Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is this true ?? #SL_Cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම කාගෙ තීරණයක්ද ?

ආන්ජලො මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රීකට් ඊළග නායකයා කිරීම කාගෙ තීරණයක්ද ?

ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රීඩා ගිවිසුම් සදහා ලබා දෙන මුදල් අඩු කිරීමට උත්සාහ කල අවස්තාවේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් නොකර සිටිම කාගෙ තීරණයක්ද ?

මේ සියලුම ප්‍රශ්න සදහා පිළිතුර එකකි. නමුත් ශ්‍රී ලංකා රසිකයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන නමකි ඒ..

චාලි ඔස්ටින් ?

ඔබ අසා තිබෙනවාද ?

ඔව්. ශ්‍රී ලංකාවේ පවා නොසිට ශ්‍රී ලංකා ක්‍රීකට් පාලනය කරනා ශ්‍රී ලංකා ක්‍රීකට් “ගොඩ් ෆාදර්” චාලි ඔස්ටින් .

ඉහත සෑම ගැටලුවකටම පිළිතුර චාලි ඔස්ටින්.

එංගලන්තයේ ජීවත් වන හම සුදු මිනිසෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අර්ජුණ රණතුලංග ලා තිලංග සුමතිපාල ලාටත් වඩා බලපෑමක් කල හැකි බව අපගේ රසිකයන්ට සුරංගනා කතාවක් බදු වේවි.

නමුත් රසිකයන් නොදන්නා, ක්‍රීකට් පාලනාධිකාරියට මහා හිසරදයක්ව පවතින ශ්‍රී ලංකා ක්‍රීකට් ගොඩ් ෆාදර් , යටිකූට්ටු උගුල් පියා චාලි ඔස්ටින් පිළිබදවයි මේ සටහන.

චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට හදුන්වා දෙන්නෙ කුමාර් සංගක්කාර.

චාලි ඔස්ටින් කුමාර් සංගක්කාරගේ කළමනාකරු ලෙසයි ශ්‍රී ලංකා ක්‍රීඩාවට මැදිහත් වන්නෙ.

ඉන්පසු සංගාගේ අතිජාත මිත්‍ර මහේල සමග ගිවිසුම්ගතව මහේල ගේද කළමනාකරු බවට චාලි ඔස්ටින් පත්වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් පසු ලසිත් මාලිංග සමගද සිය ගිවිසුම් අත්සන් කරනා චාලි ඔස්ටින් , ක්‍රමයෙන් සංගක්කාර සහ මහේල භාවිතා කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහො ක්‍රීඩකයන් ගිවිසුම් ගත කර ගන්නවා.

මේ අතර යොවුන් ක්‍රීඩක ඇන්ජලො මැතිවුස් ද සිටියා.

කණ්ඩායමේ අනෙක් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා තිලකරත්න දිල්ශාන් ද සිය යටතට ගැනීමට ඔස්ටින් සැලසුම් කලත් දිල්ශාන් එය ප්‍රතික්ෂේප කරනවා. තිලකරත්න දිල්ශාන් සමග චාලි ඔස්ටින් ගේ වෛරය ඇරබෙන්නෙ එතැන් සිටයි.

ඉන් පසුව තිලකරත්න දිල්ශාන්ට එල්ල වූ තරග පාවා දීමෙ චෝදනා සියල්ල චාලි ඔස්ටින් ගේ මොළයෙන් ක්රීයාත්මක කල උගුල් යැයි කිවෝත් ඔබ පුදුම වේවි. (මේ පිළිබද එකල ඉංග්‍රීසි වෙබ් අඩවි වල පලවු වාර්තා සාක්ෂි වශයෙන් කමෙන්ට්ස් තීරුවෙ ඉදිරිපත් කර ඇත)

නමුත් කෙසේ හෝ තරග පාවා දීමෙ චෝදනාවෙන් ගැලවුනු දිල්ශාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වනවා.

එතැන් සිට සිය ක්‍රීඩකයන් දෙදෙනා වන මහේල සංගා භාවිතා කරමින් චාලි ඔස්ටින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග පරාජය කිරීමට භාවිතා කරනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමෙ ආදිපත්‍ය තමන් සතු කර ගැනීමට තමන් සතු ක්‍රීඩකයෙකු වන ඇන්ජලො මැතිවුස් ට මීළග නායකත්වය ලැබිය යුතු බව සිතනා ඔස්ටින් සිය සැලසුම සාර්ථක කර ගැනීමට භාවිතා කරන්නෙ මහේල ජයවර්ධනයි..

දිල්ශාන්ට නායකත්වය අහිමි වන්නෙත් , ඇන්ජලො මැතිවුස් ට නායකත්වය හිමි වන්නෙත් එලෙසයි.

දිල්ශාන් ට සංගා මහේල ඇතුලු කණ්ඩායමේ සහය නොලැබීම නිසා ඔහු නායකත්වයෙන් ඉවත් වූ පසු කෙටිකාලීනව මහේල නායකත්වය භාර ගන්නෙ මහේලගෙන් පසු නායකයා ආන්ජලො මැතිවුස් විය යුතුයැයි ශ්‍රී ලංකා ක්‍රීකට් බලධාරීන් සමග එකගතාවයකට පැමිනීමෙන් අනතුරුවයි.

මේ ශ්‍රී ලාංකික රසිකයන් නොදන්නා , එනමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා චාලි ඔස්ටින්ගේ හපන්කම් කිහිපයක් පමනි.

වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් විස්සක් චාලි ඔස්ටින් සමග ගිවිසුම්ගතවය.

චාලි ඔස්ටින් ප්‍රතික්ෂේප කරනා ක්‍රීඩකයන්ට නායක ඇන්ජලො යටතේ ක්‍රීඩා කිරීමට වරම් නොමැත.

ධණංජය ද සිල්වා ට සිදු වූයෙ කුමක් දැයි මා ඔබට නොකියමි. 2016 වර්ෂයේ සාර්ථකම පිතිකරුවාගේ ස්ථානය වෙනස් කොට තරගයක් අසාර්ථක වූ සැනින් ස්වාභාවික සේ පෙන්නා එලියට ඇද දැම්මේ චාලි ඔස්ටින් මාෆියාවයි..

වත්මන් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල , දිනේෂ් චන්දිමාල්, ඇන්ජලො මැතිවුස්, ලසිත් මාලිංග ඇතුලු ක්‍රීඩකයන් විස්සක් චාලිගෙ යටතේය.

ඇන්ජලො මැතිවුස් සමග පරහක් නොතිබුනා නම් දිනේෂ් චන්දිමාල් කෙතරම් අසාර්ථක වුවත් එලියට විසි වන ක්‍රීඩකයෙක් නොවෙ. ඇන්ජලෝ හරහා චාලි ඔස්ටින් ට චන්දිමාල් කණ්ඩායමේ තබා ගැනීමට තිබිනි.

උපුල් තරංග එලියට විසි නොවීමට හේතු දෙකක් තිබෙ. එකක් ඔහු අසාර්ථක නොවීමයි. අනෙක චාලි ඔස්ටින්ගේ දකුණු අත සංගක්කාර උපුල් ගේ මිත්‍රයෙකු වීමයි. එසේත් නොමැති නම් ආන්ජලො මැතිවුස් හෝ චාලි ඔස්ටින් උපුල් තරංග කණ්ඩායමෙ සිටිනවාට ප්‍රිය නොවේ.

අපක්ෂපාතීව බැලු විට වත්මන් කණ්ඩායමේ සත්‍ය මෙයයි.

මේ කිසිවක් බොහො රසිකයන් නොදන්නා අතර ඔහුන් සිතන්නෙ හොදම ක්‍රීඩකයන් කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් කණ්ඩායමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි.

එනමුදු එදා අර්ජුණට පාලනය කර ගත නොහැකි වු , අද තිලංග සුමතිපාලට සමගියෙන් කටයුතු කිරීමට සිදුව තිබෙන චාලි ඔස්ටින් සාධකය ඒ තරම් ප්රබලව ක්රීයාත්මක වේ.

චාලි ඔස්ටින් එක්වරම කරලියට පැමිනෙන්නේත් ඔහු ගැන මෙම සටහන ලිවීමට මා පෙළබෙන්නෙත් මාධ්‍යයන්හි පලවූ වාර්තාවක් නිසාය.

“සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (02) පැවති තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ ලක්ෂාන් සඳකැන් එම තරගයට සභාගිවීම වළක්වාලීමේ උත්සාහයක් පැවති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයෙකු nethnews.lkවෙත කරුණු අනාවරණය කළා.

ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කළමනාකාරීත්වය දරන විදෙස් පුද්ගලයෙකු මෙම උත්සාහයේ නිරතව තිබෙනවා.

ඔහු ලක්ෂාන් සඳකැන් වෙනුවට තමන් කළමනාකරු ලෙස කටයුතු කරන වෙනත් ක්‍රීඩකයෙකු තරගයට එක්කිරීමට ඔහු බලපෑම් කළ ද තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ උපදෙස් මත ලක්ෂාන් සඳකැන් තරගයට එක්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයා සඳහන් කළේ”

මේ විදෙස් පුද්ගලයා කවුරුන්දැයි දැන් නම් ඔබට සිතා ගත හැකිය.

ඔව් ඒ චාලි ඔස්ටින්.

කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික කළමනාකරුවෙකු කණ්ඩායමේ තේරිම් කරන්නෙ කොහොමද ?

ඔබට හිතෙනවා ඇති.

චාලි ඒ බලපෑම කරන්නෙ කණ්ඩායම් නායකයා මැතිවුස් හරහා. මැතිවුස් ටත් නායකත්වය ලැබුනේ චාලි ඔස්ටින් නිසා.

මැතිවුස් සදකැන් ට චාලි කළමනාකරු කර ගන්නා ලෙසට උපදෙස් දුන්නත් තමන්ගෙ මුදල් වලින් කොටසක් වෙන කෙනෙකුට දෙන්න අකමැති නිසා ලක්ෂාන් එය ප්‍රතික්ෂේප කරනවා.

ඉන්පසුව සදකැන් ගෙන් පලිගැනීමට මැතිවුස් යොදාගෙන ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට චාලි සුදානම් වනවා .

නමුත් සනත් ජයසූරීයගේ කොන්ද නිසා ලක්ෂාන් තරගයට ක්‍රීඩා කරනවා. තරගයෙ වීරයා වෙනවා.

මුදල් සහ බලය නිසා මේ විදේශිකයා ශ්‍රී ලංකා ක්‍රීඩාවට සිදු කරනා විනාශයේ පරිමාව ඔබට පෙනෙනවාද ?

මේ පිළිබවද ඔබ නොදැන සිටි නිසා මේ සියල්ල සුරංගනා කතා ලෙස පෙනෙනවා නම් මම යෝජනා කරනවා ඔබට කමෙන්ට් තීරූවෙ ඇති ඉංග්‍රීසි වෙබ් අඩවි වල පල වූ ලිපි කියවා පැමිනෙන ලෙස.

වික්ට්රී ඉන්දීය චිත්‍රපටයේ විජේ ශේකාවත් ට ඔහුගේ කළමනාකරු සිදු කල විනාශයම චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩකයන්ට සිදු කරමින් සිටිනවා.

තමන් පාලනයේ තබා සිටිනා සියලු ක්‍රීඩකයන්ගේ ෆේස්බුක් ට්විටර් ආදි ගිණුම් වලත් පාලනය තබා ගෙන සිටිනා චාලි ඔස්ටින් , ඔහුට විරුද්ධව කතා කිරීමට උත්සාහ දරනා මාධ්‍යවේදීන්ද මර්ධණය කිරීමට උත්සාහ කරමින් සිටි.

චාලි පිළිබද පුවත්පතකට ලිපියක් ලිවීමට උත්සාහ කල මාධ්‍යවේදියෙකුට රැකියාව අහිමි වන්නෙ එලෙසිනි

පලමු මට්ටමේ සුපිරීතම ක්‍රීඩකයන් සියල්ල චාලි විසින් බිලි බා ගෙන අවසන් නිසා පාලකයන්ට සිදු කල හැකි දේ ඉතා අවමයි..

මොහොතක් සිතන්න.

2016 වසරෙ හොදම පිතිකරු ධණංජය ද සිල්වා කෝ ?

ලක්ෂාන් සදකැන් ඊළග තරගය ක්‍රීඩා කලත් ඔහු කණ්ඩායමෙන් විසි වන දිනය මෑතක නොවෙද ?

එක තරගයක් අසාර්ථක වූ පමණින් ලක්ෂාන් කණ්ඩායමෙන් ඉවත් නොවේවි යැයි ඔබ සිතනවාද ?

ශ්‍රී ලංකා රසිකයන් පුරාවෘත්ත ඝනයෙහි ලා ගරු කරන සංගා – මහේල ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට රෝපණය කර ඇති පිළිලයේ තරම වැටහෙනවාද ?

අප ඇන්ජලෝ මැතිවුස්ගේ නායකත්වයට විරුද්ධ ඔහුගේ ආගම ජාතිය මත නොවේ.

අප චමින්ද වාස් ලාට , රසල් ආර්නල්ඩ් ලාට , මුරලි ලාට අතිශය ආදරය කරමු.

නමුදු ආන්ජලෝ දේශපාලකයන් , චාලි ඔස්ටින් ලා සමග ඩීල් දමා මේ විනාශ කරන්නෙ ශ්‍රී ලාංකේය ක්‍රීඩාවයි.

දයාසිරි ජයසේකර ඇමතිතුමනි,

බඩට නම් ඕනෑ දෙයක් කරගත හැක.

නමුත් හැකි නම් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවේ පිළීකාව චාලි ඔස්ටින් ක්‍රීඩකයන්ගෙන් ඉවත් කර තේරීම් කමිටුවට නැවත බලය ලබා දෙන්න

දේශපාලකයන්ගෙන් , ක්‍රිඩා සමාජ වලින් , පාසල් වල ආදි ශිෂ්‍ය සංගම් වලින් එල්ල වන බලපෑම් වලට නොසැලෙන තේරීම් කමිටුව සහ නායකයෙක් පත් කරන්න.

ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට බඩ අඩු කර ගැනීමටත් වඩා අත්‍යවශ්‍යම එයයි.

-උපුටාගැනීමකි-

[QUOTE="VPS09, post: 21899890, member: 514052"] [SIZE=4][IMG]http://liveonlinesl.com/wp-content/uploads/2017/07/FB_IMG_1499134208751.jpg[/IMG] ලසිත් මාලිංග ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගැනීම කාගෙ තීරණයක්ද ? ආන්ජලො මැතිවුස් ශ්‍රී ලංකා ක්‍රීකට් ඊළග නායකයා කිරීම කාගෙ තීරණයක්ද ? ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ක්‍රීඩා ගිවිසුම් සදහා ලබා දෙන මුදල් අඩු කිරීමට උත්සාහ කල අවස්තාවේ ක්‍රීඩකයන් කොන්ත්‍රාත් අත්සන් නොකර සිටිම කාගෙ තීරණයක්ද ? මේ සියලුම ප්‍රශ්න සදහා පිළිතුර එකකි. නමුත් ශ්‍රී ලංකා රසිකයන් කිසිසේත්ම බලාපොරොත්තු නොවන නමකි ඒ.. චාලි ඔස්ටින් ? ඔබ අසා තිබෙනවාද ? ඔව්. ශ්‍රී ලංකාවේ පවා නොසිට ශ්‍රී ලංකා ක්‍රීකට් පාලනය කරනා ශ්‍රී ලංකා ක්‍රීකට් “ගොඩ් ෆාදර්” චාලි ඔස්ටින් . ඉහත සෑම ගැටලුවකටම පිළිතුර චාලි ඔස්ටින්. එංගලන්තයේ ජීවත් වන හම සුදු මිනිසෙකුට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අර්ජුණ රණතුලංග ලා තිලංග සුමතිපාල ලාටත් වඩා බලපෑමක් කල හැකි බව අපගේ රසිකයන්ට සුරංගනා කතාවක් බදු වේවි. නමුත් රසිකයන් නොදන්නා, ක්‍රීකට් පාලනාධිකාරියට මහා හිසරදයක්ව පවතින ශ්‍රී ලංකා ක්‍රීකට් ගොඩ් ෆාදර් , යටිකූට්ටු උගුල් පියා චාලි ඔස්ටින් පිළිබදවයි මේ සටහන. චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට හදුන්වා දෙන්නෙ කුමාර් සංගක්කාර. චාලි ඔස්ටින් කුමාර් සංගක්කාරගේ කළමනාකරු ලෙසයි ශ්‍රී ලංකා ක්‍රීඩාවට මැදිහත් වන්නෙ. ඉන්පසු සංගාගේ අතිජාත මිත්‍ර මහේල සමග ගිවිසුම්ගතව මහේල ගේද කළමනාකරු බවට චාලි ඔස්ටින් පත්වනවා. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨතම ක්‍රීඩකයන් දෙදෙනාගෙන් පසු ලසිත් මාලිංග සමගද සිය ගිවිසුම් අත්සන් කරනා චාලි ඔස්ටින් , ක්‍රමයෙන් සංගක්කාර සහ මහේල භාවිතා කොට ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහො ක්‍රීඩකයන් ගිවිසුම් ගත කර ගන්නවා. මේ අතර යොවුන් ක්‍රීඩක ඇන්ජලො මැතිවුස් ද සිටියා. කණ්ඩායමේ අනෙක් ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයා තිලකරත්න දිල්ශාන් ද සිය යටතට ගැනීමට ඔස්ටින් සැලසුම් කලත් දිල්ශාන් එය ප්‍රතික්ෂේප කරනවා. තිලකරත්න දිල්ශාන් සමග චාලි ඔස්ටින් ගේ වෛරය ඇරබෙන්නෙ එතැන් සිටයි. ඉන් පසුව තිලකරත්න දිල්ශාන්ට එල්ල වූ තරග පාවා දීමෙ චෝදනා සියල්ල චාලි ඔස්ටින් ගේ මොළයෙන් ක්රීයාත්මක කල උගුල් යැයි කිවෝත් ඔබ පුදුම වේවි. (මේ පිළිබද එකල ඉංග්‍රීසි වෙබ් අඩවි වල පලවු වාර්තා සාක්ෂි වශයෙන් කමෙන්ට්ස් තීරුවෙ ඉදිරිපත් කර ඇත) නමුත් කෙසේ හෝ තරග පාවා දීමෙ චෝදනාවෙන් ගැලවුනු දිල්ශාන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වනවා. එතැන් සිට සිය ක්‍රීඩකයන් දෙදෙනා වන මහේල සංගා භාවිතා කරමින් චාලි ඔස්ටින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග පරාජය කිරීමට භාවිතා කරනවා. ශ්‍රී ලංකා කණ්ඩායමෙ ආදිපත්‍ය තමන් සතු කර ගැනීමට තමන් සතු ක්‍රීඩකයෙකු වන ඇන්ජලො මැතිවුස් ට මීළග නායකත්වය ලැබිය යුතු බව සිතනා ඔස්ටින් සිය සැලසුම සාර්ථක කර ගැනීමට භාවිතා කරන්නෙ මහේල ජයවර්ධනයි.. දිල්ශාන්ට නායකත්වය අහිමි වන්නෙත් , ඇන්ජලො මැතිවුස් ට නායකත්වය හිමි වන්නෙත් එලෙසයි. දිල්ශාන් ට සංගා මහේල ඇතුලු කණ්ඩායමේ සහය නොලැබීම නිසා ඔහු නායකත්වයෙන් ඉවත් වූ පසු කෙටිකාලීනව මහේල නායකත්වය භාර ගන්නෙ මහේලගෙන් පසු නායකයා ආන්ජලො මැතිවුස් විය යුතුයැයි ශ්‍රී ලංකා ක්‍රීකට් බලධාරීන් සමග එකගතාවයකට පැමිනීමෙන් අනතුරුවයි. මේ ශ්‍රී ලාංකික රසිකයන් නොදන්නා , එනමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා චාලි ඔස්ටින්ගේ හපන්කම් කිහිපයක් පමනි. වර්තමානය වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් විස්සක් චාලි ඔස්ටින් සමග ගිවිසුම්ගතවය. චාලි ඔස්ටින් ප්‍රතික්ෂේප කරනා ක්‍රීඩකයන්ට නායක ඇන්ජලො යටතේ ක්‍රීඩා කිරීමට වරම් නොමැත. ධණංජය ද සිල්වා ට සිදු වූයෙ කුමක් දැයි මා ඔබට නොකියමි. 2016 වර්ෂයේ සාර්ථකම පිතිකරුවාගේ ස්ථානය වෙනස් කොට තරගයක් අසාර්ථක වූ සැනින් ස්වාභාවික සේ පෙන්නා එලියට ඇද දැම්මේ චාලි ඔස්ටින් මාෆියාවයි.. වත්මන් කණ්ඩායමේ නිරෝෂන් දික්වැල්ල , දිනේෂ් චන්දිමාල්, ඇන්ජලො මැතිවුස්, ලසිත් මාලිංග ඇතුලු ක්‍රීඩකයන් විස්සක් චාලිගෙ යටතේය. ඇන්ජලො මැතිවුස් සමග පරහක් නොතිබුනා නම් දිනේෂ් චන්දිමාල් කෙතරම් අසාර්ථක වුවත් එලියට විසි වන ක්‍රීඩකයෙක් නොවෙ. ඇන්ජලෝ හරහා චාලි ඔස්ටින් ට චන්දිමාල් කණ්ඩායමේ තබා ගැනීමට තිබිනි. උපුල් තරංග එලියට විසි නොවීමට හේතු දෙකක් තිබෙ. එකක් ඔහු අසාර්ථක නොවීමයි. අනෙක චාලි ඔස්ටින්ගේ දකුණු අත සංගක්කාර උපුල් ගේ මිත්‍රයෙකු වීමයි. එසේත් නොමැති නම් ආන්ජලො මැතිවුස් හෝ චාලි ඔස්ටින් උපුල් තරංග කණ්ඩායමෙ සිටිනවාට ප්‍රිය නොවේ. අපක්ෂපාතීව බැලු විට වත්මන් කණ්ඩායමේ සත්‍ය මෙයයි. මේ කිසිවක් බොහො රසිකයන් නොදන්නා අතර ඔහුන් සිතන්නෙ හොදම ක්‍රීඩකයන් කණ්ඩායමට ක්‍රීඩා කරන බවත් කණ්ඩායමේ කිසිදු ගැටලුවක් නොමැති බවයි. එනමුදු එදා අර්ජුණට පාලනය කර ගත නොහැකි වු , අද තිලංග සුමතිපාලට සමගියෙන් කටයුතු කිරීමට සිදුව තිබෙන චාලි ඔස්ටින් සාධකය ඒ තරම් ප්රබලව ක්රීයාත්මක වේ. චාලි ඔස්ටින් එක්වරම කරලියට පැමිනෙන්නේත් ඔහු ගැන මෙම සටහන ලිවීමට මා පෙළබෙන්නෙත් මාධ්‍යයන්හි පලවූ වාර්තාවක් නිසාය. “සිම්බාබ්වේ කණ්ඩායම සමග ඊයේ (02) පැවති තරගයේ වීරයා ලෙස සම්මාන දිනූ ලක්ෂාන් සඳකැන් එම තරගයට සභාගිවීම වළක්වාලීමේ උත්සාහයක් පැවති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයෙකු nethnews.lkවෙත කරුණු අනාවරණය කළා. ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ කළමනාකාරීත්වය දරන විදෙස් පුද්ගලයෙකු මෙම උත්සාහයේ නිරතව තිබෙනවා. ඔහු ලක්ෂාන් සඳකැන් වෙනුවට තමන් කළමනාකරු ලෙස කටයුතු කරන වෙනත් ක්‍රීඩකයෙකු තරගයට එක්කිරීමට ඔහු බලපෑම් කළ ද තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියගේ උපදෙස් මත ලක්ෂාන් සඳකැන් තරගයට එක්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරිවරයා සඳහන් කළේ” මේ විදෙස් පුද්ගලයා කවුරුන්දැයි දැන් නම් ඔබට සිතා ගත හැකිය. ඔව් ඒ චාලි ඔස්ටින්. කණ්ඩායමේ ක්‍රීඩකයෙකුගේ පෞද්ගලික කළමනාකරුවෙකු කණ්ඩායමේ තේරිම් කරන්නෙ කොහොමද ? ඔබට හිතෙනවා ඇති. චාලි ඒ බලපෑම කරන්නෙ කණ්ඩායම් නායකයා මැතිවුස් හරහා. මැතිවුස් ටත් නායකත්වය ලැබුනේ චාලි ඔස්ටින් නිසා. මැතිවුස් සදකැන් ට චාලි කළමනාකරු කර ගන්නා ලෙසට උපදෙස් දුන්නත් තමන්ගෙ මුදල් වලින් කොටසක් වෙන කෙනෙකුට දෙන්න අකමැති නිසා ලක්ෂාන් එය ප්‍රතික්ෂේප කරනවා. ඉන්පසුව සදකැන් ගෙන් පලිගැනීමට මැතිවුස් යොදාගෙන ඔහුව කණ්ඩායමෙන් ඉවත් කිරීමට චාලි සුදානම් වනවා . නමුත් සනත් ජයසූරීයගේ කොන්ද නිසා ලක්ෂාන් තරගයට ක්‍රීඩා කරනවා. තරගයෙ වීරයා වෙනවා. මුදල් සහ බලය නිසා මේ විදේශිකයා ශ්‍රී ලංකා ක්‍රීඩාවට සිදු කරනා විනාශයේ පරිමාව ඔබට පෙනෙනවාද ? මේ පිළිබවද ඔබ නොදැන සිටි නිසා මේ සියල්ල සුරංගනා කතා ලෙස පෙනෙනවා නම් මම යෝජනා කරනවා ඔබට කමෙන්ට් තීරූවෙ ඇති ඉංග්‍රීසි වෙබ් අඩවි වල පල වූ ලිපි කියවා පැමිනෙන ලෙස. වික්ට්රී ඉන්දීය චිත්‍රපටයේ විජේ ශේකාවත් ට ඔහුගේ කළමනාකරු සිදු කල විනාශයම චාලි ඔස්ටින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සහ ක්‍රීඩකයන්ට සිදු කරමින් සිටිනවා. තමන් පාලනයේ තබා සිටිනා සියලු ක්‍රීඩකයන්ගේ ෆේස්බුක් ට්විටර් ආදි ගිණුම් වලත් පාලනය තබා ගෙන සිටිනා චාලි ඔස්ටින් , ඔහුට විරුද්ධව කතා කිරීමට උත්සාහ දරනා මාධ්‍යවේදීන්ද මර්ධණය කිරීමට උත්සාහ කරමින් සිටි. චාලි පිළිබද පුවත්පතකට ලිපියක් ලිවීමට උත්සාහ කල මාධ්‍යවේදියෙකුට රැකියාව අහිමි වන්නෙ එලෙසිනි පලමු මට්ටමේ සුපිරීතම ක්‍රීඩකයන් සියල්ල චාලි විසින් බිලි බා ගෙන අවසන් නිසා පාලකයන්ට සිදු කල හැකි දේ ඉතා අවමයි.. මොහොතක් සිතන්න. 2016 වසරෙ හොදම පිතිකරු ධණංජය ද සිල්වා කෝ ? ලක්ෂාන් සදකැන් ඊළග තරගය ක්‍රීඩා කලත් ඔහු කණ්ඩායමෙන් විසි වන දිනය මෑතක නොවෙද ? එක තරගයක් අසාර්ථක වූ පමණින් ලක්ෂාන් කණ්ඩායමෙන් ඉවත් නොවේවි යැයි ඔබ සිතනවාද ? ශ්‍රී ලංකා රසිකයන් පුරාවෘත්ත ඝනයෙහි ලා ගරු කරන සංගා – මහේල ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට රෝපණය කර ඇති පිළිලයේ තරම වැටහෙනවාද ? අප ඇන්ජලෝ මැතිවුස්ගේ නායකත්වයට විරුද්ධ ඔහුගේ ආගම ජාතිය මත නොවේ. අප චමින්ද වාස් ලාට , රසල් ආර්නල්ඩ් ලාට , මුරලි ලාට අතිශය ආදරය කරමු. නමුදු ආන්ජලෝ දේශපාලකයන් , චාලි ඔස්ටින් ලා සමග ඩීල් දමා මේ විනාශ කරන්නෙ ශ්‍රී ලාංකේය ක්‍රීඩාවයි. දයාසිරි ජයසේකර ඇමතිතුමනි, බඩට නම් ඕනෑ දෙයක් කරගත හැක. නමුත් හැකි නම් ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවේ පිළීකාව චාලි ඔස්ටින් ක්‍රීඩකයන්ගෙන් ඉවත් කර තේරීම් කමිටුවට නැවත බලය ලබා දෙන්න දේශපාලකයන්ගෙන් , ක්‍රිඩා සමාජ වලින් , පාසල් වල ආදි ශිෂ්‍ය සංගම් වලින් එල්ල වන බලපෑම් වලට නොසැලෙන තේරීම් කමිටුව සහ නායකයෙක් පත් කරන්න. ශ්‍රී ලංකා ක්‍රීකට් ක්‍රීඩාවට බඩ අඩු කර ගැනීමටත් වඩා අත්‍යවශ්‍යම එයයි. -උපුටාගැනීමකි-[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom