Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is Mr. President the one who responsible for all corona deaths?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනතාව ගෙ behavior එක ඔහොම තමයි. මිනිස්සු කොහොමත් මොඩ වැඩ කරනවා. රජය දැන ගන්න ඕන මුන්ට මොලේ දෙන්න බැහැ කියලා.

රජය දැනගන්න ඕන මර වලේ වැටුනට පස්සෙ ඉගෙන ගන්නේ නැතුව කල් තියා ඉගෙනගන්න China දිහා බලලා ඕන තරම් කාළයක් තිබුණා.

ඉතාලි වලින් එනකොට නිරෝධනයට ලැහැස්ති වෙලා එන්න නැතිනම් ආපහු හිටිය රටට යවනවා කියලා agreement එකක් ගහලා ගෙන්වන්න.

නමුත් කරේ heat detection machine එකක් හිටවලා තියලා ඔක්කොටම එන්න ඇරපු එක.

මොන බයියා උනත් ඒ කරපු දේ මොඩ වැඩක් කියලා පිළිගන්න ඕන.

මම ගෝඨාභය ට ඡන්දෙ දුන්නට මම රජයේ සියලු ක්රියාවලිය හරි කියලා පිළි ගන්නේ නැහැ.

නමුත් ඡන්දෙ දවසේ අපිට වෙන කිසිම විසඳුමක් තිබුණේ නැහැ. Joker ලා කීපයක් විතරයි හිටියේ අනික් candidates ලා.

ඒ වගේම උන් අද හිටියා නම් weak president කෙනෙක් බලයට ආවම තමන් පොර කියල පෙන්නන්න කරන ගොං වැඩ නිසා රටටම විනාශ වෙනවා දකින්න අපිට වෙන්නේ. ගත්තු තිරණය ගැන පසු තැවීමක් නෑ. (මෙකේ හිටං වගේ පොන්නයින් ගෙනල්ලා පසු තැවුන් නෑ කියලා හිටිය උනුත් හිටියා, නමුත් ගෝඨාභය ආව එක ගැන නම් පසු තැවෙන්න බෑ මොකද වෙන කිසිම option එකක් තිබුනෙ නෑ).

එකෙන් කියන්නේ නෑ පොන්න සජිත් මීට හොඳයි කියලා වත්, deal රනිල් හොඳයි කියලා වත්.

අනික මට පේන්නේ mistake එකක් උනත් ඒක fix කරන්න උපරිම try එකක් දෙනව කියල. (අර හෝද හෝද මඩේ දානවා වගේ curfew ඉවත් කරන්න ගිය එක විතරක් ඇරෙන්න)

උබලට මොකද හිතෙන්නේ?

තව කල් යද්දී ගොඩක් උන් මෙකෙන් මැරෙයි වගේ.

China වලින් බෙහෙත් හරි මොන ලෝකෙන් බෙහෙත් හරි ගෙනල්ලා මේ corona නරක හීනෙ ඉවරයක් වෙනවනම් හොඳයි. අන්න එදා වෙනකං උඹ ඉතුරු වෙලා හිටියොත් ඇති නේද? අනික් උන්ට හෙන ගහලා ගියත් මොකද?

[QUOTE="Tramadol, post: 25266954, member: 512033"] [SIZE="3"]ජනතාව ගෙ behavior එක ඔහොම තමයි. මිනිස්සු කොහොමත් මොඩ වැඩ කරනවා. රජය දැන ගන්න ඕන මුන්ට මොලේ දෙන්න බැහැ කියලා. රජය දැනගන්න ඕන මර වලේ වැටුනට පස්සෙ ඉගෙන ගන්නේ නැතුව කල් තියා ඉගෙනගන්න China දිහා බලලා ඕන තරම් කාළයක් තිබුණා. ඉතාලි වලින් එනකොට නිරෝධනයට ලැහැස්ති වෙලා එන්න නැතිනම් ආපහු හිටිය රටට යවනවා කියලා agreement එකක් ගහලා ගෙන්වන්න. නමුත් කරේ heat detection machine එකක් හිටවලා තියලා ඔක්කොටම එන්න ඇරපු එක. මොන බයියා උනත් ඒ කරපු දේ මොඩ වැඩක් කියලා පිළිගන්න ඕන. මම ගෝඨාභය ට ඡන්දෙ දුන්නට මම රජයේ සියලු ක්රියාවලිය හරි කියලා පිළි ගන්නේ නැහැ. නමුත් ඡන්දෙ දවසේ අපිට වෙන කිසිම විසඳුමක් තිබුණේ නැහැ. Joker ලා කීපයක් විතරයි හිටියේ අනික් candidates ලා. ඒ වගේම උන් අද හිටියා නම් weak president කෙනෙක් බලයට ආවම තමන් පොර කියල පෙන්නන්න කරන ගොං වැඩ නිසා රටටම විනාශ වෙනවා දකින්න අපිට වෙන්නේ. ගත්තු තිරණය ගැන පසු තැවීමක් නෑ. (මෙකේ හිටං වගේ පොන්නයින් ගෙනල්ලා පසු තැවුන් නෑ කියලා හිටිය උනුත් හිටියා, නමුත් ගෝඨාභය ආව එක ගැන නම් පසු තැවෙන්න බෑ මොකද වෙන කිසිම option එකක් තිබුනෙ නෑ). එකෙන් කියන්නේ නෑ පොන්න සජිත් මීට හොඳයි කියලා වත්, deal රනිල් හොඳයි කියලා වත්. අනික මට පේන්නේ mistake එකක් උනත් ඒක fix කරන්න උපරිම try එකක් දෙනව කියල. (අර හෝද හෝද මඩේ දානවා වගේ curfew ඉවත් කරන්න ගිය එක විතරක් ඇරෙන්න) උබලට මොකද හිතෙන්නේ? තව කල් යද්දී ගොඩක් උන් මෙකෙන් මැරෙයි වගේ. China වලින් බෙහෙත් හරි මොන ලෝකෙන් බෙහෙත් හරි ගෙනල්ලා මේ corona නරක හීනෙ ඉවරයක් වෙනවනම් හොඳයි. අන්න එදා වෙනකං උඹ ඉතුරු වෙලා හිටියොත් ඇති නේද? අනික් උන්ට හෙන ගහලා ගියත් මොකද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom