Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Today at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is there way to hide php get variable in url
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මේකනම් php අවුලක්. මට ඕන වෙලා තියෙනවා.. user අපේ වෙබ් අඩවියක කුමන හෝ පේජ් එකක URL එක මොනවිදියේ case එකකින් ගැහුවත් අධාල පේජ් එකටම යන්න උදාහරණයක් විදියට..

1 example.com/?page=red කියල ගැහුවත්

2 example.com/?page=ReD කියල ගැහුවත්...

3 example.com/?pAge=reD කියල ගැහුවත්..

එකම පේජ් එකකට යන්න.. යනව කිව්වට මෙතනදී redirect එකක් වෙන්න බෑ..

මම මේක කරන්න පොඩි ට්රයි එකක් දුන්නා... නමුත් මේ 3න් වෙනි උදාහරණයේ තියෙන එකේදී පොඩි අවුලක් වෙනවා..ඒකියන්නේ එතනදී මගේ වැඩේ වෙන්නෑ...

මට ඕන ඇත්තටම වෙන්න. page කියල කෑල්ල case insentive විදියට හදාගන්න... ඒකියන්නේ.. මොන case එකෙන්හෝ.... case එක කවලමේ හැවුවත් අවුලක් නැතිව රීඩිරෙක්ට් වෙන්නේ නැතිව අධාල පේජ් එකේමඉන්න...

වඩාත්ම හොඳයි.. මේ page කියන කෑල්ල Url එකෙන් Hide කරන්න පුලුවන්නම්. මේක Mod_rewriting වලින් පුලුවන් ඇති.. ඒත් මට දැනගන්න ඕන මේක Php වලින් කරන්න පුලුවන්ද කියල.

මෙන්න මේ විදියට වැඩ කරනවා නම් ඇති....

example.com?page=red

example.colm?Page=red

example.colm?pAge=red

example.com?pAgE=red

හෝ වඩා හොඳයි...

example.com/?red

වගේනම්...

මේක මචන් මම හිතන විදියට Php වලින් කරන්න පුලුවන්.. මම එළකිරියේ දැන් ත්රෙඩ් එක දාන්න එනකොට තිබුන url එකේ....

http://www.elakiri.com/forum/newthread.php?dO=newthread&f=7 ඔය do කියන එකේ dO කියල case එක වෙනස් කරල පේජ් එක reload කරල බැලුව...හැබැයි එන්නේ එකම ජේජ් එකට.. ඒකියන්නේ.. මේක Php වලින් කරන්න පුලුවන්..

මචන් මේක කරගන්න හැටි කියල දෙනව.. ලොකු උදව්වක...

[QUOTE="GT9, post: 15505913, member: 478359"] [SIZE="4"][COLOR="DarkRed"][I]මචන් මේකනම් php අවුලක්. මට ඕන වෙලා තියෙනවා.. user අපේ වෙබ් අඩවියක කුමන හෝ පේජ් එකක URL එක මොනවිදියේ case එකකින් ගැහුවත් අධාල පේජ් එකටම යන්න උදාහරණයක් විදියට.. 1 example.com/?page=red කියල ගැහුවත් 2 example.com/?page=ReD කියල ගැහුවත්... 3 example.com/?pAge=reD කියල ගැහුවත්.. එකම පේජ් එකකට යන්න.. යනව කිව්වට මෙතනදී redirect එකක් වෙන්න බෑ.. :yes::D මම මේක කරන්න පොඩි ට්රයි එකක් දුන්නා... නමුත් මේ 3න් වෙනි උදාහරණයේ තියෙන එකේදී පොඩි අවුලක් වෙනවා..ඒකියන්නේ එතනදී මගේ වැඩේ වෙන්නෑ... මට ඕන ඇත්තටම වෙන්න. page කියල කෑල්ල case insentive විදියට හදාගන්න... ඒකියන්නේ.. මොන case එකෙන්හෝ.... case එක කවලමේ හැවුවත් අවුලක් නැතිව රීඩිරෙක්ට් වෙන්නේ නැතිව අධාල පේජ් එකේමඉන්න... ----------- වඩාත්ම හොඳයි.. මේ page කියන කෑල්ල Url එකෙන් Hide කරන්න පුලුවන්නම්. මේක Mod_rewriting වලින් පුලුවන් ඇති.. ඒත් මට දැනගන්න ඕන මේක Php වලින් කරන්න පුලුවන්ද කියල. මෙන්න මේ විදියට වැඩ කරනවා නම් ඇති.... example.com?page=red example.colm?Page=red example.colm?pAge=red example.com?pAgE=red හෝ වඩා හොඳයි... example.com/?red වගේනම්... :D:yes: මේක මචන් මම හිතන විදියට Php වලින් කරන්න පුලුවන්.. මම එළකිරියේ දැන් ත්රෙඩ් එක දාන්න එනකොට තිබුන url එකේ.... [url]http://www.elakiri.com/forum/newthread.php?dO=newthread&f=7[/url] ඔය do කියන එකේ dO කියල case එක වෙනස් කරල පේජ් එක reload කරල බැලුව...හැබැයි එන්නේ එකම ජේජ් එකට.. ඒකියන්නේ.. මේක Php වලින් කරන්න පුලුවන්.. මචන් මේක කරගන්න හැටි කියල දෙනව.. ලොකු උදව්වක... :yes::D [/I][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom