Is this CAMERA Good?

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho cam ekanam hodai wage but no experience with that brand ....... get a cybershot one macho ....u will never be disappointed :)
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    මේ කැමරා එක නරකමත් නැහැ. නමුත් හොන්දමයි කියල කියනනත් බැහැ.
    මේකේ ශටර් ස්පීඩ් එක මේකටම විතරක් එන 1/60 ස්පීඩ් එකක් තියෙනවා. ඒක හොඳ දෙයක් තමයි.
    ඒවගේම අයි එස් ඕ එකත් එබෝව් ඇවරේජ් තියෙනවා.
    නමුත් ටයිම් වැලිවු වලින් වැඩ ගන්නේ නැතිව පාවිච්චිකරනවානම් ඒකත් වැඩක් වෙන්නේ නැහැ. මෙන්න මේකේ හොඳ නරක ගැන විස්තරය සම්පූර්ණයෙන්ම තියෙනවා.
    ඔයාම තීරනයක් ගන්න මේකම ගන්නවද වෙන එකක්කට යනවද කියලා.



    0062322978.png

    නියම විස්තරයක්... තෑන්ක්ස්. :cool: