිකව රක්ෂාවක් කරන එක, හොඳට පවුල් ජීවිතයක් ගෙවීම,මිනිසුන්ට උදව් කිරීම
    වගේ දේවල් වලට. y2k කියන්නේ මෙන්න මේ ටික ගැනයි.

    ප්‍රනීත දහම් කියන්නේ පංච කාමයන් අනිච්ච දුක්ඛ අනත්ථ වශයෙන් මෙනෙහි කොට ඒවාගේ චන්ද රාගයේ නොබැඳී නිර්වාණයට පත් වීමට උදව් දෙන දේවල් ය. මේක තමයි උතුම් ම .

    ඉතින් අපගේ ජීවත් වීමේ අරමුණ විය යුත්තේ හීන දහම් හීන දහම් විදිහටත්, මධ්‍යම දහම් මධ්‍යම දහම් විදිහටත්, ප්‍රණීත දහම් ප්‍රණීත දහම් විදිහටත් දැක අවසානයේ නිර්වාණය ලබා ගැනීමටය.
     
    • Like
    Reactions: ColdBreath
    Sep 12, 2011
    884
    120
    0
    For me it is always meaningless

    වැරදි නේ ඒ කතාව. :no::no::no::no: කලින් දුන්න උත්තරයක් ම තමා දෙන්න තියෙන්නේ.

    මේ ලෝකේ තියෙනවා දහම් වර්ග තුනක්. ඒ තමයි හීන දහම්, මධ්‍යම දහම්, සහ ප්‍රණීත දහම් කියන තුන.

    හීන දහම් කියන්නේ දස අකුසල් සහ සියලුම නරක වැඩ. ඒවා නොකරන්න අපි වග බලා ගන්න ඕනේ.

    මධ්‍යම දහම් කියන්නේ ඔය අපි පින් කරන ඒවා සියල්ලම, දානය දෙන එක , එතකොට හොඳට ඉගෙනීම වගේ දේවල්, ධාර්මිකව රක්ෂාවක් කරන එක, හොඳට පවුල් ජීවිතයක් ගෙවීම වගේ දේවල් වලට.

    ප්‍රනීත දහම් කියන්නේ පංච කාමයන් අනිච්ච දුක්ඛ අනත්ථ වශයෙන් මෙනෙහි කොට ඒවාගේ චන්ද රාගයේ නොබැඳී නිර්වාණයට පත් වීමට උදව් දෙන දේවල් ය.

    ඉතින් අපගේ ජීවත් වීමේ අරමුණ විය යුත්තේ හීන දහම් හීන දහම් විදිහටත්, මධ්‍යම දහම් මධ්‍යම දහම් විදිහටත්, ප්‍රණීත දහම් ප්‍රණීත දහම් විදිහටත් දැක අවසානයේ නිර්වාණය ලබා ගැනීමටය.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    අනේ මන්දා Y2K උඹ නම් කවදාවත් හැදෙන එකෙක් නෙමේ බන්,අවුරුද්දක විතර ඉඳන් copy-paste කර කර දෙයියො ගැන කිය කියා ඇවිදිනවා.... අන්ධයෙක් වගේ අඳුරෙ අත පත ගාන්න එපා මචන්...

    රේරුකානේ හාමුදුරුවන්ගේ " චතුරාර්ය සත්‍යය" පොත කියවපන් .. උඹට තේරෙයි එතකොට Life එකේ Meaning එක මොකක්ද කියලා හරියටම.