ජනතාව ගෙ behavior එක ඔහොම තමයි. මිනිස්සු කොහොමත් මොඩ වැඩ කරනවා. රජය දැන ගන්න ඕන මුන්ට මොලේ දෙන්න බැහැ කියලා.
රජය දැනගන්න ඕන මර වලේ වැටුනට පස්සෙ ඉගෙන ගන්නේ නැතුව කල් තියා ඉගෙනගන්න China දිහා බලලා ඕන තරම් කාළයක් තිබුණා.
ඉතාලි වලින් එනකොට නිරෝධනයට ලැහැස්ති වෙලා එන්න නැතිනම් ආපහු හිටිය රටට යවනවා කියලා agreement එකක් ගහලා ගෙන්වන්න.
නමුත් කරේ heat detection machine එකක් හිටවලා තියලා ඔක්කොටම එන්න ඇරපු එක.
මොන බයියා උනත් ඒ කරපු දේ මොඩ වැඩක් කියලා පිළිගන්න ඕන.
මම ගෝඨාභය ට ඡන්දෙ දුන්නට මම රජයේ සියලු ක්‍රියාවලිය හරි කියලා පිළි ගන්නේ නැහැ.
නමුත් ඡන්දෙ දවසේ අපිට වෙන කිසිම විසඳුමක් තිබුණේ නැහැ. Joker ලා කීපයක් විතරයි හිටියේ අනික් candidates ලා.
ඒ වගේම උන් අද හිටියා නම් weak president කෙනෙක් බලයට ආවම තමන් පොර කියල පෙන්නන්න කරන ගොං වැඩ නිසා රටටම විනාශ වෙනවා දකින්න අපිට වෙන්නේ. ගත්තු තිරණය ගැන පසු තැවීමක් නෑ. (මෙකේ හිටං වගේ පොන්නයින් ගෙනල්ලා පසු තැවුන් නෑ කියලා හිටිය උනුත් හිටියා, නමුත් ගෝඨාභය ආව එක ගැන නම් පසු තැවෙන්න බෑ මොකද වෙන කිසිම option එකක් තිබුනෙ නෑ).
එකෙන් කියන්නේ නෑ පොන්න සජිත් මීට හොඳයි කියලා වත්, deal රනිල් හොඳයි කියලා වත්.
අනික මට පේන්නේ mistake එකක් උනත් ඒක fix කරන්න උපරිම try එකක් දෙනව කියල. (අර හෝද හෝද මඩේ දානවා වගේ curfew ඉවත් කරන්න ගිය එක විතරක් ඇරෙන්න)
උබලට මොකද හිතෙන්නේ?
තව කල් යද්දී ගොඩක් උන් මෙකෙන් මැරෙයි වගේ.
China වලින් බෙහෙත් හරි මොන ලෝකෙන් බෙහෙත් හරි ගෙනල්ලා මේ corona නරක හීනෙ ඉවරයක් වෙනවනම් හොඳයි. අන්න එදා වෙනකං උඹ ඉතුරු වෙලා හිටියොත් ඇති නේද? අනික් උන්ට හෙන ගහලා ගියත් මොකද?