මචන් මේකනම් php අවුලක්. මට ඕන වෙලා තියෙනවා.. user අපේ වෙබ් අඩවියක කුමන හෝ පේජ් එකක URL එක මොනවිදියේ case එකකින් ගැහුවත් අධාල පේජ් එකටම යන්න උදාහරණයක් විදියට..
1 example.com/?page=red කියල ගැහුවත්
2 example.com/?page=ReD කියල ගැහුවත්...
3 example.com/?pAge=reD කියල ගැහුවත්..
එකම පේජ් එකකට යන්න.. යනව කිව්වට මෙතනදී redirect එකක් වෙන්න බෑ..

මම මේක කරන්න පොඩි ට්‍රයි එකක් දුන්නා... නමුත් මේ 3න් වෙනි උදාහරණයේ තියෙන එකේදී පොඩි අවුලක් වෙනවා..ඒකියන්නේ එතනදී මගේ වැඩේ වෙන්නෑ...
මට ඕන ඇත්තටම වෙන්න. page කියල කෑල්ල case insentive විදියට හදාගන්න... ඒකියන්නේ.. මොන case එකෙන්හෝ.... case එක කවලමේ හැවුවත් අවුලක් නැතිව රීඩිරෙක්ට් වෙන්නේ නැතිව අධාල පේජ් එකේමඉන්න...
-----------
වඩාත්ම හොඳයි.. මේ page කියන කෑල්ල Url එකෙන් Hide කරන්න පුලුවන්නම්. මේක Mod_rewriting වලින් පුලුවන් ඇති.. ඒත් මට දැනගන්න ඕන මේක Php වලින් කරන්න පුලුවන්ද කියල.
මෙන්න මේ විදියට වැඩ කරනවා නම් ඇති....
example.com?page=red
example.colm?Page=red
example.colm?pAge=red
example.com?pAgE=red
හෝ වඩා හොඳයි...
example.com/?red
වගේනම්...

මේක මචන් මම හිතන විදියට Php වලින් කරන්න පුලුවන්.. මම එළකිරියේ දැන් ත්‍රෙඩ් එක දාන්න එනකොට තිබුන url එකේ....
http://www.elakiri.com/forum/newthread.php?dO=newthread&f=7 ඔය do කියන එකේ dO කියල case එක වෙනස් කරල පේජ් එක reload කරල බැලුව...හැබැයි එන්නේ එකම ජේජ් එකට.. ඒකියන්නේ.. මේක Php වලින් කරන්න පුලුවන්..
මචන් මේක කරගන්න හැටි කියල දෙනව.. ලොකු උදව්වක...

මම එළකියේ ත්‍රෙඩ් එකකට රිප්ලියි එකක් දාන කොට එන url එකේ ඒක වැඩ කරනවනේ බන්...
$_POST හරියන්නෑ මචන්.. URL bookmark කරන්න පුලුවන් වෙන්න ඕන...