Is Sinhalu Caucasian ?

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    යකුනෙ සිංහලු අයත් වන්නේ කොකේසියන් ගනයටද ? සිංහලු සහ ඕස්ට්‍රේලියාවේ අබෝජියන්ස්ල අතර සම්බන්ධයක් තිබේද ?
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ceylon-superb-sinhalese-women-skeen-1880.jpg
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    danna widihata nam Caucasian neme , Sinhala aya Indo-Aryan group eke kattiya ,Jaathiye godak aya dravidian (kiyana widihata 70%) , ithuru aya Bengali and Vedda Australoid races wala aya thunama mix wela thama jaathiya hadila thiyenne .Aboriginies lai apey Veddha gothrika kattiya eka group ekaka :nerd:
     
    Last edited:

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    මේ ලෝකේ තියෙන්නේ ජනවර්ග 5 යි
    Caucasoid, Capoid, Australoid, Mongoloid, ,Negroid

    ලංකාවේ මිනිස්සු තනිකරම Australoid වෙන්න බෑ මොකද Australoid race එකේ තියෙන්නේ පැතලි ,පළල් නහයවල් අර පිළිපීන කාරයන් ළග තියෙනවා වගේ ඒක නිසා මම හිතන්නේ ලංකාවේ මිනිස්සු (සිංහලුන්)
    Caucasoid + Australoid mix.
    ඒ වගේම තමයි පිලිපීනයේ එවුන් විශේෂයෙන්ම ටැගලොග් එවුන් Australoid + Mongoloid mix
    ඒ වගේම තමයි මේකේ මිශ්‍ර වෙච්ච ප්‍රමාණයක් තියෙනවා ගොඩක් සිංහලුන් Caucasoid පැත්තට බරයි නමුත් Australoid පැත්තට බර අඩුයි නමුත් දෙමල්ලු Australoid පැත්තට බර වැඩියි ඒක නිසයි දෙමළ්ලු කළු ගොඩක්ම.
     
    • Like
    Reactions: K_ZONE

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    මේ ලෝකේ තියෙන්නේ ජනවර්ග 5 යි
    Caucasoid, Capoid, Australoid, Mongoloid, ,Negroid

    ලංකාවේ මිනිස්සු තනිකරම Australoid වෙන්න බෑ මොකද Australoid race එකේ තියෙන්නේ පැතලි ,පළල් නහයවල් අර පිළිපීන කාරයන් ළග තියෙනවා වගේ ඒක නිසා මම හිතන්නේ ලංකාවේ මිනිස්සු (සිංහලුන්)
    Caucasoid + Australoid mix.
    ඒ වගේම තමයි පිලිපීනයේ එවුන් විශේෂයෙන්ම ටැගලොග් එවුන් Australoid + Mongoloid mix
    ඒ වගේම තමයි මේකේ මිශ්‍ර වෙච්ච ප්‍රමාණයක් තියෙනවා ගොඩක් සිංහලුන් Caucasoid පැත්තට බරයි නමුත් Australoid පැත්තට බර අඩුයි නමුත් දෙමල්ලු Australoid පැත්තට බර වැඩියි ඒක නිසයි දෙමළ්ලු කළු ගොඩක්ම.

    Thanks for the info parey
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    මේ ලෝකේ තියෙන්නේ ජනවර්ග 5 යි
    Caucasoid, Capoid, Australoid, Mongoloid, ,Negroid

    ලංකාවේ මිනිස්සු තනිකරම Australoid වෙන්න බෑ මොකද Australoid race එකේ තියෙන්නේ පැතලි ,පළල් නහයවල් අර පිළිපීන කාරයන් ළග තියෙනවා වගේ ඒක නිසා මම හිතන්නේ ලංකාවේ මිනිස්සු (සිංහලුන්)
    Caucasoid + Australoid mix.
    ඒ වගේම තමයි පිලිපීනයේ එවුන් විශේෂයෙන්ම ටැගලොග් එවුන් Australoid + Mongoloid mix
    ඒ වගේම තමයි මේකේ මිශ්‍ර වෙච්ච ප්‍රමාණයක් තියෙනවා ගොඩක් සිංහලුන් Caucasoid පැත්තට බරයි නමුත් Australoid පැත්තට බර අඩුයි නමුත් දෙමල්ලු Australoid පැත්තට බර වැඩියි ඒක නිසයි දෙමළ්ලු කළු ගොඩක්ම.

    Ehenam mama Caucasoid + Australoid+ Mongoloid Mix :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,060
    113
    click here
    මේ ලෝකේ තියෙන්නේ ජනවර්ග 5 යි
    Caucasoid, Capoid, Australoid, Mongoloid, ,Negroid

    ලංකාවේ මිනිස්සු තනිකරම Australoid වෙන්න බෑ මොකද Australoid race එකේ තියෙන්නේ පැතලි ,පළල් නහයවල් අර පිළිපීන කාරයන් ළග තියෙනවා වගේ ඒක නිසා මම හිතන්නේ ලංකාවේ මිනිස්සු (සිංහලුන්)
    Caucasoid + Australoid mix.
    ඒ වගේම තමයි පිලිපීනයේ එවුන් විශේෂයෙන්ම ටැගලොග් එවුන් Australoid + Mongoloid mix
    ඒ වගේම තමයි මේකේ මිශ්‍ර වෙච්ච ප්‍රමාණයක් තියෙනවා ගොඩක් සිංහලුන් Caucasoid පැත්තට බරයි නමුත් Australoid පැත්තට බර අඩුයි නමුත් දෙමල්ලු Australoid පැත්තට බර වැඩියි ඒක නිසයි දෙමළ්ලු කළු ගොඩක්ම.

    හරියටම හරි.. ඒත් අපේ වැදි පරම්පරාවේ ලක්ෂණ බර Australoid අයට.... වර්තමාන සිංහල අය හැදුනේ Australoid + Caucasoid වලින්.. ඒ කියන්නේ විජය + කුවේණි හා පසුකාලීනව ඉන්දියාවෙන් අාපු කුල හා අනෙක් අයගේ පරම්පරා වෙන්න ඕනේ... මේව මානව විද්‍යාවේ තාමත් විවාදයට ලක්වෙන් කරුණු මිසක් තහවුරු කරපු එව්වා නෙවෙයි....:no:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේ ලෝකේ තියෙන්නේ ජනවර්ග 5 යි
    Caucasoid, Capoid, Australoid, Mongoloid, ,Negroid

    ලංකාවේ මිනිස්සු තනිකරම Australoid වෙන්න බෑ මොකද Australoid race එකේ තියෙන්නේ පැතලි ,පළල් නහයවල් අර පිළිපීන කාරයන් ළග තියෙනවා වගේ ඒක නිසා මම හිතන්නේ ලංකාවේ මිනිස්සු (සිංහලුන්)
    Caucasoid + Australoid mix.
    ඒ වගේම තමයි පිලිපීනයේ එවුන් විශේෂයෙන්ම ටැගලොග් එවුන් Australoid + Mongoloid mix
    ඒ වගේම තමයි මේකේ මිශ්‍ර වෙච්ච ප්‍රමාණයක් තියෙනවා ගොඩක් සිංහලුන් Caucasoid පැත්තට බරයි නමුත් Australoid පැත්තට බර අඩුයි නමුත් දෙමල්ලු Australoid පැත්තට බර වැඩියි ඒක නිසයි දෙමළ්ලු කළු ගොඩක්ම.
    :)
    11.gif

    දැන්නෙ අදුන ගත්තෙ උබව:lol::):)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    මේ ලෝකේ තියෙන්නේ ජනවර්ග 5 යි
    Caucasoid, Capoid, Australoid, Mongoloid, ,Negroid

    ලංකාවේ මිනිස්සු තනිකරම Australoid වෙන්න බෑ මොකද Australoid race එකේ තියෙන්නේ පැතලි ,පළල් නහයවල් අර පිළිපීන කාරයන් ළග තියෙනවා වගේ ඒක නිසා මම හිතන්නේ ලංකාවේ මිනිස්සු (සිංහලුන්)
    Caucasoid + Australoid mix.
    ඒ වගේම තමයි පිලිපීනයේ එවුන් විශේෂයෙන්ම ටැගලොග් එවුන් Australoid + Mongoloid mix
    ඒ වගේම තමයි මේකේ මිශ්‍ර වෙච්ච ප්‍රමාණයක් තියෙනවා ගොඩක් සිංහලුන් Caucasoid පැත්තට බරයි නමුත් Australoid පැත්තට බර අඩුයි නමුත් දෙමල්ලු Australoid පැත්තට බර වැඩියි ඒක නිසයි දෙමළ්ලු කළු ගොඩක්ම.

    එලස්
    මට මේ ලිහාගන්න බැරුව තිබ්බ ගැටලුව ඕකම තමයි

    එතකොට උතුරු ඉන්දියානු අය caucasoid නේද. උන් සුදුයි. සිංහල = උතුරු ඉන්දීය සම්බවය + ලාවට දකුණු ඉන්දීය හෝ වැද්දෝ ??
     
    Last edited:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේ ලෝකේ තියෙන්නේ ජනවර්ග 5 යි
    Caucasoid, Capoid, Australoid, Mongoloid, ,Negroid

    ලංකාවේ මිනිස්සු තනිකරම Australoid වෙන්න බෑ මොකද Australoid race එකේ තියෙන්නේ පැතලි ,පළල් නහයවල් අර පිළිපීන කාරයන් ළග තියෙනවා වගේ ඒක නිසා මම හිතන්නේ ලංකාවේ මිනිස්සු (සිංහලුන්)
    Caucasoid + Australoid mix.
    ඒ වගේම තමයි පිලිපීනයේ එවුන් විශේෂයෙන්ම ටැගලොග් එවුන් Australoid + Mongoloid mix
    ඒ වගේම තමයි මේකේ මිශ්‍ර වෙච්ච ප්‍රමාණයක් තියෙනවා ගොඩක් සිංහලුන් Caucasoid පැත්තට බරයි නමුත් Australoid පැත්තට බර අඩුයි නමුත් දෙමල්ලු Australoid පැත්තට බර වැඩියි ඒක නිසයි දෙමළ්ලු කළු ගොඩක්ම.

    :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981

    Prabhupada

    Member
    Mar 29, 2014
    118
    6
    0
    Kandy
    සිංහල අය මෙහෙමයි කියලා වර්ග කරන්න බැ,මෙක හරිම සංකුල ප්‍රශ්නයක්.

    සමහරක් සිංහල අය-අමු කළුයි
    සමහරක් සිංහල අය-කිරි සුදුයි
    සමහරක් සිංහල අය-තල එලළුයි

    දෙමළ කියන්නෙ ද්‍රවිඩ ජාතියක්,ද්‍රවිඩයෝ කොහොමත් කළුයි,එත් දෙමළ අය අතරත් සුදු අය ඉන්නවා,මේ අය බොහෝ විට බ්‍රහමින්ස් ලා,එ අය පසු කාලයක දකුණු ඉන්දියාවට සංකරමනය වුනු අය කියලා මතයක් තියනවා,එත් සිංහල අය ඉන්දු ආර්යෝ කියලයි සම්මතයේ තියෙන්නෙ,පොතට අනුව නම් ආර්යෝ පැහැපත් අය.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේ ලෝකේ තියෙන්නේ ජනවර්ග 5 යි
    Caucasoid, Capoid, Australoid, Mongoloid, ,Negroid

    ලංකාවේ මිනිස්සු තනිකරම Australoid වෙන්න බෑ මොකද Australoid race එකේ තියෙන්නේ පැතලි ,පළල් නහයවල් අර පිළිපීන කාරයන් ළග තියෙනවා වගේ ඒක නිසා මම හිතන්නේ ලංකාවේ මිනිස්සු (සිංහලුන්)
    Caucasoid + Australoid mix.
    ඒ වගේම තමයි පිලිපීනයේ එවුන් විශේෂයෙන්ම ටැගලොග් එවුන් Australoid + Mongoloid mix
    ඒ වගේම තමයි මේකේ මිශ්‍ර වෙච්ච ප්‍රමාණයක් තියෙනවා ගොඩක් සිංහලුන් Caucasoid පැත්තට බරයි නමුත් Australoid පැත්තට බර අඩුයි නමුත් දෙමල්ලු Australoid පැත්තට බර වැඩියි ඒක නිසයි දෙමළ්ලු කළු ගොඩක්ම.
    දැකලා පුරුදුයි :P
    11.gif
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    aththatama caucasoid mongoloid negroid kiyana eka hame patin (skin color) eken balanna ba. muhune anga (facial features ) walin thamai balanna puluwan. aprikawe ekek kochchara sudu unath uu suddekge penuma enne na. ewagema cheenek kochchara kalu unath uuta aprikawe ekekge penuma enneth na.

    sinhala aya caucasoid + australoid kiyala thamai mama hithanne. mishra weeme anupathaya wenas pudgalayagen pudgalayata.