Is this TRUE guys?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,318
    14,146
    113
    පෘථිවිය
    GmxMKqoW4AAGuka
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,318
    14,146
    113
    පෘථිවිය
    අයියයි මල්ලියි ගෙවල් දෙකක කියමු
    මේ ගැනියි මිනිහයි ද ?
    එක ගෙදරට තනිකර විරුද්ධ පක්ෂ දෙකක් යස අගේට ගැටේ ගහනවා
    ගොන් මිනිස්සු මුන්ට ගිහින් ගහනවා
    අරු දින්නත් එකයි ගැනී දින්නත් එකයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,935
    113
    ක්‍රිස් නම් බුද්ධාගමට කන්වර්ට් වෙලා ඇත්තෙ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,382
    25,922
    113
    Fantasy
    අයියයි මල්ලියි ගෙවල් දෙකක කියමු
    මේ ගැනියි මිනිහයි ද ?
    එක ගෙදරට තනිකර විරුද්ධ පක්ෂ දෙකක් යස අගේට ගැටේ ගහනවා
    ගොන් මිනිස්සු මුන්ට ගිහින් ගහනවා
    අරු දින්නත් එකයි ගැනී දින්නත් එකයි
    Kawru dinnath nethath wifeta husband hadi karanawa sattai