Is TopJobs dying?

EApubs

Active member
  • Sep 2, 2010
    584
    64
    28
    Guys i have a feeling that topjobs is dying... It's coming last in search results and the other sites seems to be doing better? But is is just SEO?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,370
    19,493
    113
    Colombo
    ගොඩක් කම්පැනීස් තාම ඕක තමයි බන් යූස් කරන්නෙ
    ikman.lk ආව කියලා Autolanka වැහුනේ නැහැ නේ, ඒ වගේ තාමත් ඕක තමයි මෙහේ තියන හොදම සයිට් එක. ෆ්‍රී සයිට් ආව කියලා හරි අමාරුයි ඔයවගේ එකක් වහන්න
    ඇඩ් ෆ්‍රී නැති නිසා තියන දේවල් ගැන විස්වාසෙකුත් තියනවානේ මොකද ඇත්තටම අවශ්‍යතාවයක් නැත්නම් සල්ලි වියදම් කරගෙන ඇඩ් එකක් දානේනෙ නැහැනේ