Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Is this true ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොටි- ෆොන්සේකා හොර ගිවිසුම හෙලිවෙයි

ජනාධිපති මහින්ද හා සම්බන්ධන් කළ මේ සාකච්ඡාවෙන් අනතුරුව පසුගිය සඳුදා වෙනමම සාකච්ඡාවක් දෙමළ ජාතික සන්ධානය තුළ පැවැත්විණි. මෙම සාකච්ඡාවට කැඳවා තිබුණේ ෆොන්සේකාට සහාය දීමට කැමැති ටී. එන්. ඒ. මන්ත්‍රීවරුන් පමණි. මේ බව දැනගත් ක්‍රිෂෝර් සිවාජිලිංගම්, ශ්‍රී කාන්තන්, චන්ද්‍රකාන්තන් ඇතුළු පිරිස එතැනට කඩා වැදුනහ. මේ සාකච්ඡාව තමන්ට නොකැඳවූයේ මන්දැයි ඔවුන් ප්‍රශ්න කළහ.

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය සරත් ෆොන්සේකාට ලබාදීමට තමන් තීරණය කර ඇතැයි සම්බන්ධන් කී විට සිවාජිලිංගම් තරයේ ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

මම ජනාධිපති අපේක්ෂකයෙක්. ඇයි මම ඉද්දී පිට කෙනෙකුට සහාය දෙන්න ඔයගොල්ලො තීරණය කළේ. සිවාජිලිංගම් ප්‍රශ්න කරන්නට විය. කෙසේ හෝ බහුතරයකගේ කැමැත්ත වූයේ ෆොන්සේකාටය. ෆොන්සේකා මේ කොන්දේසිවලට එකඟ වී ඇත්තේ අවංකව නොවන බව සිවාජිලිංගම්ලා පෙන්වා දුන්නත් සම්බන්ධන් ඇතුළු පිරිසගේ ස්ථාවරයේ වෙනසක් නොවිණි.

ඊට පසුව දේශපාලන කරලියේ කතාබහට ලක්වූ කාරණය වූයේ සරත් ෆොන්සේකා හා සම්බන්ධන් අතර මේ කොන්දේසි ඉටුකිරීමට රහසිගත ගිවිසුමක් ද අත්සන් කෙරුණු බවය. ඒ අනුව අඟහරුවාදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ දෙමළ ජාතික සන්ධානය ෆොන්සේකාට සහාය දීම පිළිබඳ නිල නිවේදනය කරනු ලැබීය. මෙහිදී කොන්දේසි පිළිබඳ කිසිවක් රටට හෙළි නොකිරීමට ඔවුහු වගබලා ගත්හ.

එහෙත් එදාම ස්වාධීන රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කළ දෙමළ ජාතික සන්ධානයේම මන්ත්‍රී තුරෙයි රත්නසිංහම් කියා සිටියේ කොන්දේසි සහිතව දෙමළ ජාතික සන්ධානය ෆොන්සේකාට සහාය පළකරන බවය.

අඟහරුවාදා සවස වන විට මේ කොන්දේසි හා ගිවිසුම පිළිබඳ ආරංචිය ලෝකය පුරාම ප්‍රචාරය වී ගියේය. උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරන්නට, දෙමළ ජනතාවට ස්වයං නිර්ණය අයිතිය හා සමාන යමක් ලබාදෙන්නට හා අත්අඩංගුවේ පසුවන කොටි ත්රස්තවාදීන්ට පොදු සමාව දී යළි නිදහස් කරන්නට ෆොන්සේකා හා සම්බන්ධන් ගිවිසුමකින් එකඟ වී ඇතැයි යන ආරංචි ඉතා ඉක්මණින් පැතිර යන්නට විය. මේ ආරංචිය විදේශීය වෙබ් අඩවිවලින් හා ප්රවෘත්ති ඒජන්සිවලින් පැතිර යැමත් සමඟම විදේශයන්හි සිටින කොටි හිතවාදී දෙමළ ජාතිකයෝ වීදි බැස ප්‍රීති ඝෝෂා කරන්නට වූහ. ඇතැමුන් කීවේ ලංකාවේ දෙමළ ජාතියේ නිදහස් අරගලයේ දෙවන පියවර දැන් නැවත ආරම්භ වී ඇති බවත් මේ වසර ඉවර වන්නට පෙර දෙමළ ජාතිය නිදහස් අරගලය ජයගන්නා බවත්ය.

මෙසේ ජර්මනියේ වීදිවලට බැස ප්‍රීතිඝෝෂා පවත්වන පිරිසක් දුටු එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළම නිලධාරියෙක් මේ වෙනසට හේතුව කමක්දැයි විමසා බැලීය. මේ නිලධාරියා උතුර ජයගෙන ප්රභාකරන් විනාශ කර දැමීමේ ක්‍රියාන්විතයේ ආරම්භයේ පටන් අවසානය දක්වා ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකි. දෙමළ ජනතාව මෙසේ නටන්නට හේතුව ඔහු මොහොතකින් දැන ගත්තේය. ඔහු කළේ වහාම ශ්‍රී ලංකාවේ සිටින ෆොන්සේකාගේත් තමන්ගේත් සමීපතම හමුදා මිතුරකුට දුරකථනයෙන් කතා කිරීමය.

මොකක්ද මේ වෙන්න යන්නේ. අපි අපේ කොල්ලො එක්ක අවුරුදු ගානක් කැලෑවල්වල ලැගල ජීවිත පරිත්‍යාගයෙන් ජයගත්ත සටන ආපහු පාවා දෙන්නද මෙයා මේ හදන්නේ. අපේ කොල්ලො කීදෙනෙක් මේ සටන ජයගන්න මැරුණාද? කීදෙනෙක් අබ්බගාතයෝ වුණාද... කී දෙනෙක් සදාකාලික රෝගියෝ වුණාද... අමතක කරන්න එපා.... මේ රටට ඔය වගේ විනාශයක් කළොත් ඒ පාපය ගෙවල ඉවර කරන්න මේ ජීවිත කාලය විතරක් මදි වේවි.

[QUOTE="dewage55, post: 6345896, member: 70940"] කොටි- ෆොන්සේකා හොර ගිවිසුම හෙලිවෙයි [FONT=Times New Roman][SIZE=5] [FONT=kaputadotcom][SIZE=4][IMG]http://www.newsweblk.com/eelama.JPG[/IMG][SIZE=5][B]ජනාධිපති මහින්ද හා සම්බන්ධන් කළ මේ සාකච්ඡාවෙන් අනතුරුව පසුගිය සඳුදා වෙනමම සාකච්ඡාවක් දෙමළ ජාතික සන්ධානය තුළ පැවැත්විණි. මෙම සාකච්ඡාවට කැඳවා තිබුණේ ෆොන්සේකාට සහාය දීමට කැමැති ටී. එන්. ඒ. මන්ත්‍රීවරුන් පමණි. මේ බව දැනගත් ක්‍රිෂෝර් සිවාජිලිංගම්, ශ්‍රී කාන්තන්, චන්ද්‍රකාන්තන් ඇතුළු පිරිස එතැනට කඩා වැදුනහ. මේ සාකච්ඡාව තමන්ට නොකැඳවූයේ මන්දැයි ඔවුන් ප්‍රශ්න කළහ. දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය සරත් ෆොන්සේකාට ලබාදීමට තමන් තීරණය කර ඇතැයි සම්බන්ධන් කී විට සිවාජිලිංගම් තරයේ ඊට විරුද්ධත්වය ප්‍රකාශ කළේය. මම ජනාධිපති අපේක්ෂකයෙක්. ඇයි මම ඉද්දී පිට කෙනෙකුට සහාය දෙන්න ඔයගොල්ලො තීරණය කළේ. සිවාජිලිංගම් ප්‍රශ්න කරන්නට විය. කෙසේ හෝ බහුතරයකගේ කැමැත්ත වූයේ ෆොන්සේකාටය. ෆොන්සේකා මේ කොන්දේසිවලට එකඟ වී ඇත්තේ අවංකව නොවන බව සිවාජිලිංගම්ලා පෙන්වා දුන්නත් සම්බන්ධන් ඇතුළු පිරිසගේ ස්ථාවරයේ වෙනසක් නොවිණි. ඊට පසුව දේශපාලන කරලියේ කතාබහට ලක්වූ කාරණය වූයේ සරත් ෆොන්සේකා හා සම්බන්ධන් අතර මේ කොන්දේසි ඉටුකිරීමට රහසිගත ගිවිසුමක් ද අත්සන් කෙරුණු බවය. ඒ අනුව අඟහරුවාදා පුවත්පත් සාකච්ඡාවක් කැඳවූ දෙමළ ජාතික සන්ධානය ෆොන්සේකාට සහාය දීම පිළිබඳ නිල නිවේදනය කරනු ලැබීය. මෙහිදී කොන්දේසි පිළිබඳ කිසිවක් රටට හෙළි නොකිරීමට ඔවුහු වගබලා ගත්හ. එහෙත් එදාම ස්වාධීන රූපවාහිනියට විශේෂ ප්‍රකාශයක් කළ දෙමළ ජාතික සන්ධානයේම මන්ත්‍රී තුරෙයි රත්නසිංහම් කියා සිටියේ කොන්දේසි සහිතව දෙමළ ජාතික සන්ධානය ෆොන්සේකාට සහාය පළකරන බවය. අඟහරුවාදා සවස වන විට මේ කොන්දේසි හා ගිවිසුම පිළිබඳ ආරංචිය ලෝකය පුරාම ප්‍රචාරය වී ගියේය. උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කරන්නට, දෙමළ ජනතාවට ස්වයං නිර්ණය අයිතිය හා සමාන යමක් ලබාදෙන්නට හා අත්අඩංගුවේ පසුවන කොටි ත්රස්තවාදීන්ට පොදු සමාව දී යළි නිදහස් කරන්නට ෆොන්සේකා හා සම්බන්ධන් ගිවිසුමකින් එකඟ වී ඇතැයි යන ආරංචි ඉතා ඉක්මණින් පැතිර යන්නට විය. මේ ආරංචිය විදේශීය වෙබ් අඩවිවලින් හා ප්රවෘත්ති ඒජන්සිවලින් පැතිර යැමත් සමඟම විදේශයන්හි සිටින කොටි හිතවාදී දෙමළ ජාතිකයෝ වීදි බැස ප්‍රීති ඝෝෂා කරන්නට වූහ. ඇතැමුන් කීවේ ලංකාවේ දෙමළ ජාතියේ නිදහස් අරගලයේ දෙවන පියවර දැන් නැවත ආරම්භ වී ඇති බවත් මේ වසර ඉවර වන්නට පෙර දෙමළ ජාතිය නිදහස් අරගලය ජයගන්නා බවත්ය. මෙසේ ජර්මනියේ වීදිවලට බැස ප්‍රීතිඝෝෂා පවත්වන පිරිසක් දුටු එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉහළම නිලධාරියෙක් මේ වෙනසට හේතුව කමක්දැයි විමසා බැලීය. මේ නිලධාරියා උතුර ජයගෙන ප්රභාකරන් විනාශ කර දැමීමේ ක්‍රියාන්විතයේ ආරම්භයේ පටන් අවසානය දක්වා ක්‍රියාකාරීව කටයුතු කළ අයෙකි. දෙමළ ජනතාව මෙසේ නටන්නට හේතුව ඔහු මොහොතකින් දැන ගත්තේය. ඔහු කළේ වහාම ශ්‍රී ලංකාවේ සිටින ෆොන්සේකාගේත් තමන්ගේත් සමීපතම හමුදා මිතුරකුට දුරකථනයෙන් කතා කිරීමය. මොකක්ද මේ වෙන්න යන්නේ. අපි අපේ කොල්ලො එක්ක අවුරුදු ගානක් කැලෑවල්වල ලැගල ජීවිත පරිත්‍යාගයෙන් ජයගත්ත සටන ආපහු පාවා දෙන්නද මෙයා මේ හදන්නේ. අපේ කොල්ලො කීදෙනෙක් මේ සටන ජයගන්න මැරුණාද? කීදෙනෙක් අබ්බගාතයෝ වුණාද... කී දෙනෙක් සදාකාලික රෝගියෝ වුණාද... අමතක කරන්න එපා.... මේ රටට ඔය වගේ විනාශයක් කළොත් ඒ පාපය ගෙවල ඉවර කරන්න මේ ජීවිත කාලය විතරක් මදි වේවි.[/B][/SIZE][/SIZE][/FONT] [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom