නිකන් ජොලියට සුට් කලාද කියලත් හිතෙනව යකෝ :baffled:
netnet Well-known member Oct 6, 2016 9,510 8,268 113 Sep 19, 2020 #1 නිකන් ජොලියට සුට් කලාද කියලත් හිතෙනව යකෝ Reactions: kinkon, johnyh, Die-hard and 4 others
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Sep 19, 2020 #2 podi penuma tibbata wasaya athi...a kiwe 20,21k wenawa athi Reactions: kinkon, Arumbaya De Almeida, NRTG and 4 others
RLT4U Well-known member Dec 12, 2006 12,491 1 10,613 113 ගෙදර බන් !! Sep 19, 2020 #3 Lassanai bn podi couple eka... Pattai Mun dennata habai 18 sampurna wela athi aththa nam. Reactions: Arumbaya De Almeida, NRTG, D_Mad and 2 others
thilangr8 Well-known member Sep 18, 2008 21,458 5,793 113 හෝම් ස්වීට් හෝම් Sep 19, 2020 #4 දැං ඔයාට ප්රස්නයක්ද ? ඒක එයාලට ප්රස්නයක් නැත්තං ඇයි ඔයාගේ පුක කරහන්නේ අනුන්ගේ රෙද්දවල් වලට Reactions: ThimalM™, netnet and sannsa
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Sep 19, 2020 #5 D_Mad said: podi penuma tibbata wasaya athi...a kiwe 20,21k wenawa athi Click to expand... 21 එකෙක් Reactions: D_Mad and sannsa
The Kingslayer Well-known member Jul 29, 2020 2,534 12,977 113 ⋲ 𝕄𝕚𝕕𝕕𝕝𝕖 𝔼𝕒𝕣𝕥𝕙 Sep 19, 2020 #6 Reactions: The Loard of the Rings, Arumbaya De Almeida, kinkon and 3 others
Emios Well-known member Dec 10, 2009 74,732 66,951 113 Sep 19, 2020 #7 Good.better to marry when life is beautiful and full of life. Reactions: D_Mad and sannsa
kinkon Well-known member Aug 5, 2007 115,798 2 115,774 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Sep 19, 2020 #8 Reactions: XpressM, D_Mad, Arumbaya De Almeida and 2 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,374 36,292 113 මැදමහනුවර Sep 19, 2020 #9 මට නම් ලස්සනයි Reactions: D_Mad and netnet
Candid-B Well-known member Apr 25, 2019 34,543 1 60,013 113 Mother Earth Sep 19, 2020 #10 ඇයි මොකෝ කේස් එක ? Reactions: D_Mad, kinkon and netnet
garment123 Well-known member Dec 9, 2011 2,047 1,179 113 කන්දක Sep 19, 2020 #11 18 vadi nam mama nam kisima awulk dakinne na
chathura414 Well-known member Jan 2, 2014 6,125 8,129 113 M-Town Sep 19, 2020 #12 මේ ඉන්නෙ මගේ අක්කයි අයියයි...කිසිම දෙයක් නොදැන මේ දෙන්නට බනින මෝඩයන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි... ඔයාලා ඕන කෙනෙක් දන්නවා අපි මාස 9ක් අම්මගෙ බඩේ ඉන්නවා කියලා..ඒත් අඩුවයසින් මාස 7න් ඉපදෙන ලමයි ඕන තරම් ඉන්නවා..එහෙම ඉපදුන අය කොච්චර වයසට ගියත් වයස පේන්නෑ...අක්කයි අයියයි දෙන්නම ඉපදුනේ මාස 7න්.. ඒකයි පොඩියි වගේ පේන්නෙ....එක අතකින් ඒක පිනක්..වයසට වඩා නාකි පෙනුමක් තියෙන ඉරිසියාකරයො පොඩි එකා පොඩි එකා කිව්වට මගේ අයියට වයස 28ක් අක්කට වයස 27ක්... මේ වයසෙන් බදින්නෙ නැතුව තව නාකි වෙලා බදින්න කියලද තොපිලා කියන්නෙ... දැක්ක පලියට මිනිස්සුන්ට එක එක කතා හදන තොපිට හෙන ගහන්න ඕනි මමනම් කියන්නෙ... අවුරුදු 8ක් යාළුවෙලා ඉදලා අද ඔයාලගෙ නිර්මල ආදරේ ජයගත්තා මගෙ අයියේ අක්කේ..මුන් කියන දේවල් වලට සාප ගහයි ඔයාලා දෙන්නට සුභ පැතුම්.... Reactions: EnIgma001
මේ ඉන්නෙ මගේ අක්කයි අයියයි...කිසිම දෙයක් නොදැන මේ දෙන්නට බනින මෝඩයන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි... ඔයාලා ඕන කෙනෙක් දන්නවා අපි මාස 9ක් අම්මගෙ බඩේ ඉන්නවා කියලා..ඒත් අඩුවයසින් මාස 7න් ඉපදෙන ලමයි ඕන තරම් ඉන්නවා..එහෙම ඉපදුන අය කොච්චර වයසට ගියත් වයස පේන්නෑ...අක්කයි අයියයි දෙන්නම ඉපදුනේ මාස 7න්.. ඒකයි පොඩියි වගේ පේන්නෙ....එක අතකින් ඒක පිනක්..වයසට වඩා නාකි පෙනුමක් තියෙන ඉරිසියාකරයො පොඩි එකා පොඩි එකා කිව්වට මගේ අයියට වයස 28ක් අක්කට වයස 27ක්... මේ වයසෙන් බදින්නෙ නැතුව තව නාකි වෙලා බදින්න කියලද තොපිලා කියන්නෙ... දැක්ක පලියට මිනිස්සුන්ට එක එක කතා හදන තොපිට හෙන ගහන්න ඕනි මමනම් කියන්නෙ... අවුරුදු 8ක් යාළුවෙලා ඉදලා අද ඔයාලගෙ නිර්මල ආදරේ ජයගත්තා මගෙ අයියේ අක්කේ..මුන් කියන දේවල් වලට සාප ගහයි ඔයාලා දෙන්නට සුභ පැතුම්....
jhnnwp Well-known member Jan 6, 2012 44,025 31,797 113 Sep 20, 2020 #13 Kehiliya karaya keewa neda 16 n job karanna puluwan karanawa kiyala. Ehema unoth 16 lamayek hadagena badala nathuwa hukana un wadi wei. American rules on the ground
Kehiliya karaya keewa neda 16 n job karanna puluwan karanawa kiyala. Ehema unoth 16 lamayek hadagena badala nathuwa hukana un wadi wei. American rules on the ground
DjAtrocity Well-known member Jan 1, 2016 2,509 1,283 113 Null Island Sep 22, 2020 #14 netnet said: Click to expand... Picture of the day!