Is Your Dialog TV working ?

Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Is your dialog TV working at the moment (18.11.2013 12.21pm) every channel doesn't work but Buddhist TV :shocked:
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,703
    1,507
    113
    Is your dialog TV working at the moment (18.11.2013 12.21pm) every channel doesn't work but Buddhist TV :shocked:

    ඔය සීන් එක මටත් වෙලා තියෙනවා. decoder එක switch එකෙන් off කරලා on කරන්න. වැඩේ හරි !!:yes::yes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඔය සීන් එක මටත් වෙලා තියෙනවා. decoder එක switch එකෙන් off කරලා on කරන්න. වැඩේ හරි !!:yes::yes:

    එහෙමත් try කරලා මචන් , අම්මා විතරයි ගෙදර.. smart card එක ගලෙවලා ගැහුවනම් සමහර විට හරියයි නේ එත් එයාට එක කරන්න තේරෙන්නේ නැහැ :(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    බුඩිස්ට් එක විතරයි නම් පේන්නේ ලයින් එක කපලා... ඩයලොග් එකට කෝල් කරපන්..
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    බුඩිස්ට් එක විතරයි නම් පේන්නේ ලයින් එක කපලා... ඩයලොග් එකට කෝල් කරපන්..

    bill එක ගෙවලා මචන් , අනික මචන් 0770679679 dial කරපුවහම පාර්බෝගික සේවා නියෝජිතයෙක්ට contact කරන option එක නැහැ නේ
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    me dialog un hena kapati ban, mul sathi deke hoda channels tika pennala, passe okkoma hoda ava kapanava, dan balanna hoda channels 5k vitharayi thiyenne channels 53k tiyenava kiwwata :(...
    machan mun december vala serama ava balanna puluvan karanavada ban............
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    bill එක ගෙවලා මචන් , අනික මචන් 0770679679 dial කරපුවහම පාර්බෝගික සේවා නියෝජිතයෙක්ට contact කරන option එක නැහැ නේ

    උඹට ඩයලොග් ෆෝන් එකක් නැද්ද? ඒකෙන් ගනින් 0777679679
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan call 1777 and let them know what your issue is.

    I recently had an issue which didn't allow me to watch any of the foreign channels but all the local channels.

    The view of all foreign channels was just a "Black Screen". However, the local channels were completely okay as I said above. I initially thought it was due to a problem with the bill. But I called Dialog (1777) and they transferred the line to their technical department after hearing the issue. The technical department guy asked me what my account number was and I provided that. He asked me to give him few minutes, and in no time the issue was resolved by him. I guess it is a technical issue that has arisen with their stuff.
     
    yes machan problem solved , as usual they said the it was about bill but now it is working
     
    Gaara

    Junior member
  • May 31, 2013
    237
    9
    18
    Desert
    කස්ටමර් කෙයා එකට මේල් එකක් දාපන්. [email protected] කෝල් කරනවට වඩා ඒක ලේසි වෙයි. උන් ඉක්මනට රිප්ලයි කරනවා. දානකොට Account නම්බර් එකයි නමයි එක්කම දාන්න. බිල ගෙව්වත් සමහර වෙලාවට කපනවා බන්. මගේ නම් මේල් එකක් දාලා පැයක් යන්න කලින් උන් ආයෙත් ඇක්ටිව් කරලා දෙනවා