බීමතින් නිදාගත් මිනිසා අවදිවනවිට බල්ලෙක් පුරුෂ ලිංගය කාලා .
සිද්දීයනම් කෙටියෙන් කියන්නම් ...dominican republic වල ඉන්න වයස 64ක් පමණ වයසැති මිනිහෙක් හැමදාම බීල නිරිවතින් පාරේ ගමන් කරන්න පුරුදුවෙලා හිටියලු...
දවසක් ඔහොම යනකොට මිනිහට තැනකදී නින්ද ගිහිල්ල .... එකපාරට මිනිස්සු ඔහුව රෝහලකට ඇතුලත් කරනොකට ඇහිරිල ..
ඊට පස්සේ තමයි කට්ටිය කියල තියෙන්නේ ..ඔහු නිදාගෙන සිටින විට බල්ලෙක් pot එක කන එක දැකල කට්ටිය ඇවිත් බේරාගෙන .......
දැන් බටයක් ආධාරයෙන් තමයි අනෙක් වැඩ ටික කරන්න වෙලා තියෙන්නේ ........

.
pinthure inna balla meka karapu ekada kiyalanam danne naha...

issuwe methanin... Is this the worst hangover ever?#more
Comment epa BUmp atlst bump karapalla.................VIEWs 245 Comments 12 

සිද්දීයනම් කෙටියෙන් කියන්නම් ...dominican republic වල ඉන්න වයස 64ක් පමණ වයසැති මිනිහෙක් හැමදාම බීල නිරිවතින් පාරේ ගමන් කරන්න පුරුදුවෙලා හිටියලු...
දවසක් ඔහොම යනකොට මිනිහට තැනකදී නින්ද ගිහිල්ල .... එකපාරට මිනිස්සු ඔහුව රෝහලකට ඇතුලත් කරනොකට ඇහිරිල ..
ඊට පස්සේ තමයි කට්ටිය කියල තියෙන්නේ ..ඔහු නිදාගෙන සිටින විට බල්ලෙක් pot එක කන එක දැකල කට්ටිය ඇවිත් බේරාගෙන .......
දැන් බටයක් ආධාරයෙන් තමයි අනෙක් වැඩ ටික කරන්න වෙලා තියෙන්නේ ........

.pinthure inna balla meka karapu ekada kiyalanam danne naha...

issuwe methanin... Is this the worst hangover ever?#more
Comment epa BUmp atlst bump karapalla.................

Last edited: