Is this true

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
හාමුදුරුවො ආට් කරනව වැඩියි :(
ඉස්කෝල වල ඉගැන්නුවොත් කේස් යනව. අඩුම ගානෙ පන්සල් වල හාමුදුරුවන්ටවත් කූන්ල ෆෙයරාබෙන්ඩ්ල කියපු දේවල් එක්ක සයන්ස් වල යථා ස්වභාවය පැහැදිලි කරල ඉගැන්නුව නං හරි :sorry:
:baffled::baffled::baffled:
 
Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    Foreign එවුන්ට මොකටද ලංකාවේ free education දෙන්නෙ
    ලංකාවේ එවුන්ටත් යන එන මන් නැතිකොට

    Foreign අය කියලා පොහොසත් රටවලින් එන්නේ නෑනේ,අපි වගේම අපිටත් වඩා දුප්පත් රටවලින් තමයි ගොඩක් වේලාවට මෙහෙට එන්නේ.අනික අපේ රටේ අයට අවුරුද්දට full scholarship කීයක් හම්බ වෙනවාද,ජපානය,නවසීලන්තය...වගේ රට වලින් අනික අමෙරිකාවේ විශ්වවිද්‍යාල වලින් phd වලට කොච්චර අය ගන්නවද,ඒ රටවල් වල දක්ෂයා‍ෙ නැද්ද සල්ලි නැති,උන්ට scholarship නොදී කොහෙවත් නැති අලුතින් දෙයක් හදන්නේ නැති අපි වගේ උන්ට scholarship දෙනවා නේද :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Foreign අය කියලා පොහොසත් රටවලින් එන්නේ නෑනේ,අපි වගේම අපිටත් වඩා දුප්පත් රටවලින් තමයි ගොඩක් වේලාවට මෙහෙට එන්නේ.අනික අපේ රටේ අයට අවුරුද්දට full scholarship කීයක් හම්බ වෙනවාද,ජපානය,නවසීලන්තය...වගේ රට වලින් අනික අමෙරිකාවේ විශ්වවිද්‍යාල වලින් phd වලට කොච්චර අය ගන්නවද,ඒ රටවල් වල දක්ෂයා‍ෙ නැද්ද සල්ලි නැති,උන්ට scholarship නොදී කොහෙවත් නැති අලුතින් දෙයක් හදන්නේ නැති අපි වගේ උන්ට scholarship දෙනවා නේ:baffled:
    :rofl::rofl::rofl::rofl::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :P:P:P
    පොඩි කන්ටෙස්ට් එකක් තියෙන්න ඔනා බන්. නැත්තම් හැමදාම කොලබට කිරි අනිත් පැතිවලට ඇල්වතුර තමා. සමුද්‍රිය දෙනව වගේ බදුල්ලේ පැත්තේ උන් පව් නුවර එලියේ උන්ට සීතලයි වගේ පොයින්ට්ස් දාලා උන් අඩු ලකුනුවලින් විබාග පාස් කරලා කොලඇඹ ගෙන්න ගන්න ගියාම එකක් කොලබ උන්ට කෙලවෙනවා අනික ඒ පැති කවදාවත් දියුනු වෙන්නේ නැ. උන් බලන්නෙම කොලබ යන්න මිසක් පලාතේ රැදෙන්න නෙමෙයිනේ. ඉතින් හැමදාම එවා නොදියුනු පලාත්.

    යාපනේ බලහන්, යටිතල පහසුකම් ටික හැදුවා විතරයි දැන් මාර ඩිමාන්ඩ්. ඔය ටිකම අපිට බදුල්ල නුවර එලිය වගේ පැතිවල, හම්බන්තොට පොලොන්නරුව වගේ පැතිවල කරන්න පුලුවන්නම් ඒ පලාත්වල උන් ඒ පලාත්වල රැදෙනවා. එකක් නෙමෙයි ඔකෙන් සැහෙන වාසි එනවා. ඉස්සරහට හිතපන්කො වරාය නගරයේ කැම්පස් එකක් දැම්මොත්, ඔකට යන්න කොච්චර පොරකයිද?
    ඕක ඉතින් ස්වාභාවිකවම වගේ හෙමිට කාලෙත් එක්ක වෙන්න ඕනේ දැන් රජරට කැම්පස් එකේ එහෙම වෛද්‍ය පීඨ හැදුවා ඒ උනාට කැම්පස් එකේ එහා වැටේ ඉන්න උනුත් කොළඹ එන්නනෙ බලන්නේ කවුරුත් කැමති නෑ රජරට එකට යන්න. නුවරඑළියේ හරි හම්බන්තොට හරි හැදුවත් ඔච්චරයි.
     
    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    හරිනන් දිස්ත්‍රික් කෝටා එක දැන් අඩුකරන්න ඕනේ :yes: ඉස්සර වගේ ලොකු ගැප් එකක් නෑ දැන් ලංකාවේ කොළඹයි අනික් දිස්ත්‍රික්කයි අතරේ. හෙන අසාධාරනයි තමා.

    එහෙම තාම ලොකුවට පිට පාසැල් වලට පහසුකම් ගිහින් නෑ. විද්‍යාගාර පවා නොමැති පාසල් වල උසස්පෙළ තියනවා.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙම තාම ලොකුවට පිට පාසැල් වලට පහසුකම් ගිහින් නෑ. විද්‍යාගාර පවා නොමැති පාසල් වල උසස්පෙළ තියනවා.

    ඉතිං machan කොළඹම පොඩි පාසල් තියෙනවා නේද, royal වගේ පහසුකම් නැති එතකොට උන්ට මාර අසාධාරණයි,පොළොන්නරුව දුෂ්කර වුනත් පොළොන්නරුව royal වගේ පාසල් නැද්ද අර කොළඹ තියෙන දුප්පත් පාසල් වලට වඩා පහසුකම් තියෙන :yes:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතිං machan කොළඹම පොඩි පාසල් තියෙනවා නේද, royal වගේ පහසුකම් නැති එතකොට උන්ට මාර අසාධාරණයි,පොළොන්නරුව දුෂ්කර වුනත් පොළොන්නරුව royal වගේ පාසල් නැද්ද අර කොළඹ තියෙන දුප්පත් පාසල් වලට වඩා පහසුකම් තියෙන :yes:
    ඔකේ සුපිරියටම සාදාරන පුත්තලම් දිස්ත්‍රික්කෙට. පුත්තලම ගන්නේ දුශ්කර කියලා. ඒත් ජොසප්වාස් එක, දම්මිස්සරය, වෙන්නප්පුව කොන්වන්ට් එක, හලාවත් ආනන්දේ, මාදම්පේ සෙන්ට්‍රල් මේ ඔක්කොම සුපිරි පාසල්..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඕක ඉතින් ස්වාභාවිකවම වගේ හෙමිට කාලෙත් එක්ක වෙන්න ඕනේ දැන් රජරට කැම්පස් එකේ එහෙම වෛද්‍ය පීඨ හැදුවා ඒ උනාට කැම්පස් එකේ එහා වැටේ ඉන්න උනුත් කොළඹ එන්නනෙ බලන්නේ කවුරුත් කැමති නෑ රජරට එකට යන්න. නුවරඑළියේ හරි හම්බන්තොට හරි හැදුවත් ඔච්චරයි.
    එහෙම තමා බන්. තාමත් මිනිස්සු බලන්නේ අමාරුවෙන්හරි ලොකු ලොකු කොලීජී අල්ලන්න.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම තාම ලොකුවට පිට පාසැල් වලට පහසුකම් ගිහින් නෑ. විද්‍යාගාර පවා නොමැති පාසල් වල උසස්පෙළ තියනවා.
    හැම ඉස්කොලෙටම සමාන පහසුකම් කවදාවත් හම්බෙන්නේ නෑ කරන්නත් බෑ. :yes: ඒත් ඉස්සර ඔය කෝටා එක හඳුන්වාදුන්න කාලෙට වඩා දැන් තත්වේ සාපේක්ෂව හොඳයි :yes: ඒ හින්ද පොඩ්ඩක් අඩු කරාට කමක් නෑ ඉතින් මම නං කියන්නේ 25% වගේ. දැන් 60%ක්ද කොහෙද ගන්නවා බොහොම වැඩියි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔකේ සුපිරියටම සාදාරන පුත්තලම් දිස්ත්‍රික්කෙට. පුත්තලම ගන්නේ දුශ්කර කියලා. ඒත් ජොසප්වාස් එක, දම්මිස්සරය, වෙන්නප්පුව කොන්වන්ට් එක, හලාවත් ආනන්දේ, මාදම්පේ සෙන්ට්‍රල් මේ ඔක්කොම සුපිරි පාසල්..
    :yes::yes:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    ඔක අසාදාරනයි කියලා කියන්නේ විබාගේ කාලෙට විතරයි.. අනිත් කාලෙට මෙඩිකල් කොලේජ් වහපල්ලා කියල කැගහන උන් ඉන්න රටක් මේක.. දැන් ඔය කොල්ලා සයිටම් ගියානම් ඌ මොඩ අඩුකුලේ පහත් දොස්තර කෙනෙක්.

    prashne thiyenne saitm ekata yanne mu wage A 3 k gaththa un nemene. laksha 120 thiyana yanthan AL pass wena un. unta results adala na. dan saitm wage ewa dammath salli naththan muta ekata yanna bane. private medical collage dana eka neme me prashneta wisaduma.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    prashne thiyenne saitm ekata yanne mu wage A 3 k gaththa un nemene. laksha 120 thiyana yanthan AL pass wena un. unta results adala na. dan saitm wage ewa dammath salli naththan muta ekata yanna bane. private medical collage dana eka neme me prashneta wisaduma.
    එක ඉතින් අවම සුදුසුකම ගැසට් කලානම් ඉවරනේ.. සයිටම් නෙමෙයි මොකඛරි එකක් මේ වගේ ලමයින්ටත් තියෙන්න ඔනා ආන්ඩුව පලාතට එක ගාන කැම්පස් හදන්නේ නැත්තම්. අඩු තරමේ කොලබ මෙහෙම ලමයි සැහෙන්න ඇති. නිදහස් අද්යාපනේ කියන්නේ සල්ලි නැතුව ඉගෙන ගන්න එක නෙමෙයි. සල්ලි දීලා හරි ඉගෙන ගන්න පහසුකමක් තියෙන එක. සල්ලි දීලා ඉගෙන ගන්න එක බාල්දු කරලා ඒක ප්‍රමිතියක් නැ කියන එක සාදාරන කතාවක් නෙමෙයි. ලොකේ අනිත් රටවලත් විශ්ව විද්යාල අද්යාපනේ සල්ලිවලට වෙනවා.. කොලිටිය තීරනය කරන්න ඔනා ආන්ඩුව. ඔක්කොම ප්‍රයිවට් යුනිවර්සිටි උපාදි කඩ කියන එක වැරදියි.
     
    mama koi welawakawath kiwwe nane privte education hoda na kiyala
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    awama sudusumaka C2 S1 kiyala neda gazzette karanna yanne. ehema unama wenne C2 S1 ganna set ekak docala wenawa. island rank dana set eka kohomath docala wenawa. A3 gaththath campus yanna bari me wage set eka hamadama ithuru wenawa.( forign campus thiyana nisa kohomamth C2 S1 thibbath danatath docala wenna puluwan.)

    private campus dammath loku wenasak wenna kiwwe ekai. mokada ewata enter wenna loku educational back ground ekak ona nane. (mama kiwwe medicine gana witharai)
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    එක ඉතින් අවම සුදුසුකම ගැසට් කලානම් ඉවරනේ.. සයිටම් නෙමෙයි මොකඛරි එකක් මේ වගේ ලමයින්ටත් තියෙන්න ඔනා ආන්ඩුව පලාතට එක ගාන කැම්පස් හදන්නේ නැත්තම්. අඩු තරමේ කොලබ මෙහෙම ලමයි සැහෙන්න ඇති. නිදහස් අද්යාපනේ කියන්නේ සල්ලි නැතුව ඉගෙන ගන්න එක නෙමෙයි. සල්ලි දීලා හරි ඉගෙන ගන්න පහසුකමක් තියෙන එක. සල්ලි දීලා ඉගෙන ගන්න එක බාල්දු කරලා ඒක ප්‍රමිතියක් නැ කියන එක සාදාරන කතාවක් නෙමෙයි. ලොකේ අනිත් රටවලත් විශ්ව විද්යාල අද්යාපනේ සල්ලිවලට වෙනවා.. කොලිටිය තීරනය කරන්න ඔනා ආන්ඩුව. ඔක්කොම ප්‍රයිවට් යුනිවර්සිටි උපාදි කඩ කියන එක වැරදියි.

    පළාතට එක ගානෙ කැම්පස් හදන එකත් එච්චර ප්‍රායෝගික නෑ... මොකද උපාධියෙ පිළිගැනීම ගුණාත්මක භාවය ගැන තියෙන වෙනස්කම්. මම දැකල තියෙනව රුහුණු මෙඩිකල් ෆැකල්ටිත් තේරිල කොළඹම යන්නඕන කමට සෙකන්ඩ් ශයි කරන දකුණු පළාතෙ අය. ඒවගේම හපුගල තේරිලත් මොරටු යන්න සෙකන්ඩ් ශයි කරන අය. අපිට ඒක ගැන විරුද්ධ වෙන්නත් බෑ මොකද ඒඅයගෙ අභිවෘද්ධිය වෙනුවෙන් තමයි ඒ විදියට තව පාරක් කරන්නේ..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    පළාතට එක ගානෙ කැම්පස් හදන එකත් එච්චර ප්‍රායෝගික නෑ... මොකද උපාධියෙ පිළිගැනීම ගුණාත්මක භාවය ගැන තියෙන වෙනස්කම්. මම දැකල තියෙනව රුහුණු මෙඩිකල් ෆැකල්ටිත් තේරිල කොළඹම යන්නඕන කමට සෙකන්ඩ් ශයි කරන දකුණු පළාතෙ අය. ඒවගේම හපුගල තේරිලත් මොරටු යන්න සෙකන්ඩ් ශයි කරන අය. අපිට ඒක ගැන විරුද්ධ වෙන්නත් බෑ මොකද ඒඅයගෙ අභිවෘද්ධිය වෙනුවෙන් තමයි ඒ විදියට තව පාරක් කරන්නේ..
    තමන් සිලෙක්ට් වෙලා නොයා ඉන්නවනම් ඒක තමන්ගේ කැමැත්ත. ඒත් සමහර අය යන්නේම නැ බන් පලාතෙන් එලියට යන්න වෙන නිසා ගෙවල් වල ප්‍රශ්න නිසා. පිලිගැනීම අඩු උනත් මොකඛරි දෙයක් ඒ අයට තියනවනම් වටිනවා..
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    නොච්චිපොතානේ මෝඩ සිපයියෝ කැලේ පැනලා ආතල් අරන් s 3 දාලා දොස්තරලා වෙනවා.

    කවුරු හරි කියපන් මොකද්ද මේ දිස්ත්‍රික් පදනම මත තියන ගොන් අතල් එකේ තේරුම?

    මිනිහෙක්ගේ මොලේ තීරණය කරන්නේ රටකට අවශ්‍ය වුර්තිකයන් තීරණය කරන්නේ දිස්ත්‍රික්කේ ද?
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    ඔක අසාදාරනයි කියලා කියන්නේ විබාගේ කාලෙට විතරයි.. අනිත් කාලෙට මෙඩිකල් කොලේජ් වහපල්ලා කියල කැගහන උන් ඉන්න රටක් මේක.. දැන් ඔය කොල්ලා සයිටම් ගියානම් ඌ මොඩ අඩුකුලේ පහත් දොස්තර කෙනෙක්.

    :rofl::rofl: