Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Is there LIFE after? 🤯
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොයෙක් දර්.ශනයන් තුල කියල තියෙන දේවල් පැත්තකින් තියල පොඩ්ඩක් ඔය ගැන මමත් කල්පනා කරල තියෙනව. ඒ අනුව මට හිතුන දේවල් මේ.

මේ ලෝකෙ ඇතිවෙන හැමදෙයකටම එහි ඇතිවීමේ සිට එහි පැවතීම දක්වාත් ඉන්පසු එහි නැතිවීම උදෙසාත් යම්කිසි පදනමක් තියෙනවා කියන එක මගෙ මතයයි.

එහෙම පෙර පදනමක් නැත්නම් එකම කුලකයක වුනත් එකිනෙකට වෙනස් වීම් තියෙන්න බැහැනෙ. එහෙනම් යම් කුලකයක් ඇතුලෙ සිටින සියලු දෙනාගෙම සියලු දේවල් එක විදිහක් වෙන්න ඕන.

එතකොට මේ වෙනස්වීම් වලට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?

එහෙම වෙන්නෙ කාගෙ හරි ඕනකමටයි කියල හරි, ඒක එහෙම තමයි කියල හරි කවුරු හරි කියනවනම් ඒක පිලිගන්න සුදානම් නෑ. මොකද ඒ උත්තර වල කිසිම ලොජික් එකක් නෑ.

ඕකට උදාහරණයක් විදිහට සරලවම මිනිස් කුලකය අරන් බලමු.

මේ ලෝකෙට බිහිවෙන සෑම මනුස්සයෙක්ගෙම ඉපදීමේ සිට ඒ කෙනාගෙ පැවතීම හා නැවත නැතිවීම පවා එකිනෙකට වෙනස්නෙ.

සමහර මිනිස්සු ඉතා ලස්සනයි, සමහරු සාමාන්‍යයි, සමහර අය ලස්සනින් අඩුයි. සමහර අය ඉතා සැපවත් ජීවිත ලබනව, සමහර අය සාමාන්‍යය ජීවිත, සමහර අය අන්ත දුක්ඛිත ජීවිත ගෙවනව. සමහර අය ඉතා බුද්ධිමත්, සමහර අය සාමාන්‍යයි, සමහර අය ඉතා අනුවණයි.

ඒ ව්තරක් නෙමෙයි අවසානයේ මරණය පවා ගත්තත් සමහර අය බොහොම අඩු දුක් සහිත මරණ ලබද්දි සමහරු ඉතා අවාසනාවන්ත දුක්ඛිත මරණ ලබනව.

ඔයවගේ නොයෙක් දේවල් උදාහරණ විදිහට ගන්න පුලුවන්.

සත්ව කුලක ගත්තත් එහෙමයි.

ප්රශ්නය - මෙහෙම එකිනෙකට වෙනස් වීම් ඇතුව මිනිස්සු බිහිවෙන්නෙ කොහොමද ?

මගෙ කල්පනාව අනුව නම් එහෙම වෙන්න යම්කිසි පදනමක් තියෙන්න ඕන. ඒ පදනම කියල මට හිතෙන්නෙ මිනිස්සු මැරි මැරී ඉපදෙමින් එන මේ ආත්ම බවයන් තුල එක්රැස් කරගන්නා පොසිටිව්ස් ඇන්ඩ් නෙගටිව්ස් සහ පුරුදු. තවත් සරලව ගත්තොත් තමන් කරගන්නා හොද සහ නරක නැත්නම් කුසල් සහ අකුසල්.

පෙර පදනමක් නැත්නම් සියලු දෙනාම එකම විදහකට ඉපදිල, එකම විදිහට පැවතිල එකම විදිහට නැතිවෙල යන්න ඕන.

කිසිම පදනමක් නැතුව විවිධ වෙනස්කම් ඇතුව ඉපදිල, පැවතිල , මැරිල යන එක පට්ට අසාධාරණ තත්වයක් වෙනව එහෙම වුනොත්.

උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි රොබෝ නිෂ්පාදනයක්. ඒ තුල හදන සියලුම රොබෝවරු එක විදිහයි, කරන වැඩ එක විදිහයි. හදන්නෙ මිනිස්සු. මිනිස්සුයි හදන්නෙ කියන ඒක පේන්න තියෙනව. දන්නව.

නමුත් මනුස්සයින්, නොයෙක් සත්වයින්. ඒ කුලක තුල අර කිව්ව වෙනස්වීම් ආවෙ කොහොමද ? ඒ වෙනස්වීම් වලට බලපාන අදෘශ්‍යමාන හේතුව මොකක්ද ?

සත්‍ය අවබෝධවී අවසානයක් කරා යනතුරු මැරිමැරී ඉපදෙමින් හොද නරක රැස් කරමින් ඒවා ගෙවමින් ගමන් කරන ස්වභාවධර්මයේ නීතිය හෙවත් සංසාර චක්‍රය ද ????

[QUOTE="Irugal_Bandara, post: 30676023, member: 583217"] නොයෙක් දර්.ශනයන් තුල කියල තියෙන දේවල් පැත්තකින් තියල පොඩ්ඩක් ඔය ගැන මමත් කල්පනා කරල තියෙනව. ඒ අනුව මට හිතුන දේවල් මේ. මේ ලෝකෙ ඇතිවෙන හැමදෙයකටම එහි ඇතිවීමේ සිට එහි පැවතීම දක්වාත් ඉන්පසු එහි නැතිවීම උදෙසාත් යම්කිසි පදනමක් තියෙනවා කියන එක මගෙ මතයයි. එහෙම පෙර පදනමක් නැත්නම් එකම කුලකයක වුනත් එකිනෙකට වෙනස් වීම් තියෙන්න බැහැනෙ. එහෙනම් යම් කුලකයක් ඇතුලෙ සිටින සියලු දෙනාගෙම සියලු දේවල් එක විදිහක් වෙන්න ඕන. එතකොට මේ වෙනස්වීම් වලට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ? එහෙම වෙන්නෙ කාගෙ හරි ඕනකමටයි කියල හරි, ඒක එහෙම තමයි කියල හරි කවුරු හරි කියනවනම් ඒක පිලිගන්න සුදානම් නෑ. මොකද ඒ උත්තර වල කිසිම ලොජික් එකක් නෑ. ඕකට උදාහරණයක් විදිහට සරලවම මිනිස් කුලකය අරන් බලමු. මේ ලෝකෙට බිහිවෙන සෑම මනුස්සයෙක්ගෙම ඉපදීමේ සිට ඒ කෙනාගෙ පැවතීම හා නැවත නැතිවීම පවා එකිනෙකට වෙනස්නෙ. සමහර මිනිස්සු ඉතා ලස්සනයි, සමහරු සාමාන්‍යයි, සමහර අය ලස්සනින් අඩුයි. සමහර අය ඉතා සැපවත් ජීවිත ලබනව, සමහර අය සාමාන්‍යය ජීවිත, සමහර අය අන්ත දුක්ඛිත ජීවිත ගෙවනව. සමහර අය ඉතා බුද්ධිමත්, සමහර අය සාමාන්‍යයි, සමහර අය ඉතා අනුවණයි. ඒ ව්තරක් නෙමෙයි අවසානයේ මරණය පවා ගත්තත් සමහර අය බොහොම අඩු දුක් සහිත මරණ ලබද්දි සමහරු ඉතා අවාසනාවන්ත දුක්ඛිත මරණ ලබනව. ඔයවගේ නොයෙක් දේවල් උදාහරණ විදිහට ගන්න පුලුවන්. සත්ව කුලක ගත්තත් එහෙමයි. ප්රශ්නය - මෙහෙම එකිනෙකට වෙනස් වීම් ඇතුව මිනිස්සු බිහිවෙන්නෙ කොහොමද ? මගෙ කල්පනාව අනුව නම් එහෙම වෙන්න යම්කිසි පදනමක් තියෙන්න ඕන. ඒ පදනම කියල මට හිතෙන්නෙ මිනිස්සු මැරි මැරී ඉපදෙමින් එන මේ ආත්ම බවයන් තුල එක්රැස් කරගන්නා පොසිටිව්ස් ඇන්ඩ් නෙගටිව්ස් සහ පුරුදු. තවත් සරලව ගත්තොත් තමන් කරගන්නා හොද සහ නරක නැත්නම් කුසල් සහ අකුසල්. පෙර පදනමක් නැත්නම් සියලු දෙනාම එකම විදහකට ඉපදිල, එකම විදිහට පැවතිල එකම විදිහට නැතිවෙල යන්න ඕන. කිසිම පදනමක් නැතුව විවිධ වෙනස්කම් ඇතුව ඉපදිල, පැවතිල , මැරිල යන එක පට්ට අසාධාරණ තත්වයක් වෙනව එහෙම වුනොත්. උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි රොබෝ නිෂ්පාදනයක්. ඒ තුල හදන සියලුම රොබෝවරු එක විදිහයි, කරන වැඩ එක විදිහයි. හදන්නෙ මිනිස්සු. මිනිස්සුයි හදන්නෙ කියන ඒක පේන්න තියෙනව. දන්නව. නමුත් මනුස්සයින්, නොයෙක් සත්වයින්. ඒ කුලක තුල අර කිව්ව වෙනස්වීම් ආවෙ කොහොමද ? ඒ වෙනස්වීම් වලට බලපාන අදෘශ්‍යමාන හේතුව මොකක්ද ? සත්‍ය අවබෝධවී අවසානයක් කරා යනතුරු මැරිමැරී ඉපදෙමින් හොද නරක රැස් කරමින් ඒවා ගෙවමින් ගමන් කරන ස්වභාවධර්මයේ නීතිය හෙවත් සංසාර චක්‍රය ද ???? [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom