Is there LIFE after? 🤯

priyade

Well-known member
  • Dec 2, 2017
    10,671
    6,198
    113
    The thing is when dinosaurs exit from earth there were no humans lived in earth so now we have bilions of humans in earth.
     
    Last edited:
    • Like
    Reactions: Reincarnator

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    The thing is when dinosaurs exit from earth there were no humans lived in earth so now we have bilions of humans in earth.

    ඉතින් මොකක්ද සම්බන්දෙ?
    ඩයිනසෝර් මැරිලා ඒ කර්ම වඳුරු මිනිස් ඇඟකට එන්න බෑ ද? මිනිස්සු මැරිලා ඒ ආත්ම ක්ශුද්‍ර ජීවි ඇඟකට යන්න බෑ ද?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,671
    6,198
    113
    Humans did not come to exist until roughly 65 million years after the extinction of the dinosaurs. The non-avian dinosaurs went extinct around 66 million years ago, and modern humans are thought to have appeared around 300,000 years ago
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,263
    1
    2,935
    113
    Humans did not come to exist until roughly 65 million years after the extinction of the dinosaurs. The non-avian dinosaurs went extinct around 66 million years ago, and modern humans are thought to have appeared around 300,000 years ago
    Science theory Trust karanna epa , scientists la satha pahakat gann gand epa , belive only Lord budhda teaches
     
    codeforme

    Well-known member
  • Sep 22, 2017
    971
    1,163
    93
    CATHOLIC PONNAYA DETECTED

    CATHOLIC PONNAYA DETECTED
    ------ Post added on Apr 24, 2025 at 9:05 AM
    මෝඩ වේසිගෙ පුතෝ මේක on off switch එකක් නෙවෙයි එකක් නැත්නම් අනිත් එක වෙන්න .
    කතෝලික පොන්නය තොගේ අප්පා . කුරුසේ අනිත් පැත්ත හරවල පුකේ ගහ ගනින් එතකොට ඔය ගතිය හරි යයි .
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,794
    113
    Science theory Trust karanna epa , scientists la satha pahakat gann gand epa , belive only Lord budhda teaches
    I think those timing should be correct as dinosaurs skeletons are found everywhere in the earth and tested with radiometric dating to determine the precise age of fossils .
     
    • Like
    Reactions: Reincarnator

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    CATHOLIC PONNAYA DETECTED

    CATHOLIC PONNAYA DETECTED
    ------ Post added on Apr 24, 2025 at 9:05 AM
    All religion belive in after life - Hindus, islam, buddihsts, christians

    Some promise heaven and hell - some go one step further and tell in addtion to heaven and hell, you can be reborn too

    Its the promise of after life that keeps us chained to religion. It is unthinkable for a shallow human mind to digest that the show will end with our death. It makes us complacent in our life, taking it for granted, our insecure minds hoping that some mumbo jumbo someone said 2000 years ago in a mostly illiterate society is true.

    For those of us who have broken the chains of religion, unless hard cold scientific facts are brought forward, there is no proof of after life
     
    :yes:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,636

    අරුට ඕක තේරෙන්නේ නෑ. අපරාදේ වචන නාස්ති කරගන්න එපා.
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    නොයෙක් දර්.ශනයන් තුල කියල තියෙන දේවල් පැත්තකින් තියල පොඩ්ඩක් ඔය ගැන මමත් කල්පනා කරල තියෙනව. ඒ අනුව මට හිතුන දේවල් මේ.

    මේ ලෝකෙ ඇතිවෙන හැමදෙයකටම එහි ඇතිවීමේ සිට එහි පැවතීම දක්වාත් ඉන්පසු එහි නැතිවීම උදෙසාත් යම්කිසි පදනමක් තියෙනවා කියන එක මගෙ මතයයි.

    එහෙම පෙර පදනමක් නැත්නම් එකම කුලකයක වුනත් එකිනෙකට වෙනස් වීම් තියෙන්න බැහැනෙ. එහෙනම් යම් කුලකයක් ඇතුලෙ සිටින සියලු දෙනාගෙම සියලු දේවල් එක විදිහක් වෙන්න ඕන.

    එතකොට මේ වෙනස්වීම් වලට හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
    එහෙම වෙන්නෙ කාගෙ හරි ඕනකමටයි කියල හරි, ඒක එහෙම තමයි කියල හරි කවුරු හරි කියනවනම් ඒක පිලිගන්න සුදානම් නෑ. මොකද ඒ උත්තර වල කිසිම ලොජික් එකක් නෑ.

    ඕකට උදාහරණයක් විදිහට සරලවම මිනිස් කුලකය අරන් බලමු.
    මේ ලෝකෙට බිහිවෙන සෑම මනුස්සයෙක්ගෙම ඉපදීමේ සිට ඒ කෙනාගෙ පැවතීම හා නැවත නැතිවීම පවා එකිනෙකට වෙනස්නෙ.

    සමහර මිනිස්සු ඉතා ලස්සනයි, සමහරු සාමාන්‍යයි, සමහර අය ලස්සනින් අඩුයි. සමහර අය ඉතා සැපවත් ජීවිත ලබනව, සමහර අය සාමාන්‍යය ජීවිත, සමහර අය අන්ත දුක්ඛිත ජීවිත ගෙවනව. සමහර අය ඉතා බුද්ධිමත්, සමහර අය සාමාන්‍යයි, සමහර අය ඉතා අනුවණයි.

    ඒ ව්තරක් නෙමෙයි අවසානයේ මරණය පවා ගත්තත් සමහර අය බොහොම අඩු දුක් සහිත මරණ ලබද්දි සමහරු ඉතා අවාසනාවන්ත දුක්ඛිත මරණ ලබනව.
    ඔයවගේ නොයෙක් දේවල් උදාහරණ විදිහට ගන්න පුලුවන්.
    සත්ව කුලක ගත්තත් එහෙමයි.

    ප්‍රශ්නය - මෙහෙම එකිනෙකට වෙනස් වීම් ඇතුව මිනිස්සු බිහිවෙන්නෙ කොහොමද ?

    මගෙ කල්පනාව අනුව නම් එහෙම වෙන්න යම්කිසි පදනමක් තියෙන්න ඕන. ඒ පදනම කියල මට හිතෙන්නෙ මිනිස්සු මැරි මැරී ඉපදෙමින් එන මේ ආත්ම බවයන් තුල එක්රැස් කරගන්නා පොසිටිව්ස් ඇන්ඩ් නෙගටිව්ස් සහ පුරුදු. තවත් සරලව ගත්තොත් තමන් කරගන්නා හොද සහ නරක නැත්නම් කුසල් සහ අකුසල්.

    පෙර පදනමක් නැත්නම් සියලු දෙනාම එකම විදහකට ඉපදිල, එකම විදිහට පැවතිල එකම විදිහට නැතිවෙල යන්න ඕන.
    කිසිම පදනමක් නැතුව විවිධ වෙනස්කම් ඇතුව ඉපදිල, පැවතිල , මැරිල යන එක පට්ට අසාධාරණ තත්වයක් වෙනව එහෙම වුනොත්.

    උදාහරණයක් විදිහට ගත්තොත් යම්කිසි රොබෝ නිෂ්පාදනයක්. ඒ තුල හදන සියලුම රොබෝවරු එක විදිහයි, කරන වැඩ එක විදිහයි. හදන්නෙ මිනිස්සු. මිනිස්සුයි හදන්නෙ කියන ඒක පේන්න තියෙනව. දන්නව.

    නමුත් මනුස්සයින්, නොයෙක් සත්වයින්. ඒ කුලක තුල අර කිව්ව වෙනස්වීම් ආවෙ කොහොමද ? ඒ වෙනස්වීම් වලට බලපාන අදෘශ්‍යමාන හේතුව මොකක්ද ?

    සත්‍ය අවබෝධවී අවසානයක් කරා යනතුරු මැරිමැරී ඉපදෙමින් හොද නරක රැස් කරමින් ඒවා ගෙවමින් ගමන් කරන ස්වභාවධර්මයේ නීතිය හෙවත් සංසාර චක්‍රය ද ????
     
    Last edited: