Is this true

Mawathagama

Well-known member
  • May 5, 2016
    6,988
    3,795
    113
    ඔන්න බලපන් රජයෙන් කියයි සහජීවනේ නැති කරන්න හදනවා බය නැතුව මුස්ලිම් කඩවල් වලින් කන්න කියල.

    අනතුර ගැන කියපු උන් හිරේ දමයි.
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    කීබෝර්ඩ් විරයෝන්ට දැන් හැංගෙන්න තැන් ඕන ඔන්න ... පහුගිය ටිකේ මේකේ අන්තවාදී අදහස් සහ බොරු ප්‍රවුත්ති පතුරවපු හැමෝටම අබ සරණයි...

    රජයෙන් ගත්ත හොද තීරණයක් ...


    D5LdiJDVUAYXsJN.jpg:large

    :yes: