Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Is this true ?? #SL_Cricket
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙච්චර දවස් මාලිංගයව කප කපා කේස් ඇද්දය කිව්ව මැතිව්ස්ගෙයි, මාලිංගගෙයි දෙන්නගෙම මැනේජර් චාලි ඔස්ටින් හරිය..

එතකොට මාලිංගව ටෙස්ට්වලින් ගලවලා ලිමිටඩ් ගස්සවන්නෙත් ඔස්ටින් හරිය..

එච්චර හරියක් කරපු ඔස්ටින්ට මාලිංගව කපන එක නවත්තන්න ඇන්ජලෝට බලපෑම් කරන්න අමතක වෙනවා එහෙන්..

දැන් කාලයක් තිස්සෙම ටීම් එකෙන් එළියට යන එන ඉන්න සචිත්රයව, කුලයව, ප්‍රසාද්ව, ලක්මාල්ව මැනේජ් කරන්නෙත් ඔස්ටින්..

ඒත් එක්කම දිගටම ෆේල් වෙද්දි ටීම් එකට ගස්සවන චන්දිමාල්ව මැනේජ් කරන්නෙත් මිනිහමයි..

චන්දිමාල් ටීම් එකට දම්මලා සල්ලි ගන්න ඔස්ටින්ට අරුනුත් දිගටම ගස්සවලා සල්ලි ගන්න හිතෙන් නැත්තේ උන්ගේ සල්ලි අඩු කුලේද?

මාලිංග වගේම රංගන හේරත්ගේ මැනේජර්කම කරන්නෙත් ඔස්ටින්.මාලිංගව ටෙස්ට්වලින් අයින් කරන ඔස්ටියා රංගනව ලිමිටඩ් ඕවර්ස් වලින් අයින් කරවන්නේ උට අන්ධ කයිප්පු කැවිලද?

කොහේ හරි ඉන්න පොල් මන්නයෙක් ඇත්ත සියයට එකකට දෙකකට පැරඩි සියයක් විතර පත අට හිදුවලාදුන්නම උක්කුටියෙන් ඉදන් පානය කරන බුකි වාහේලා හින්දා උන් ගොඩ ගියාට කමක් නෑ.. ඒක ඒ පොල් මන්නයන්ගෙ හැකියාව. ඒක හොදයි.

ඒත් ඒවයින් මේවයින් කෙලවෙන්නේ යන්තන් දත වගේ හෙල්ලි හෙල්ලි තියෙන ක්‍රීඩාවට..

නොදන්න රෙද්දවල් දෝදු පිට ෂෙයාර් කරත් කමක් නෑ.. අඩුගානේ ඉදන් ඉන්න මොළේට හරි පොඩ්ඩක් රෙස්පෙක්ට් කරලා ආයෙත් කියවලා ෂෙයාර් කරාන් මයේ දෙයියෝ..

උපුටාගැනීම - Waruna Sudantha Herath-

[QUOTE="Pium Witharanage, post: 21900423, member: 558327"] [size=4]මෙච්චර දවස් මාලිංගයව කප කපා කේස් ඇද්දය කිව්ව මැතිව්ස්ගෙයි, මාලිංගගෙයි දෙන්නගෙම මැනේජර් චාලි ඔස්ටින් හරිය.. එතකොට මාලිංගව ටෙස්ට්වලින් ගලවලා ලිමිටඩ් ගස්සවන්නෙත් ඔස්ටින් හරිය.. එච්චර හරියක් කරපු ඔස්ටින්ට මාලිංගව කපන එක නවත්තන්න ඇන්ජලෝට බලපෑම් කරන්න අමතක වෙනවා එහෙන්.. දැන් කාලයක් තිස්සෙම ටීම් එකෙන් එළියට යන එන ඉන්න සචිත්රයව, කුලයව, ප්‍රසාද්ව, ලක්මාල්ව මැනේජ් කරන්නෙත් ඔස්ටින්.. ඒත් එක්කම දිගටම ෆේල් වෙද්දි ටීම් එකට ගස්සවන චන්දිමාල්ව මැනේජ් කරන්නෙත් මිනිහමයි.. චන්දිමාල් ටීම් එකට දම්මලා සල්ලි ගන්න ඔස්ටින්ට අරුනුත් දිගටම ගස්සවලා සල්ලි ගන්න හිතෙන් නැත්තේ උන්ගේ සල්ලි අඩු කුලේද? මාලිංග වගේම රංගන හේරත්ගේ මැනේජර්කම කරන්නෙත් ඔස්ටින්.මාලිංගව ටෙස්ට්වලින් අයින් කරන ඔස්ටියා රංගනව ලිමිටඩ් ඕවර්ස් වලින් අයින් කරවන්නේ උට අන්ධ කයිප්පු කැවිලද? කොහේ හරි ඉන්න පොල් මන්නයෙක් ඇත්ත සියයට එකකට දෙකකට පැරඩි සියයක් විතර පත අට හිදුවලාදුන්නම උක්කුටියෙන් ඉදන් පානය කරන බුකි වාහේලා හින්දා උන් ගොඩ ගියාට කමක් නෑ.. ඒක ඒ පොල් මන්නයන්ගෙ හැකියාව. ඒක හොදයි. ඒත් ඒවයින් මේවයින් කෙලවෙන්නේ යන්තන් දත වගේ හෙල්ලි හෙල්ලි තියෙන ක්‍රීඩාවට.. නොදන්න රෙද්දවල් දෝදු පිට ෂෙයාර් කරත් කමක් නෑ.. අඩුගානේ ඉදන් ඉන්න මොළේට හරි පොඩ්ඩක් රෙස්පෙක්ට් කරලා ආයෙත් කියවලා ෂෙයාර් කරාන් මයේ දෙයියෝ..[/size] උපුටාගැනීම - Waruna Sudantha Herath- [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom