Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Yesterday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is Teaching a good job in Sri Lanka??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ටීචර්ස්ලට ලමයි කියන එව්ව ගැන හැමෝම හිතන්න ගියානං අද අධ්‍යාපනයක් ඉතුරු වෙයිද බං ?

ඇරත් බහුතරයක් එහෙම කියන්නෙ විහිළුවට වගේ.. අපහාස කරන්නම හිතාගෙන ටීචර් කෙනෙක්ට නමක් කියනවනං බොහෝ වෙලාවට ටීචර්ගෙත් මොකක් හරි වැරැද්දක් තියෙනවනෙ බං..

හැම මඟුලටම වේවැල වනන්නැතුව, සුපිරියට උගන්නගෙන ලමයින්ගෙ ගෞරවෙත් දිනාගෙන ඉන්න ගුරුවරු ඕනෙ තරං ඉන්නව.

හැබැයි පඩිය නං මදි

ගුරුවරුන්ට උගන්නනවට නෙමේ, ඔය හිඟන පඩිය අරගෙන ඉස්කෝලෙට එනවට හරි නං උදේ හවා ගිහිං වඳින්න ඕනෙ..

ඔය සොච්චම් පඩියට බාගෙට හරි උගන්නනව කියන්නෙ හෙන සේවාවක් බං.

ඒ මිනිස්සු ගන්න පඩියෙ හැටියට ඒ මිනිස්සුන්ගෙ ගෙවල් වල මොන තරම් ප්‍රශ්න ඇද්ද.

ලමයෙක් එහෙම ඉන්නවනං ? අසනීප වුනාම ? ඔය ලැබෙන පඩියෙන් බේතක් හේතක් කරගන්නම මොන තරම් දුක් විඳිනව ඇද්ද..

ඒ මිනිස්සුන්ට ගෙවල් වල තියෙන්න ඕනෙ ප්‍රශ්න වල හැටියට මෙහෙම ඉගැන්වීම ආසියාවෙ නෙමේ මුළු ලෝකෙම ආස්චර්යයක්.

[QUOTE="halfwit, post: 17300895, member: 516613"] [size="4"] ටීචර්ස්ලට ලමයි කියන එව්ව ගැන හැමෝම හිතන්න ගියානං අද අධ්‍යාපනයක් ඉතුරු වෙයිද බං ? ඇරත් බහුතරයක් එහෙම කියන්නෙ විහිළුවට වගේ.. අපහාස කරන්නම හිතාගෙන ටීචර් කෙනෙක්ට නමක් කියනවනං බොහෝ වෙලාවට ටීචර්ගෙත් මොකක් හරි වැරැද්දක් තියෙනවනෙ බං.. හැම මඟුලටම වේවැල වනන්නැතුව, සුපිරියට උගන්නගෙන ලමයින්ගෙ ගෞරවෙත් දිනාගෙන ඉන්න ගුරුවරු ඕනෙ තරං ඉන්නව. හැබැයි පඩිය නං මදි :( ගුරුවරුන්ට උගන්නනවට නෙමේ, ඔය හිඟන පඩිය අරගෙන ඉස්කෝලෙට එනවට හරි නං උදේ හවා ගිහිං වඳින්න ඕනෙ.. ඔය සොච්චම් පඩියට බාගෙට හරි උගන්නනව කියන්නෙ හෙන සේවාවක් බං. ඒ මිනිස්සු ගන්න පඩියෙ හැටියට ඒ මිනිස්සුන්ගෙ ගෙවල් වල මොන තරම් ප්‍රශ්න ඇද්ද. ලමයෙක් එහෙම ඉන්නවනං ? අසනීප වුනාම ? ඔය ලැබෙන පඩියෙන් බේතක් හේතක් කරගන්නම මොන තරම් දුක් විඳිනව ඇද්ද.. ඒ මිනිස්සුන්ට ගෙවල් වල තියෙන්න ඕනෙ ප්‍රශ්න වල හැටියට මෙහෙම ඉගැන්වීම ආසියාවෙ නෙමේ මුළු ලෝකෙම ආස්චර්යයක්.[/size] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom